eka thamai amaru ban, hitha hadaganna eka. nikan agen kellak giya wage uta thamai amaruwa denenneaa eka tamai,.. even if they are ok now, this can happen in the future, im sure of it ban. specially from girl's side wont agree mostly.
tell ur friend to be ok...
okunta arala atha harinna ona patta balliyo




mama prarthana karanawa surangana kathawala wena deyak unath mekita hebehinma mekata widawanna lebenna kiyalano machan, this will never happen. these are only in fairy tales. but she can get sad about what she did later. Maybe!!!


ow mcn, meka ahuwama matath wishwasa karanna beriuana.iooo paw machan!! ketha wedak karala thiyenne![]()
![]()



සිරා කවිය ..

Wadenam Hodatama Kathayi .
But Ube Kaviyanam Simply the BEST !!!
ekita owa paladenawa langadimamachan kollata wechcha wade num pow....hebei uta kiyapan u beruna kiyala....oya mala dane bedagaththata wada ohoma una eka sira............
machan thz kinda scenes are quite popular in universities...most f da gals they hv a boyfriend whn they cum to uni bt then they break up with tht poor fella n start a nother thing with a uni guy....best part is tht thz bitches start another thing after finding a job....machn im not saying all da chicks r da same..but thz things are quite popular....



පර බැල්..$%$$%%$$%..!
මේ සිද්ධිය ඊයෙ වෙලා තියෙන්නෙ මගෙ හොදම යාලුවෙක්ට. අද තමයි මට ආරංචි උනේ. ඌ අවුරුදු හයක් තිස්සේ ලව් කලා
බොක්කෙන්ම. ඒකි මෙඩිකල් ෆැකල්ටියෙ. මූ බිස්නස් කරන්නෙ. ඒ අස්සෙ අයිටී ඩිග්රියකුත් කරනව. මගෙ යාලුව මේකිට
ලව් කල තරම කොච්චරද කියනව නම් මේකි වෙනුවෙන් මූ ජීවිතේ උනත් දෙන්න ලෙහෙස්ති වෙලා හිටියෙ. මුන් දෙන්න හරියට කිරියි පැණියි වගේ තමයි හිටියෙ. වෙලාවකට ජෝඩුවම මම වැඩ කරපු තැනටත් එනව. ඒත් අද ඒ බැල්ලිට සල්ලි ලොකු වෙලා. ඉංජිනියර් කොල්ලෙක් සෙට් කරගෙන මුට 'මූසලය' කියල බැනල. 'එයාට සල්ලි තියෙනව. උඹට කවදාවත් ඒ තත්වෙට එන්න බැරිවෙයි ' කියල මුගෙ මූණටම කියල. මගෙ යාලුවගෙ ඔලුවට හෙණයක් ගැහුව වගේ. උගෙ විභාගෙත් එනව අතලග. දැන් උට පිස්සු වගේ. මේ වගේ පරට්ටියො කොල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලං කරන්නෙ හරියට සෙල්ලං බඩු කියල හිතාගෙන. හෙණ හතම ගහන්න ඕනි ඒකිට මගෙ යාලුවට කරපු අපරාදෙට.
උඹ මෙඩිසින්
මම බිස්නස්
මගෙ හදවත
උඹෙ සැත්කම
උඹෙ හදවත
මගෙ වත්කම
නොදන්නකම
මගෙ ගොංකම
ඉස්කෝලෙදි
හටගත් පෙම
කෙළවර උනි
උඹෙ සැත්කම
මට ඉතිරිය
ක්ෂය වත්කම.
සත්‍ය සිදුවීමක් ඇසුරෙනි.
~#ඨාකුර්#~ විසිනි.
කෙල්ලො ඔහොම තමා බන් උන් ගල් ගහන්නෙ ඵල ඇති රුකවල් වලට තමා චාටර්ම සත්තු ජාතියක් මොනව උනත් දැන් ඉස්සෙල්ලා උඹ උඹේ යාලුවගෙ හිත හදන්න බලපන් මචන් මොකද මට තේරෙනවා ඌ දැන් ඇත්තෙ ඔලුව ගිනි අරන් කොහොම හරි ඌව එක්සෑම් එකට යවාගන්න පුලුවන් තත්ත්වෙකට ගනින් ඊට පස්සෙ අර බැල්ලිට හොද පාඩමක් උගන්නපන්





hmm hmmඔහොම එවුන්ට හරි යන්නේ නෑ බං. ස්වභාවධර්මේ කියල එකක් තියනව නේ. ඒකෙන් අදාල කාලේදී නියම දඩුවම් හම්බවෙයි.
යාළුවා ලොකු මාරකේකින් බේරුනේ. ඔයවගේ ගෑණු ඔනේ නෑ.
yaluwekge dukakadi e ekka duk unama thopi wage unta eka gay wenna athi.Itin umbata moko? Umba gay da?





kello gana kawadawath wishwasaya thiyanna epa



machan kollata wechcha wade num pow....hebei uta kiyapan u beruna kiyala....oya mala dane bedagaththata wada ohoma una eka sira............
machan thz kinda scenes are quite popular in universities...most f da gals they hv a boyfriend whn they cum to uni bt then they break up with tht poor fella n start a nother thing with a uni guy....best part is tht thz bitches start another thing after finding a job....machn im not saying all da chicks r da same..but thz things are quite popular....







hmm hmm
bt hithahadaganna amaruine tikak,
eka thamai amaru ban, hitha hadaganna eka. nikan agen kellak giya wage uta thamai amaruwa denenne
mama prarthana karanawa surangana kathawala wena deyak unath mekita hebehinma mekata widawanna lebenna kiyala
ow mcn, meka ahuwama matath wishwasa karanna beriuana.![]()
