ලකී.....

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ බල්ලා කරන දේවල් අනුව තමයි..
    මේ බල්ලාගේ අයිතිකාර නෝනාගේ මහත්තයා..
    මේ නම බල්ලාට යොදලා තියෙන්නේ... "ලකී" :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Lucky da licky da?:confused::confused::confused:

    හරි නම් ඉතින් එ නම තමයි ගැලපෙන්නේ ..
    ( කරන වෑඩ අනුව )
    ඒත් ඒ නම මේයාට දාන්න වෙන්නේ නෑ..
    මේයා බැල්ලියෙක් නොවෙන හින්දා...


    ( ඒ නම බල්ලෙකුට ගෑලපෙන්නේ නෑති හින්දා ) ;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නෝනගෙ මැරිච්ච මහත්තයා වෙන්න ඇති... :lol:

    නෑ, මචන්, මහත්තයා තවම ජිවතුන් අතර ඉන්නවා..
    එහෙම නම් මේ නොනාගේ කලින් ආදරේ කරපු මිනිහා වෙන්න ඇති..
    :D