Ponseka Paw

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    :yes:

    mu karapu pahara wada walata denna daduwam nathuwa athi

    මචන් උබල වගේ උන්ට පෙන්නෙ එක පැත්තයි (තමන්ට වසි පැත්ත විතරයි )..........උබලට කේ.පී ගැන කතා කරන්න උබලගේ ***** කටවල් ඇරෙන්නෙ නෑ නේද........ සමහර වෙලාවට ඌ (කේ.පී) අපි නොදන්න සේවයක් උබට , විමල්ට , මහින්දට එහෙම කොරල ඇති..........
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    කෙලෙහිගුණයක් නැති දේශදද්‍රෝහී ගුණමකු පාහර කලවැද්දට ඔහොම වෙලා මදි:lol:

    එතකොට කේ.පී ජාතියට මහගු සේවයක් කල ජාතික වීරයෙක්ද........
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මචන් උබල වගේ උන්ට පෙන්නෙ එක පැත්තයි (තමන්ට වසි පැත්ත විතරයි )..........උබලට කේ.පී ගැන කතා කරන්න උබලගේ ***** කටවල් ඇරෙන්නෙ නෑ නේද........ සමහර වෙලාවට ඌ (කේ.පී) අපි නොදන්න සේවයක් උබට , විමල්ට , මහින්දට එහෙම කොරල ඇති..........
    :yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    එතකොට කේ.පී ජාතියට මහගු සේවයක් කල ජාතික වීරයෙක්ද........

    where on earth have you been dude? KP is to become an international witness for Sri Lanka in the alleged war crimes saga.. i'm not saying KP is a good man. in fact he's a terrorist that needs to be punished.. but the govt. is using KP by forcing him to testify against LTTE, while Fonseka is to testify against Sri Lanka in the war crimes investigations.

    KP is our trump card in the event that Fonseka testifies against SL
     
    rishrdg

    Member
    Jul 21, 2009
    338
    40
    0
    Gampaha
    බල්ලො බුරන්නේද ඒ උන් බිය නිසාය.එමෙන්ම මෙතනදි කර අත්තෙද එවන්නකි

    යුක්තිය සැමදා ජයගනී

    eka thama ban jaya gena tiyenne me............
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    where on earth have you been dude? KP is to become an international witness for Sri Lanka in the alleged war crimes saga.. i'm not saying KP is a good man. in fact he's a terrorist that needs to be punished.. but the govt. is using KP by forcing him to testify against LTTE, while Fonseka is to testify against Sri Lanka in the war crimes investigations.

    KP is our trump card in the event that Fonseka testifies against SL

    මචන් එස්.එෆ් 100%ක් කිසි අඩුවක් නැති කෙනෙක් කියන්න මම දන්නෙ නෑ නමුත් එයා අපෙ රටට ලොකු සේවයක් කලා ඒක ඔයාට නෑ කියන්න බෑනේ..........

    ඊලගට එයා අණ්ඩුවට විරුද්ධව යන්න ගත්තම අණ්ඩුව කලේ එයගෙ පොඩි හරි තියන වැරදි හොයාගෙන මාධ්‍ය පවිච්චි කරල ඒව ලොකු ප්‍රශ්න කල එක.......මේ සිද්ධිය හින්ද ලංකවෙ වැරද්දක් වෙනකොට කට ඇරිය ගොඩක් අය දැන් බයයි ආණ්ඩුව වැරද්දක් කලම එකට විරුද්ධව කතා කලොත් ආණ්ඩුව කරන්නෙ එ මනුස්සයගෙ පරන කුනු අදින එක නැත්තම් නැති දෙයක් හරි පටලවල එ මනුස්සයව සමාජය ඉස්සරහ නැති කරන එක.......

    ඔය එස්.එෆ් ලංකවට විරුද්ධව සාක්කි දෙන්න හැදුව කියන එකේ දෙපැත්තක් තියනව.......එකක් එයා ලංකවෙ හමුදාව යුධ අපරද කල කියල පිලි ගන්න එක අනිත් එක ලංකවෙ හමුදාව යුධ අපරාද කලේ නෑ කියල සක්කි දෙන එක.......ඔයාල මේ දුවන්නෙ සක්කි දෙන්න ලැස්තී කිවුව පමනින් ඒක එක පැත්තකට දාගෙන නේද........එහෙම නේද ????

    අනිත් එක එස්.එෆ් ටයි මහින්දගෙ නවික හමුදාවෙ ඉන්න පුතාටයි බලපන්නෙ නීති 2ක් ද ???

