පර බැල්..$%$$%%$$%..!

macywolf

Member
Sep 14, 2009
157
8
0
කෙල්ලො හිටං බලාගෙන ඉන්න මේ වගේ තැනක උඹ ඔය පාවිච්චි කරල තියෙන වචන වලින් උඹෙ හැදියාවෙ තරම හෙළිවෙනව මිසක්

මේ වගේ thread එකක් දාලා උඹේ තරහ පිට කළා කියල උඹේ යාළුවට සිද්ද වෙන හොඳක් නෑ මචං.:dull:

මොනව උනත් පව් වැඩේ උඹෙ යාළුවට උනේ
උඹට තරහ යන එකෙ පුදුමයක් නෑ:oo:

uba sadachre hoya hoya hitapan, apith kamathi naa kellanta nikarune baninna.. ubatat therei oyawage deyak una nam..

hariyata manussa kamak tiyana kellk oka danagattanam mita wada antha widiyta baninnee.. eka mama ahala dakala thiyanawa.. anika ban ekek dennek karana dewal walata samastha kello jathiya palith na.. namuth ekek dennek karana dewal nisa okkotama ekata ahagann wenne.. apita unath ohharai..

anika ban oka terenne aththata adre karapu kollekta witarai.. uba kollange sadachre kath karanne oyawage balliyo karanne hoda sadachyen wenna athi..
okunta mea kiyana wachanath hoda madi....
:angry: :angry: :angry:
 
shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,944
    4,530
    113
    oka tamai kiyanne. e kella doctor kenek wenna yanne. commiunication 1k dagena inna ubawa kohomat gala penne na. habai ubat ekka yalu une campus yanne kalin neda? e kalema ganna one dewal gattanam ube yaluwata ada oka wenne naa. feel sorry for him. never trust girls
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    උඹ මෙඩිසින්
    මම බිස්නස්
    මගෙ හදවත
    උඹෙ සැත්කම
    උඹෙ හදවත
    මගෙ වත්කම
    නොදන්නකම
    මගෙ ගොංකම
    ඉස්කෝලෙදි
    හටගත් පෙම
    කෙළවර උනි
    උඹෙ සැත්කම
    මට ඉතිරිය
    ක්ෂය වත්කම.

    kawada hari apitat ituru
    ක්ෂය වත්කම. tama
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    aniwa mcn, den uu gawa yaluwek innawa natharawela, apith innawa uu langa, oki campus yanneth ape area eken thamai. okita mathaka hitina padamak ugannanawa:angry::angry::angry::angry::angry:

    මෙහෙමයි මචන් ඕකිට සරීරෙට මොකුත් කරා කියල මම හිතන්නෙ නෑ වදීවි කියල කරන්න ඕනෙ මානසිකව විදවන්නයි අර ‍උඹේ යාලුවට කරපු බලු වැඩේ විදව විදව මැරෙන්න පුලුවන් වැඩක් පොඩි එක්සාම්පල් එකක් දෙන්නම් ඕකිට වෙන්න ඕනෙ වගේ වැඩකට
    අර බදින එකා අමු බේ බද්දෙක් වෙලා හරි කලබ් යන ප්ලේ බෝයි කෙනෙක් හරි වුනොත් ඕකිට ජීවිත කාලෙම එක්කො ඌ වෙන උන් එක්ක බුදියල එනකන් ඉන්න වෙයි නැත්නම් ඩිවෝස් වෙන්න වෙයි මොන අතින් ඉස්සරහට ගියත් ලංකාවේ තාම ඩිවෝස් ගෑනු අවලංගු කාසි තමා :angry: :yes:
     
    RapidDark

    Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    Mama machan mage 1st love ekata wada 2nd Love eka siraawata kalaa .. eki mata yr love karala boru kalaa machan .. mama edaain passe maara upset eke ..
    2.gif

    ekita mage duka teerenne na .. ekige dan 4 weni kolla ekiwa okkoma daala giya.. mata aranchi dan karana ekath bite karanwa kiyala .. okita ohoma wela madi machan .. mata kala aparaadeta ..
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    උඹේ යාලුවාට සිද්ධ වෙලා තියෙන දේ ගැන ගොඩක් දුකයි. මට විශ්වාස කරගන්නත් බැරි වුනා මෙච්චර පහත් මිනිස්සු ඉන්නවා ද කියලා. කොල්ල අත අරින එක වෙනම දෙයක්, ඒ වුනත් ඔය වගේ කතාවක් හිතක් ඇතිව මූන්ටම කියන්නේ කොහොමද?

