FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔයා අති නාකිද
    ​

    :lol::lol::lol::lol:

    අපොයි යකෝ කොබා මතක් කරන්න එපා අපේ ඉස්කෝලෙ විනය බාරව ඉන්න එකා කොබා අම්මො ඌ දෙනව රත් වෙන්න ** කොබා ඌ

    ආමි පොර ඉන්නෙ වාසනා එකෙ දොර රකින්නද
    ​

    :yes:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    තියෙන එක මදිද උබට
    ​

    මම සින්ගල්....

    අම්මේ කමක් නෑ. දැන් පීනන පුලුවන්. මුහුදට නෙද ශුවර් එකටම. බොලාලාගේ ගඟ පැත්තේ එහෙම නැව යන එකක් නෑ නේ? ඒකෙ පීනනවාට වඩා හොඳා ඒකෙම ගිලිලා මැරෙනවා. :dull:

    :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,312
    5,621
    113
    Blob Storage
    www.37innovate.com
    :no: කට්ටියව දාල යන්න හිතෙන්නේ නැහැනෙ....:rofl: ඇත්තට මොකද බන් අරක උනේ.:P

    පලයන් කො වද නොදී මෙතන කබරය දාන්නද :growl::frown:

    ඒක රහයි බන් :love:හොද නැවුම් එකනෙ තිස්සමහරාමෙ මී කිරි වගෙ :yes:හ්ම් අම්මො:P
    ​
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැව ඇතුලෙ වැසිකිලි පහසුකම් තියෙනවලු.. ඒක නිසා බය නැතුව ඉදපන්:yes:

    මුගේ කේක් ක්අන්න ඕනා 7 වෙනිදා. පාටි එකට කලින් දවසේ. එදාට කෑවාම උදේම බඩ සුද්ද වෙන්න බෙහෙත් බිව්වා වගේ තමා.:yes:
    8 වෙනිදාට පාටි එකේ කෑම කන්න පුලුවන් හොඳට. :rolleyes:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    නැව ඇතුලෙ වැසිකිලි පහසුකම් තියෙනවලු.. ඒක නිසා බය නැතුව ඉදපන්:yes:

    ඔව් බන් වාසනා එකට පින් සිද්ද වෙන්න ඌ හොදට කරන්ට් පුච්චනවා හෙන ඇණයක් බන් පිස්සු එකෙක්
    ​


    හරි හරි උඹලාට මම කේක් ටිකක් ගෙනල්ලා දෙන්නම්, දැන් කට වහපියව්....:angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පලයන් කො වද නොදී මෙතන කබරය දාන්නද :growl::frown:

    ඒක රහයි බන් :love:හොද නැවුම් එකනෙ තිස්සමහරාමෙ මී කිරි වගෙ :yes:හ්ම් අම්මො:P
    ​

    :rolleyes: මේ මොකක් ගැනද මේ කියන්නේ? ඕක මටත් පොඩ්ඩක් දෙනවාද? මම හරි ආසයි මීකිරි කන්න. :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හරි හරි උඹලාට මම කේක් ටිකක් ගෙනල්ලා දෙන්නම්, දැන් කට වහපියව්....:angry:

    මගුලක් කතා කරනවා. යකෝ කේක් ගේන්නේ නෑ කියහන්. එතකොට කට වහන්නම්. මල ජරාව.:oo:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කව්ද නාකි... ඔයානම් නාකී තමයි,
    මම තාම පොඩි කොල්ලා, :angry:

    මම නම් ඉතිං නාකියි තමයි.... :yes::yes:
    ඒත් ඉතිං අනේ මන්දා මේ කැම්පස් යන සල්ලිකාර කොල්ලට පොඩි ඉස්කෝලේ ගඒනු ලමයෙක්ට හිත ගියේ ඇයි කියලා...:P:P:P
     
    Status
    Not open for further replies.