    එස්.එෆ් ඉන්නෙ හමුදා බාරයෙ එතකොට කේපී ඉන්නෙ කාගේ භාරයේද ??? හමුදා භාරයෙවත් පොලිස් භාරයෙවත් නෑ කියල ලගදි කියල තිබුන......

    අනිත් එක ඒක පර්ශිකව නඩු අහල තීන්දු දෙන එක හරිද ??? මොකද මේ උසවි වල නිවාඩු සමයනේ.............
     
    • Like
    Reactions: lahirufx+

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    කේ.පී. මගෙ සකි
    යහපත් ළමයෙකි
    බුන් කළ කොටි බල
    දේශප්‍රේමියෙකි

    මර්වින් මගෙ සකි
    යහපත් ළමයෙකි
    ගස් බැඳ බලු ගැති
    අප රැකි මහතෙකි

    විමලේ මගෙ සකි
    යහපත් ළමයෙකි
    දිවි දී රට රැකි
    හෙළ බොදු විරුවෙකි

    කරුණා මගෙ සකි
    යහපත් ළමයෙකි
    අරන්තලා බිම
    බැබළවු උතුමෙකි

    උදයෙම පිබිදී
    මහරජු නමදී
    ඒ දැක සිරිමත්
    සැඟැවෙයි විලි දී

    දෙස බස රැස අද
    රැකදෙන නොවැරද
    මේ දරු කැළ මැද
    සිරිමත් කවුරුද!

    මෙබඳු පුතුන් ලද
    මගෙ ලක් මව් සොඳ
    මහ පින් කළ වග
    නොකියන්නෙක් වෙද!

    මේ හොඳ ළමයින්
    ගුරු කොට ගනිමින්
    යහ මඟ යන්නෝ
    බබලති රිවි මෙන්

    :lol::lol::lol::lol::lol: menna turee
     
    hbtmrt

    Junior member
  • Dec 24, 2009
    54
    4
    8
    39
    ජාතික වීරයෙක්ට අගෞරව කරපු එකම රට ශ්‍රී ලංකාව. මහින්ද බල්ලා සිංහල ජාතියට නිග්‍රහ කලා.
     
    • Like
    Reactions: Jolly_Roger

    hbtmrt

    Junior member
  • Dec 24, 2009
    54
    4
    8
    39
    තොපිට කරුණලා දළදා මළිගයට ගහපු ඒවා, පිල්ලෙයාන්ලා අරන්තලාවෙ සාමනේර හාමුදුරුවො මරපු, ශ්‍රී මහා බොධියට ගහපු එවුන්ද ජාතික වීරයෝ? උන්ගෙන් රට බේරගත්ත රණවිරුවො තමයි එතකොත ජාති ද්‍රෝහියෝ?
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මචන් එස්.එෆ් 100%ක් කිසි අඩුවක් නැති කෙනෙක් කියන්න මම දන්නෙ නෑ නමුත් එයා අපෙ රටට ලොකු සේවයක් කලා ඒක ඔයාට නෑ කියන්න බෑනේ..........

    ඊලගට එයා අණ්ඩුවට විරුද්ධව යන්න ගත්තම අණ්ඩුව කලේ එයගෙ පොඩි හරි තියන වැරදි හොයාගෙන මාධ්‍ය පවිච්චි කරල ඒව ලොකු ප්‍රශ්න කල එක.......මේ සිද්ධිය හින්ද ලංකවෙ වැරද්දක් වෙනකොට කට ඇරිය ගොඩක් අය දැන් බයයි ආණ්ඩුව වැරද්දක් කලම එකට විරුද්ධව කතා කලොත් ආණ්ඩුව කරන්නෙ එ මනුස්සයගෙ පරන කුනු අදින එක නැත්තම් නැති දෙයක් හරි පටලවල එ මනුස්සයව සමාජය ඉස්සරහ නැති කරන එක.......

    ඔය එස්.එෆ් ලංකවට විරුද්ධව සාක්කි දෙන්න හැදුව කියන එකේ දෙපැත්තක් තියනව.......එකක් එයා ලංකවෙ හමුදාව යුධ අපරද කල කියල පිලි ගන්න එක අනිත් එක ලංකවෙ හමුදාව යුධ අපරාද කලේ නෑ කියල සක්කි දෙන එක.......ඔයාල මේ දුවන්නෙ සක්කි දෙන්න ලැස්තී කිවුව පමනින් ඒක එක පැත්තකට දාගෙන නේද........එහෙම නේද ????

