FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බඳින්නේ කවදද....? නැත්නම් දැනටම ගිරේට අහුවෙලාද...?

    GT පානදුරේ ඇවිත් සල්ලිවලට කේක් ගන්නවාලු, අපරාදේනේ, මම ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්නම් කියන්න..

    ඩිස්කවුන්ට් දාලා නෙමෙයි. නිකන් දුන්නත් එපා.:no:
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    Ane ammiyoooooooo :shocked::shocked::shocked: Apith enavoooooooooo ..........:P:P:P

    මටත් නිව්ස් එක කිව්වෙ අමිල අයියා තමයි...
    :yes::yes:
    එන්න නම් ආසයි...
    ඒත් ඉතින් විභාගෙට යන්නත් ඕනෙනේ...
    :(:(
    ඒක හින්දා Congratz කියල බොක්කෙන්ම විශ් එකක් දෙන්නම්...:D
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83



    කෝබන් මේ ජීටී පොර අපිට ලණුවක් දීල මාරු උනාවත්ද අන්තිමේදි කිරි කලේ බිමද දන්නෙනෑ:rofl::rofl::rofl::rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මටත් නිව්ස් එක කිව්වෙ අමිල අයියා තමයි...
    :yes::yes:
    එන්න නම් ආසයි...
    ඒත් ඉතින් විභාගෙට යන්නත් ඕනෙනේ...
    :(:(
    ඒක හින්දා Congratz කියල බොක්කෙන්ම විශ් එකක් දෙන්නම්...:D

    බොහෝම ස්තුතියි. හිටියා නම් තමා හොඳ මල්ලි. :nerd:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කෝබන් මේ ජීටී පොර අපිට ලණුවක් දීල මාරු උනාවත්ද අන්තිමේදි කිරි කලේ බිමද දන්නෙනෑ:rofl::rofl::rofl::rofl:

    ලනුවක් නෙමෙයි බං... මේ ඉරිදා හවස 5 ට තමයි යන්නේ... වැඩේට සෙට් වෙන හැටි ලඟදිම කියයි...ඉස්සෙල්ල්ලා කොච්චර එන්න ඉන්නවද කියලා බලගන්න ඕනනේ... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටත් නිව්ස් එක කිව්වෙ අමිල අයියා තමයි...
    :yes::yes:
    එන්න නම් ආසයි...
    ඒත් ඉතින් විභාගෙට යන්නත් ඕනෙනේ...
    :(:(
    ඒක හින්දා Congratz කියල බොක්කෙන්ම විශ් එකක් දෙන්නම්...:D

    umba ennawanam onna mama enne naa !! :P ethi yanthan enne nette... nawath peralei umba korana weda walata !! :P:rofl:
     
    Status
    Not open for further replies.