Sudu wenna nam mokada karana oni

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Na ban.podi kale idamma eka eka oya wage katha kynwa bn...kaluwa kynwa.ahala ati wela tyne.ekai..godak sudu wna ba kyla mama danawa.me ina tikata wada tikak awot ati.apo.me ahagaththa tika hodatama ati wage

    Mchn oka oyata witharak newe godak ayata tiyena prasnyak. Oka ehchcara ganan ganna epa dakkane meke samahara aya dapu post. Ohoma tamai don't worry.

    Godak pirimi aya hitanne me wage ewa ganu aya witharai karanne kiyala. Boysla karanna hoda ne kiyala. Ehema ne pirimi ayath mewa karanawa. Lankawe wadiya natiwunata wena ratawala godak aya karanawa.

    Oya mulimma skin specialist kenek hambawenna. Hama sudu karannna be eth pahapath karanna puluwan. Ekata godak fruits kanna. Tawa godak watura bonna. Creams nan mama echchara danne ne. Mama use karanne vicco turmeric eka godak hodai. Oyath eka use karanna. Kisima side effect ekak naha. :)

    Me wage ewa godak net eke tiyenawa ewa balanna. Me sites tika balanna.

    http://www.tellmehowto.net/howto/have_perfect_skin_528
    http://altmedicine.about.com/od/optimumhealthessentials/a/5_Tips_Skin.htm
    http://www.wikihow.com/Get-Healthy,-Glowing-Skin-%28Men%29

    Oya GO magazine eka kiyawanawada eka balanna eke godak me gana tiyenawa :yes:

    Hope this helps you :)
     
    Rana Rala

    Member
    Nov 16, 2009
    292
    24
    0
    Lost Heaven
    Machanla, mama tikak kalu porak.godaakma newe.bt mata tawa tikak witara sudu wena oni.
    itin machanla mata tikak help ekak dnko hoda cream jathi.thawa sudu wena karana puluwan ewa mta kynko.lokuma loku udawwak..tnx :)

    OK If you serious with this..I can give you the solution..It's a cream...from Taiwan..you can easily buy it from most of pharmacies just around 150/=..pm me if you need the name...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සුදු වෙන්න කොයි කවුරුත් වගේ කෑමති කියලා..
    මට හොදටම පෑහෑදිලි වුනේ..
    අපේ ෆාමසියට ඈවිත් ගන්න බෙහෙත් වලින්..

    මොනවා වුනත් ඒවායෙන් යම් තරමක් ප්‍රථිඵලයක් තිබ්බත්...
    උපතින්ම තලෙළු ඒ වගේ කලු හමක් තියෙන පුද්ගලයෙක් සුදු වෙනවා කියලා හිතනවා නම්.. ඒ වගේ ක්‍රිම් වලින් හරි යන්නේ නෑ..

    ඒකට කරන්න තියෙන්නේ..
    ප්ලාස්ටික් සෑත්කමක් තමයි..
    ඒකට හොදම උදාහරණය තමයි මයිකල් ජෑක්සන්.. :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    fair n lovely hari fair n handsome hari gaganin sarthaka pratipala atkaraganna puluwan

    සාර්ථක කිව්වාට ඒවා හරි යන්නේ..
    තලෙළු ඒ වගේම තරමක් දුරට පෑහෑපත් පෙනුමක් තියෙන
    පුද්ගලයන්ට පමණයි..
    නෑතුව.. කලු හමක් තියෙන පුද්ගලයෙක් ඒවා පාවිච්චි කරන එක නිෂ්ඵල දෙයක් හෑටියටයි මට නම් කියන්න තියෙන්නේ..

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    OK If you serious with this..I can give you the solution..It's a cream...from Taiwan..you can easily buy it from most of pharmacies just around 150/=..pm me if you need the name...

    යාලුවා කියන්න උත්සහ කරන්නේ..
    මොන ක්‍රිම් එක ගෑනද කියලා මට හිතා ගන්න බෑ..
    යාලුවා කෑමති නම් ප්‍රසිද්ධියේ කියන්න..

    මං ඒ බෙහෙත ගෑන දන්නවා නම්.. වෑඩි දුර විස්තර මං කියලා දෙන්නම්
    හේතුව.. මං ෆාමසියේ වෑඩ කරන හින්දා...
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ටිකක් කලුයි කියලා මොකටද හලෝ දුක් වෙන්නෙ? ගොඩක් ඔය සුදු වෙන්න කියලා ගාන එව්වා ගෑවම එන්නෙ මහ කැත සුදක්.
    ඔයා සුදු වෙන්න හිතන වෙලාවෙ අඳින ඇඳුම් ගැන හිතුවනන් හොඳයි කියලයි මට හිතුනෙ. ඇඳුම් වල පාට හරියට ගැලපුවොත් හමේ පාට අඩු බව මග ඇරෙනවා.
    -අත්දැකීමෙන් කියන්නෙ. කලු අයට කලු/ තද පාට ඇඳුම් ගැලපෙන්නෙ නෑ-
    -කලින් mysterious කිව්වා වගේ ගොඩක් කෙල්ලො කැමති ටිකක් කලු අයට තමා! :rolleyes:-
     