    අනිත් එක එස්.එෆ් ටයි මහින්දගෙ නවික හමුදාවෙ ඉන්න පුතාටයි බලපන්නෙ නීති 2ක් ද ???

    එස්.එෆ් ඉන්නෙ හමුදා බාරයෙ එතකොට කේපී ඉන්නෙ කාගේ භාරයේද ??? හමුදා භාරයෙවත් පොලිස් භාරයෙවත් නෑ කියල ලගදි කියල තිබුන......

    අනිත් එක ඒක පර්ශිකව නඩු අහල තීන්දු දෙන එක හරිද ??? මොකද මේ උසවි වල නිවාඩු සමයනේ.............

    mea kathawa 100% ture.. :yes::yes:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    තොපිට කරුණලා දළදා මළිගයට ගහපු ඒවා, පිල්ලෙයාන්ලා අරන්තලාවෙ සාමනේර හාමුදුරුවො මරපු, ශ්‍රී මහා බොධියට ගහපු එවුන්ද ජාතික වීරයෝ? උන්ගෙන් රට බේරගත්ත රණවිරුවො තමයි එතකොත ජාති ද්‍රෝහියෝ?

    o ya question walata Answer denna aya nea ban,, :lol::lol::lol: danne eka deyai SF pawala dunna ganna vitharai.. :lol::lol:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මචන් උබල වගේ උන්ට පෙන්නෙ එක පැත්තයි (තමන්ට වසි පැත්ත විතරයි )..........උබලට කේ.පී ගැන කතා කරන්න උබලගේ ***** කටවල් ඇරෙන්නෙ නෑ නේද........ සමහර වෙලාවට ඌ (කේ.පී) අපි නොදන්න සේවයක් උබට , විමල්ට , මහින්දට එහෙම කොරල ඇති..........

    එතකොට කේ.පී ජාතියට මහගු සේවයක් කල ජාතික වීරයෙක්ද........

    owata answer denna kauruth ne yalu.. :lol::lol::lol: oya dewal wela thiyenne Meyala nida gena inna kotane ekai:shocked::shocked:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    oh yeah? so you're calling the people of SL the bastards? you must be a Norwegian :lol:

    + rep Yalu.. :yes::yes::yes:
    11.gif
     
    • Like
    Reactions: rajitha_ks

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    දේශපාලුවන් "ඔක්කොම" එකයි.. SF දින්න නම් මිනිහ මහින්දගෙන් පලිය ගන්නව නෙ, මහින්ද දින්න නිසා මිනිහ SF ගෙන් පලිය ගත්තා.. අනේ මන්දා! :dull:
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    We Vote SF

    කේ.පී. මගෙ සකි
    යහපත් ළමයෙකි
    බුන් කළ කොටි බල
    දේශප්‍රේමියෙකි

    මර්වින් මගෙ සකි
    යහපත් ළමයෙකි
    ගස් බැඳ බලු ගැති
    අප රැකි මහතෙකි

    විමලේ මගෙ සකි
    යහපත් ළමයෙකි
    දිවි දී රට රැකි
    හෙළ බොදු විරුවෙකි

    කරුණා මගෙ සකි
    යහපත් ළමයෙකි
    අරන්තලා බිම
    බැබළවු උතුමෙකි

    උදයෙම පිබිදී
    මහරජු නමදී
    ඒ දැක සිරිමත්
    සැඟැවෙයි විලි දී

    දෙස බස රැස අද
    රැකදෙන නොවැරද
    මේ දරු කැළ මැද
    සිරිමත් කවුරුද!

    මෙබඳු පුතුන් ලද
    මගෙ ලක් මව් සොඳ
    මහ පින් කළ වග
    නොකියන්නෙක් වෙද!

    මේ හොඳ ළමයින්
    ගුරු කොට ගනිමින්
    යහ මඟ යන්නෝ
    බබලති රිවි මෙන්

    http://taboosubjects.wordpress.com/2010/08/11/173/

    SF is the Hero.Dogs are Barking they can do some thing but they can't change our Hearts bro.
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    ජාතික වීරයෙක්ට අගෞරව කරපු එකම රට ශ්‍රී ලංකාව. මහින්ද බල්ලා සිංහල ජාතියට නිග්‍රහ කලා.

    Balla Ponseka :angry::angry:

    Jathiya pawa dipu dohiya ponseka

    hoda wade
     
    • Like
    Reactions: kinkon