    උඹ පුලුවන් තරම් යාලුවගෙ හිත හදපන් ඌ බේරුනා කියලා. අවුරුදු 6 වගේ නෙමේ ඔය මල හෝන්තුව බැඳගත්තනම් එහෙම මැරෙනකන්ම දුක් විඳින්න වෙනවා.

    යාලුවා අසරණ වෙලා ඉන්න වෙලාවේ ඌ ගාව ඉන්න උඹට මගේ ප්‍රණාමය. දැන් කාලේ උඹ වගේ උන්වත් හොයන්න අමාරුයි.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    uba sadachre hoya hoya hitapan, apith kamathi naa kellanta nikarune baninna.. ubatat therei oyawage deyak una nam..

    hariyata manussa kamak tiyana kellk oka danagattanam mita wada antha widiyta baninnee.. eka mama ahala dakala thiyanawa.. anika ban ekek dennek karana dewal walata samastha kello jathiya palith na.. namuth ekek dennek karana dewal nisa okkotama ekata ahagann wenne.. apita unath ohharai..

    anika ban oka terenne aththata adre karapu kollekta witarai.. uba kollange sadachre kath karanne oyawage balliyo karanne hoda sadachyen wenna athi..
    okunta mea kiyana wachanath hoda madi....
    :angry: :angry: :angry:

    මට මේ වගේම බොක්කෙන් ලව් කරල බූට් එක කාලා අන්තිමේදි අවාසනාවන්ත විදියට බෝම්බෙකින් මැරිච්ච යාළුවෙක් හිටියා
    ඌ අන්තිම මොහොත වෙනකං ඒකෙන් විඳේව්වා

    අපිටත් තරහ යනව මළ තද වෙනවා අනික් උං එක්ක ඒකිට හොඳ වචන වලින් බැන්නා නැත්තෙ නෑ
    නමුත් අපි අපේ අදහස් අපි අපි අතරෙ තියාගත්තා

    නමුත් උඹට මයික් එකක් දීල කවදාවක් මූනවත් දැකල නැති කට්ටිය ඉස්සරහ ලවුඩ්ස්පීකරෙන් අර කෙල්ලට කුණුහරුපෙන් බැන්නොත් මිනිස්සු වැරදියට අර කෙල්ල ගැනද නැත්නං උඹ ගැනද ?

    මචං එළකිරි කියන්නෙත් ඒ වගේ මිනිස්සු ගොඩක් බලාගෙන ඉන්න තැනක්:yes:

    මං කියන්නෙ පොඩ්ඩක් මොළේ කල්පනා කරල වැඩ කරපං කියල මිසක් කෙල්ලන්ට දීගෙන ඉන්න කියන එක නෙවෙයි.

    අනික අපේ නංගි ඇරෙන්න
    අදටත් එළකිරියෙ මං ලඟින් ආශ්‍රය කරන එක කෙල්ලෙක් ඉන්නවනං කියපං
    challenge

    අවසානෙට කියන්න තියෙන්නෙ දෙයක් උනාම බැන බැන තැන තැන යන්නෙ කොල්ලොද නැත්නං කෙල්ලොද ? කොලො බැනල නිකං ඉඳියිද ?
     
    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    ube yaluwata ohoma kellek ekka digatama inna wenawata wada ohoma hari giya eka hodai. so uba tharaha ganna ona na okata. kaviya nam maru :)
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :(

    mage yaluwektath okama una mcn
    mata hithenne api dennama yaluwo wenna one
    may be bt sad

    uba sadachre hoya hoya hitapan, apith kamathi naa kellanta nikarune baninna.. ubatat therei oyawage deyak una nam..
    hariyata manussa kamak tiyana kellk oka danagattanam mita wada antha widiyta baninnee.. eka mama ahala dakala thiyanawa.. anika ban ekek dennek karana dewal walata samastha kello jathiya palith na.. namuth ekek dennek karana dewal nisa okkotama ekata ahagann wenne.. apita unath ohharai..

    anika ban oka terenne aththata adre karapu kollekta witarai.. uba kollange sadachre kath karanne oyawage balliyo karanne hoda sadachyen wenna athi..
    okunta mea kiyana wachanath hoda madi....
    :angry: :angry: :angry:
    aniwa, ewage welawata sadachare mathakwenne ne banz:yes::angry::angry::angry:

    oka tamai kiyanne. e kella doctor kenek wenna yanne. commiunication 1k dagena inna ubawa kohomat gala penne na. habai ubat ekka yalu une campus yanne kalin neda? e kalema ganna one dewal gattanam ube yaluwata ada oka wenne naa. feel sorry for him. never trust girls
    eki campus giyath nethath ewage deyak karanna watinne ne:angry::angry:

    apo gu kallak ban kelle nam
    :yes::angry:

    උඹ මෙඩිසින්
    මම බිස්නස්
    මගෙ හදවත
    උඹෙ සැත්කම
    උඹෙ හදවත
    මගෙ වත්කම
    නොදන්නකම
    මගෙ ගොංකම
    ඉස්කෝලෙදි
    හටගත් පෙම
    කෙළවර උනි
    උඹෙ සැත්කම
    මට ඉතිරිය
    ක්ෂය වත්කම.

    kawada hari apitat ituru
    ක්ෂය වත්කම. tama

    :yes:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    paw ban. kello kiyane wishwasa karanna barima jathiyak. me loke inna hondama saha ekama gani thamange amma witharai...........
    :yes::yes:

    මෙහෙමයි මචන් ඕකිට සරීරෙට මොකුත් කරා කියල මම හිතන්නෙ නෑ වදීවි කියල කරන්න ඕනෙ මානසිකව විදවන්නයි අර ‍උඹේ යාලුවට කරපු බලු වැඩේ විදව විදව මැරෙන්න පුලුවන් වැඩක් පොඩි එක්සාම්පල් එකක් දෙන්නම් ඕකිට වෙන්න ඕනෙ වගේ වැඩකට
    අර බදින එකා අමු බේ බද්දෙක් වෙලා හරි කලබ් යන ප්ලේ බෝයි කෙනෙක් හරි වුනොත් ඕකිට ජීවිත කාලෙම එක්කො ඌ වෙන උන් එක්ක බුදියල එනකන් ඉන්න වෙයි නැත්නම් ඩිවෝස් වෙන්න වෙයි මොන අතින් ඉස්සරහට ගියත් ලංකාවේ තාම ඩිවෝස් ගෑනු අවලංගු කාසි තමා :angry: :yes:

    hm hm
    ape un aranchi karala balala aru gena Uu amu genu pisseklu:angry::angry::angry:

    Mama machan mage 1st love ekata wada 2nd Love eka siraawata kalaa .. eki mata yr love karala boru kalaa machan .. mama edaain passe maara upset eke ..
    2.gif

    ekita mage duka teerenne na .. ekige dan 4 weni kolla ekiwa okkoma daala giya.. mata aranchi dan karana ekath bite karanwa kiyala .. okita ohoma wela madi machan .. mata kala aparaadeta ..
    :yes::(

    උඹේ යාලුවාට සිද්ධ වෙලා තියෙන දේ ගැන ගොඩක් දුකයි. මට විශ්වාස කරගන්නත් බැරි වුනා මෙච්චර පහත් මිනිස්සු ඉන්නවා ද කියලා. කොල්ල අත අරින එක වෙනම දෙයක්, ඒ වුනත් ඔය වගේ කතාවක් හිතක් ඇතිව මූන්ටම කියන්නේ කොහොමද?
    උඹ පුලුවන් තරම් යාලුවගෙ හිත හදපන් ඌ බේරුනා කියලා. අවුරුදු 6 වගේ නෙමේ ඔය මල හෝන්තුව බැඳගත්තනම් එහෙම මැරෙනකන්ම දුක් විඳින්න වෙනවා.
    යාලුවා අසරණ වෙලා ඉන්න වෙලාවේ ඌ ගාව ඉන්න උඹට මගේ ප්‍රණාමය. දැන් කාලේ උඹ වගේ උන්වත් හොයන්න අමාරුයි.
    eka thamai ban, apitath hithaganna beriuna ekaparatama:angry::angry:

    මට මේ වගේම බොක්කෙන් ලව් කරල බූට් එක කාලා අන්තිමේදි අවාසනාවන්ත විදියට බෝම්බෙකින් මැරිච්ච යාළුවෙක් හිටියා
    ඌ අන්තිම මොහොත වෙනකං ඒකෙන් විඳේව්වා
    අපිටත් තරහ යනව මළ තද වෙනවා අනික් උං එක්ක ඒකිට හොඳ වචන වලින් බැන්නා නැත්තෙ නෑ
    නමුත් අපි අපේ අදහස් අපි අපි අතරෙ තියාගත්තා
    නමුත් උඹට මයික් එකක් දීල කවදාවක් මූනවත් දැකල නැති කට්ටිය ඉස්සරහ ලවුඩ්ස්පීකරෙන් අර කෙල්ලට කුණුහරුපෙන් බැන්නොත් මිනිස්සු වැරදියට අර කෙල්ල ගැනද නැත්නං උඹ ගැනද ?
    මචං එළකිරි කියන්නෙත් ඒ වගේ මිනිස්සු ගොඩක් බලාගෙන ඉන්න තැනක්:yes:
    මං කියන්නෙ පොඩ්ඩක් මොළේ කල්පනා කරල වැඩ කරපං කියල මිසක් කෙල්ලන්ට දීගෙන ඉන්න කියන එක නෙවෙයි.
    අනික අපේ නංගි ඇරෙන්න
    අදටත් එළකිරියෙ මං ලඟින් ආශ්‍රය කරන එක කෙල්ලෙක් ඉන්නවනං කියපං
    challenge
    අවසානෙට කියන්න තියෙන්නෙ දෙයක් උනාම බැන බැන තැන තැන යන්නෙ කොල්ලොද නැත්නං කෙල්ලොද ? කොලො බැනල නිකං ඉඳියිද ?
    මචං උඹ කියන තරම් පහත් විදියට මම ඒකිට බැනල නෑ මෙතන, කුණුහරපත් නැති තරම්. ඒකිට බනිනව නම් ඔහොම නෙමෙයි කියන්නෙ:angry::angry::yes: මම ආපු ආවේගය පිට කලා විතරයි. අනික මේ වගේ ඉන්න අනික් උන්ට දැනගන්නත් එක්කයි මම මෙතන ත්‍රෙඩයක් දැම්මෙ. මම මෙතන යාලුවට උන සිද්දිය කියල ෆන් එකක් ගත්තෙ නෑ. ඌ නිතරම අපේ දුක සැපටත් ඉන්නව. මේ වගේ දෙයක් එකපාරටම උනාම උට දරාගන්න අමාරුයි. උට දුකක් කියන්නෙ ඒක අපිටත් දැනෙනව. මම කෙල්ලො ආශ්‍රය කරන එකේ කිසි වරදක් දකින්නෙ නෑ. ඒත් මේ වගේ නොසණ්ඩාල කෙල්ලොත් ඉන්නව කියල හැමෝම දැනගන්න එකේ වරදක් නෑ. ඊටම කොල්ලෙක් උන පලියට හැම දේම ඉවසන් හිතේ තද කරන් ඉන්න ඕනිද? ඒකලා මානසිකව වද විදින්න ඕනිද? මචං එක එකා අදහස් ප්‍රකාශ කරන විදිහ විවිධයි. ඒක සමහරඋන්ට දිරවන්නෙ නෑ. සමහර උන්ට අල්ලන්නෙ නෑ. එච්චරයි. මෙතන වෙන විශේෂයක් නම් දකින්න නෑ.

    ube yaluwata ohoma kellek ekka digatama inna wenawata wada ohoma hari giya eka hodai. so uba tharaha ganna ona na okata. kaviya nam maru :)
    හ්ම් ඒත් දුකයි බං :yes:

    සමහරුන්ගේ දුක දැක දැක ෆන් ගන්න උනුත් නැතුවා නොවේ
    :angry::angry::angry:

    kello nwa kawadawath wishwasha karanna epa.:no::no::no:
    kelawenakam danne ne.:oo:
    :yes::yes:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    සරසවිය ට ගියාට පස්සේ සමහර කෙල්ලෝ වෙනස් වෙනවා
    මගේ යාලුවෙක් මීට බොහෝදුරට සමාන සිද්දියක් කිව්වා