    • Like
    Reactions: Hitler Z Back

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ♥-Aurora-♥;8041460 said:
    ටිකක් කලුයි කියලා මොකටද හලෝ දුක් වෙන්නෙ? ගොඩක් ඔය සුදු වෙන්න කියලා ගාන එව්වා ගෑවම එන්නෙ මහ කැත සුදක්.
    ඔයා සුදු වෙන්න හිතන වෙලාවෙ අඳින ඇඳුම් ගැන හිතුවනන් හොඳයි කියලයි මට හිතුනෙ. ඇඳුම් වල පාට හරියට ගැලපුවොත් හමේ පාට අඩු බව මග ඇරෙනවා.
    -අත්දැකීමෙන් කියන්නෙ. කලු අයට කලු/ තද පාට ඇඳුම් ගැලපෙන්නෙ නෑ-
    -කලින් mysterious කිව්වා වගේ ගොඩක් කෙල්ලො කැමති ටිකක් කලු අයට තමා! :rolleyes:-

    හ්ම්, ඔව්...
    අනික ඒ වගේ සුදු වෙන්න මේ යාලුවා උත්සහ කරන්නේ මොනවා පදනම් කර ගෙනද දන්නේ නෑ..

    සමහරු කලු වෙන්න උත්සහ කරනවා :D, ඒත් මේ යාලුවා තේරුමක් නෑතිව..
    මේ රටේ කොයි තරම් ප්‍රශ්න තියෙනවාද .. ඒ ගෑන හිතන්නේ නෑතිව.. මේ තේරුමක් නෑති ප්‍රශ්නයක් ගෑන නිකරුනේ වදවෙනවා..
     
    Gayan01gsp

    Member
    Aug 6, 2010
    10
    0
    0
    Maru Creme ekak thiyenawa aniwa defa Suduwenawa. Bleach walin thorai. e nisa samatath hodai.... But 1000rs wenawa..
     
    Hitler Z Back

    Member
    Jan 15, 2010
    1,372
    137
    0
    ශ්‍රී ලංකාවෙ :D
    ♥-Aurora-♥;8041460 said:
    ටිකක් කලුයි කියලා මොකටද හලෝ දුක් වෙන්නෙ? ගොඩක් ඔය සුදු වෙන්න කියලා ගාන එව්වා ගෑවම එන්නෙ මහ කැත සුදක්.
    ඔයා සුදු වෙන්න හිතන වෙලාවෙ අඳින ඇඳුම් ගැන හිතුවනන් හොඳයි කියලයි මට හිතුනෙ. ඇඳුම් වල පාට හරියට ගැලපුවොත් හමේ පාට අඩු බව මග ඇරෙනවා.
    -අත්දැකීමෙන් කියන්නෙ. කලු අයට කලු/ තද පාට ඇඳුම් ගැලපෙන්නෙ නෑ-
    -කලින් mysterious කිව්වා වගේ ගොඩක් කෙල්ලො කැමති ටිකක් කලු අයට තමා! :rolleyes:-

    ;);)
    ඔව් ඔව් ඒ කතාව නම් මම අහලා තියනවා....මම ඉස්සර නම් මේ තරම් කලු නෑ.අව්වෙ ගිහින් තමා මෙහෙම උනේ

    හ්ම්, ඔව්...
    අනික ඒ වගේ සුදු වෙන්න මේ යාලුවා උත්සහ කරන්නේ මොනවා පදනම් කර ගෙනද දන්නේ නෑ..

    සමහරු කලු වෙන්න උත්සහ කරනවා :D, ඒත් මේ යාලුවා තේරුමක් නෑතිව..
    මේ රටේ කොයි තරම් ප්‍රශ්න තියෙනවාද .. ඒ ගෑන හිතන්නේ නෑතිව.. මේ තේරුමක් නෑති ප්‍රශ්නයක් ගෑන නිකරුනේ වදවෙනවා..

    බුදු අම්මෝ මේ රටේ තියන ප්‍රශ්න ගැන හිතන්න ගියොත් වෙන වැඩක් කරගන්න වෙන් නෑ මචන්.හොදම වැඩේ තමා තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න එක....මම අහපු ප්‍රශ්නෙට හිත හැදෙන පිලිතුරු දුන්න එකට නම් බොහොම ස්තූතියි.:yes:;).මේකෙ සම"හරක්" ජරා විදිහට කතා කලේ... :frown: