ඔබට වැඩකරල එපා වෙලාද?

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ඔබට වැඩකරල එපා වෙලාද?

    බලන්න මේ දරුවන් දිහා
    කුසට අහරක් දෙවන්නට, දුක්විදින ආකාරය...

    මදක් හිතන්න, ඔවුන්ගේ තැනට ගිහින්

    a_012.jpg

    a_011.jpg

    a_010.jpg

    a_009.jpg

    a_008.jpg

    a_007.jpg

    a_006.jpg

    a_005.jpg

    a_003.jpg

    a_002.jpg

    a.jpg



    ඔය හැමෝම කියන සුන්දර ලෝකයක් ඇත්තටම තියනවද
    හැම තැනම තියෙන්නෙ
    ඇති එකාට ඇතිවෙන
    නැති එකාට නැතිවෙන
    theoryයක්

    උපුටාගැනීම


    REP+ එකක් දාල යන්න අමතක කරන්න එපා!!
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    a_003.jpg


    ජෝන් සීනා පරාදයි බං.. පව් කියල හිතෙනවා මෙහෙම දුක් විදිනව දැක්කම :( :( :(
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඇත්තටම ගොඩක් ශෝක ජනකයි තමයි
    මෙහෙමත් තැනක් ලෝකේ තියනවා
    එත් කවද හරි මෙයාලටත් හිරු පායයි
    ඒ දවස කවද හරි එයි
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Great Post Bro. Apita samahara welawata Office eke work pressure eka enakota hitenawa mokatada mehema marenne kiyala. Api marenne full comfortable office table ekaka comfortable chair ekaka wadi wela, AC eka athule, kanabona dewal langata genalla dena 4 mb internet connection ekak and Super fast PC ekkak ekkaneda kiyala dan tamai hitenne. Me lamai kanna bonna windina duka dakkama ape work pressure eka mokadda kiyala hitenawa.
    :( :( :( +3 added bro.

    Keep posting.
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    Great Post Bro. Apita samahara welawata Office eke work pressure eka enakota hitenawa mokatada mehema marenne kiyala. Api marenne full comfortable office table ekaka comfortable chair ekaka wadi wela, AC eka athule, kanabona dewal langata genalla dena 4 mb internet connection ekak and Super fast PC ekkak ekkaneda kiyala dan tamai hitenne. Me lamai kanna bonna windina duka dakkama ape work pressure eka mokadda kiyala hitenawa.
    :( :( :( +3 added bro.

    Keep posting.

    ඔව් මචං අපි විවිධ විදියට සැප විදිනව.මේ අහින්සක ලමයි දැක්කහම ඒ ලමයි කොච්චර අසරණ වෙලා ඉන්නවද කියල අපට හිතෙන්නෙ නැහැ.අපි අපට ඕන එක ලබා ගන්න තම අපි මහන්සි වෙන්නෙ.ඒත් අපට මේ වගෙ ලමයි දැක්කහම අපිට කොච්චර නම් දුකයිද?
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    a_003.jpg


    ජෝන් සීනා පරාදයි බං.. පව් කියල හිතෙනවා මෙහෙම දුක් විදිනව දැක්කම :( :( :(

    ඔව් ඒක නම් ඇත්ත.ඒත් මොනව කරන්නද???????ජීවිතේ අපි ගෙනාපු දේ තමා අපට කරන්න තියෙන්නෙ.මටත් දුකයි බං මේක දැක්කහම
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ඇත්තටම ගොඩක් ශෝක ජනකයි තමයි
    මෙහෙමත් තැනක් ලෝකේ තියනවා
    එත් කවද හරි මෙයාලටත් හිරු පායයි
    ඒ දවස කවද හරි එයි

    ඔව් බං .අපිට උරුම වෙලා තියෙන්නෙ මේක නම් අපි එක කරන්න ඕන.ඕනනම් අපිට මේක වෙනස් කරන්න පුලුවන්.ඒකට උත්සාහයෛ කැප වීමෛ තියනවනම්.එතකොට අපිට ඕනම බාදකයක් ජය ගන්න පුලුවන්
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    Ow ban api me lamainta monayam ho dheyak karanna one,,meyaalage jiivitha venuven

    ඔව් මචං එලකිරි එකේ මීලග සංවත්සරය දවසට මොනවාහරි කට්ටියම එකතු වෙලා කරමුද???මොකද මේ ගැන කියන්නෙ
     

    RapidDark

    Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    බලන්න මේ load king දිහා
    මදක් හිතන්න,
    REP ekak denna :P:P
     

    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    ලොකේ හැම තැනක්ම එක වගේ නෙවෙයි බන්.....ලං කාවෙත් සමහර පැතිවල තත්වය ඔහොමයි