::::<<<<<අනාගත ලෝකයෙන් >>>>>>::::

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ::::<<<<<අනාගත ලෝකයෙන් >>>>>>::::

    ලෝකය හැමදාම වෙනස් වෙනවා
    නවීන තාක්ෂනය අපේ එදිනෙදා කාර්යයන් පහසු කරවන
    නව නිපැයුම් බිහි කරනවා
    අපි හැමෝම මේ අලුත් දේවල් හොයාගන්න දැනගන්න
    හරිම ආසයි .
    ඉතින් මට හිතුන අපේ එළකිරි යාලුවොත් එක්ක
    අනාගත ලෝකයේ අපි ගාවට එන්න ඉන්න
    අලුත් සොයාගැනීම් සහ අදහස් බෙදාගන්න
    මේ හැම එකක්ම සාර්ථක නොවෙන්න පුළුවන්
    එත් ඒවා හරිම නිර්මාණශීලි , එහෙම නේද ?


    ඔයගොල්ලන්ගේ අදහස් එකතු කරන්න අමතක කරන්න එපා




    hajime-sorayama-original-fake-kaws-no-future-companion-silver-release-1.jpg
     
    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මේක දැක්කහම ඔයගොල්ලෝ හිතයි
    මොන පිස්සුවක්ද කියල
    මේ තියෙන්නේ අනාගත ෆෝන් බැටරියක්
    මේකේ විශේෂත්වය තමයි මේකේ බල ගැන්වීමට විදුලිය සොයාගන්න අපහසු තැනක
    ඔබ ඉන්නවනම්
    ඔය ෆොටෝ එකේ පෙන විදිහට බැටරිය ඇගිල්ලෙහි රදවා කරකැවීමෙන්
    ඔබට විදුලිය ලබාගත හැකි තැනක් දක්වා යනතෙක්
    අවශ්‍ය බලය නිපදව ගත හැකිවීම



    3144h9x.jpg




    ekq8ab.jpg
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මේ තියෙන්නේ අනාගත පරිගණකය
    මේකේ monitorසහ keyboard මොකක්ද කියල හිතාගන්න පුළුවන් නේද ඔයාලට




    abhu9e.jpg





    2ilh99d.jpg




    fc5qh.jpg
     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හොද පොස්ට් එකක් බ්‍රෝ
    අලුත් කොම්පියුටර් එක නම් නියමයි
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    ow nawa nirmaana godak dewal bihiwenawa. minisunta godak pahasu wenawa. eth sobahawa dharmaya godak apawithara wenawa diwunu wanawath samagama sobaawa dharmayaa ganath hithanawa nam hodai.

    Eureka-eureka-111793_600_450.jpg
     
    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මේ තියෙන්නේ LG හදුන්වල දෙන්න යන e-paper එකක්
    මේක විශේෂත්වය තමයි මේක නවන්න පුළුවන්
    ඒවගේම මේකේ Display එකත් හොදයිලු
    ඉස්සරහට පත්තර බලන්න කට්ට්යම ආස වේවි



    2mhbn6.jpg



    2pq6zyf.jpg
     
    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    කට්ට්ය දැකල ඇතිනේ jumping rope
    මේක විශේෂ එකක් මේකේ jump
    කරන වෙලාවට බැටරි එකක් බල ගන්න වෙනවා
    එකෙන් ටෝර්ච් එකක් විදිහට ගන්න පුළුවන්
    කොහොමද වැඩේ

    29bbllh.jpg



    mvi8hg.jpg



    1zbz3mt.jpg
     
    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    එළ එළ මචො වැඩෙ දිගටම කරගෙන යන්න:yes::yes:

    හොද පොස්ට් එකක් බ්‍රෝ
    අලුත් කොම්පියුටර් එක නම් නියමයි

    maxxxxa wedak onna rep +

    ow nawa nirmaana godak dewal bihiwenawa. minisunta godak pahasu wenawa. eth sobahawa dharmaya godak apawithara wenawa diwunu wanawath samagama sobaawa dharmayaa ganath hithanawa nam hodai.


    ela ela okkatama thanxxx
    :):):):):)