ඔයා අති නාකිද




අපොයි යකෝ කොබා මතක් කරන්න එපා අපේ ඉස්කෝලෙ විනය බාරව ඉන්න එකා කොබා අම්මො ඌ දෙනව රත් වෙන්න ** කොබා ඌ
ආමි පොර ඉන්නෙ වාසනා එකෙ දොර රකින්නද

ඔයා අති නාකිද




අපොයි යකෝ කොබා මතක් කරන්න එපා අපේ ඉස්කෝලෙ විනය බාරව ඉන්න එකා කොබා අම්මො ඌ දෙනව රත් වෙන්න ** කොබා ඌ
ආමි පොර ඉන්නෙ වාසනා එකෙ දොර රකින්නද

රෑට මගේ ඇස් පේන්නේ නෑ...
GT කේක් දෙනවා කිව්වද...?
චී මල්ලි අපි ඔව්ව පාවිච්චියක් නැහැනේ......![]()


එදාට මුලු jetliner එකටම නොමිලේ වාසනා කේක් දෙනවලු....



අර වාසනා එකෙ පඩි ඩයල් එකක් ඉන්නව ඌ මේ පුස් කේක් කඩයක් ප්‍රොමොට් කරනවා


තියෙන එක මදිද උබට
අම්මේ කමක් නෑ. දැන් පීනන පුලුවන්. මුහුදට නෙද ශුවර් එකටම. බොලාලාගේ ගඟ පැත්තේ එහෙම නැව යන එකක් නෑ නේ? ඒකෙ පීනනවාට වඩා හොඳා ඒකෙම ගිලිලා මැරෙනවා.![]()

කෑවනම් බිවුව නම් නිදාගනින්
කට්ටියව දාල යන්න හිතෙන්නේ නැහැනෙ....
ඇත්තට මොකද බන් අරක උනේ.
අර වාසනා එකෙ පඩි ඩයල් එකක් ඉන්නව ඌ මේ පුස් කේක් කඩයක් ප්‍රොමොට් කරනවා
පඩි ඩයල් එක methana innawada?


නැව ඇතුලෙ වැසිකිලි පහසුකම් තියෙනවලු.. ඒක නිසා බය නැතුව ඉදපන්වාසනා කේක්?
ෂික් ජරාව.![]()

පඩි ඩයල් එක methana innawada?
කට්ටියව දාල යන්න හිතෙන්නේ නැහැනෙ....
ඇත්තට මොකද බන් අරක උනේ.
![]()


හොද නැවුම් එකනෙ තිස්සමහරාමෙ මී කිරි වගෙ
හ්ම් අම්මො
නැව ඇතුලෙ වැසිකිලි පහසුකම් තියෙනවලු.. ඒක නිසා බය නැතුව ඉදපන්![]()


නැව ඇතුලෙ වැසිකිලි පහසුකම් තියෙනවලු.. ඒක නිසා බය නැතුව ඉදපන්![]()
ඔව් බන් වාසනා එකට පින් සිද්ද වෙන්න ඌ හොදට කරන්ට් පුච්චනවා හෙන ඇණයක් බන් පිස්සු එකෙක්

පලයන් කො වද නොදී මෙතන කබරය දාන්නද
ඒක රහයි බන්හොද නැවුම් එකනෙ තිස්සමහරාමෙ මී කිරි වගෙ
හ්ම් අම්මො
මේ මොකක් ගැනද මේ කියන්නේ? ඕක මටත් පොඩ්ඩක් දෙනවාද? මම හරි ආසයි මීකිරි කන්න. 
හරි හරි උඹලාට මම කේක් ටිකක් ගෙනල්ලා දෙන්නම්, දැන් කට වහපියව්....![]()

කව්ද නාකි... ඔයානම් නාකී තමයි,
මම තාම පොඩි කොල්ලා,![]()



