direct link :- http://www.youtube.com/watch?v=APbL6tqJD_8
[ video එක repeat වෙනව , මම upload කරපු එකෙ 3.13 mins තියෙන්නෙ, youtube එකට upload කලාට පස්සෙ තමා මෙහෙම වෙලා තියෙන්නෙ. ඇය් කියල නම් දන්නෙ නෑ ]
මම හිතනවා මගේ පරන PC ගේම්ස් ඔයාලට මතක ඇති කියලා
ආපු ඉල්ලීම් නිසා , "සරදියෙල්" ගේම් එක හදන එක අත ඇරල දාල අපේ ආමි එක ගැන ගේම් එකෙ වැඩ පටන් ගත්තා.
මම මේ trialer එක හැදුවෙ ගේම් එක මොනවගේ වෙය්ද , සහ ඔයාලගෙ අදහස් හෙමත් දැනගන්න.
මේ එක මිශන් එකක් කොටසක් විතරයි , මේකට නම් මගේ පරන ගේම්ස් 3 ටම වඩා specs ඕනි වෙයි.
එහෙම උනොත් අඩු specs තියෙන අයටත් ගහන්න වෙනම graphics අඩු තව පොඩි ගේම් එකක් හදන්න මම හිතාගෙන ඉන්නවා..
කට්ටිය දැනට මේක බලලා ඔයාලගෙ අදහස් , උදහස් , ඇතුල් කරන්න ඕනි ඒවා , ඉවත් කරන්න ඕනි ඒව හෙම කියන්න...
thnx
ආ තව එකක් , Original ගේම් එක මීට වඩා ගොඩක් graphics වැඩි , Bugs අඩු එකක් වෙයි , මගේ screen recorder එක මල චාටර් එකක් [ pro edition එකක් උනත් ] .අහස හෙම මේකෙ තියෙනවට වඩා ලස්සනයි.තවත් එකක් , හතුරන්ගේ A.I. එක පුලුවන් තරම් හොඳට හදන්න ට්‍රයි එකක් දෙන්නම්. ගොඩක් අය පරන ඒව ලෙසි වැඩ්යි කිව්වනෙ.
Last edited:



