හෙලෝ කට්ටිය ! ඔයාල බලනව ඇති මේ මොකක්ද කියල නේද? මම කියන්නම් සීන් එක ! මේ ත්රෙඩ් එකෙන් ඔයාල කැමති ඕනම mp3s,movies,applications,e-books... එකී මෙකී හැම දෙයක්ම request කරන්න පුලුවන්..... ආයෙමත් google කරන්න මහන්සි වෙන්න ඕන නෑ...... request කලා donload කලා එච්චරයි!! ඔන්න වැඩේ පටන් ගත්තා..... 



loku files media fire up karanna amarui