උදෙන්ම කට්ටිය නැවේ යන්න පටන් අරන් වගේ....![]()


pissuda ban ada match ekane, monawa naw da![]()


බඳින්නේ කවදද....? නැත්නම් දැනටම ගිරේට අහුවෙලාද...?
GT පානදුරේ ඇවිත් සල්ලිවලට කේක් ගන්නවාලු, අපරාදේනේ, මම ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්නම් කියන්න..

Ane ammiyooooooooApith enavoooooooooo ..........
![]()









මටත් නිව්ස් එක කිව්වෙ අමිල අයියා තමයි...
එන්න නම් ආසයි...
ඒත් ඉතින් විභාගෙට යන්නත් ඕනෙනේ...
ඒක හින්දා Congratz කියල බොක්කෙන්ම විශ් එකක් දෙන්නම්...![]()

කෝබන් මේ ජීටී පොර අපිට ලණුවක් දීල මාරු උනාවත්ද අන්තිමේදි කිරි කලේ බිමද දන්නෙනෑ![]()

මටත් නිව්ස් එක කිව්වෙ අමිල අයියා තමයි...
එන්න නම් ආසයි...
ඒත් ඉතින් විභාගෙට යන්නත් ඕනෙනේ...
ඒක හින්දා Congratz කියල බොක්කෙන්ම විශ් එකක් දෙන්නම්...![]()
ethi yanthan enne nette... nawath peralei umba korana weda walata !! 
