FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔයා අති නාකිද

    :lol::lol::lol::lol:

    අපොයි යකෝ කොබා මතක් කරන්න එපා අපේ ඉස්කෝලෙ විනය බාරව ඉන්න එකා කොබා අම්මො ඌ දෙනව රත් වෙන්න ** කොබා ඌ

    ආමි පොර ඉන්නෙ වාසනා එකෙ දොර රකින්නද

    :yes:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    තියෙන එක මදිද උබට

    මම සින්ගල්....

    අම්මේ කමක් නෑ. දැන් පීනන පුලුවන්. මුහුදට නෙද ශුවර් එකටම. බොලාලාගේ ගඟ පැත්තේ එහෙම නැව යන එකක් නෑ නේ? ඒකෙ පීනනවාට වඩා හොඳා ඒකෙම ගිලිලා මැරෙනවා. :dull:

    :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :no: කට්ටියව දාල යන්න හිතෙන්නේ නැහැනෙ....:rofl: ඇත්තට මොකද බන් අරක උනේ.:P

    පලයන් කො වද නොදී මෙතන කබරය දාන්නද :growl::frown:

    ඒක රහයි බන් :love:හොද නැවුම් එකනෙ තිස්සමහරාමෙ මී කිරි වගෙ :yes:හ්ම් අම්මො:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැව ඇතුලෙ වැසිකිලි පහසුකම් තියෙනවලු.. ඒක නිසා බය නැතුව ඉදපන්:yes:

    මුගේ කේක් ක්අන්න ඕනා 7 වෙනිදා. පාටි එකට කලින් දවසේ. එදාට කෑවාම උදේම බඩ සුද්ද වෙන්න බෙහෙත් බිව්වා වගේ තමා.:yes:
    8 වෙනිදාට පාටි එකේ කෑම කන්න පුලුවන් හොඳට. :rolleyes:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    නැව ඇතුලෙ වැසිකිලි පහසුකම් තියෙනවලු.. ඒක නිසා බය නැතුව ඉදපන්:yes:

    ඔව් බන් වාසනා එකට පින් සිද්ද වෙන්න ඌ හොදට කරන්ට් පුච්චනවා හෙන ඇණයක් බන් පිස්සු එකෙක්


    හරි හරි උඹලාට මම කේක් ටිකක් ගෙනල්ලා දෙන්නම්, දැන් කට වහපියව්....:angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පලයන් කො වද නොදී මෙතන කබරය දාන්නද :growl::frown:

    ඒක රහයි බන් :love:හොද නැවුම් එකනෙ තිස්සමහරාමෙ මී කිරි වගෙ :yes:හ්ම් අම්මො:P

    :rolleyes: මේ මොකක් ගැනද මේ කියන්නේ? ඕක මටත් පොඩ්ඩක් දෙනවාද? මම හරි ආසයි මීකිරි කන්න. :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හරි හරි උඹලාට මම කේක් ටිකක් ගෙනල්ලා දෙන්නම්, දැන් කට වහපියව්....:angry:

    මගුලක් කතා කරනවා. යකෝ කේක් ගේන්නේ නෑ කියහන්. එතකොට කට වහන්නම්. මල ජරාව.:oo:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කව්ද නාකි... ඔයානම් නාකී තමයි,
    මම තාම පොඩි කොල්ලා, :angry:

    මම නම් ඉතිං නාකියි තමයි.... :yes::yes:
    ඒත් ඉතිං අනේ මන්දා මේ කැම්පස් යන සල්ලිකාර කොල්ලට පොඩි ඉස්කෝලේ ගඒනු ලමයෙක්ට හිත ගියේ ඇයි කියලා...:P:P:P
     
    Status
    Not open for further replies.