::::<<<<<අනාගත ලෝකයෙන් >>>>>>::::

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මේ තියෙන්නේ අනාගතේ ඔබගේ මේසය
    මේ මේසෙට තියනවා mouse and keyboard
    මේක නම් කරලා තියෙන්නේ idesk කියල
    මේක තම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ



    dnc0og.jpg













     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    :D Ela wadak machan :) Loketa hoyaganna puluwan hodama de thama heat eka wena mokak hari power ehekata convert karaganna deyak :) Efficiency eka wadi karagganna puluwan godak dewal wala ehema deyak hoyagaththoth
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඔබ විඩාවට පත්වෙලා ඉන්න වෙලාවක
    හොද නින්දක් ඔබට සුවයක් ලබා දෙනවා
    ඔබ හිස තබන මෙට්ටය ඔබේ හිසට අවශ්‍ය උණුසුම ,සහ හිස සම්බහනයද
    කර දෙනවානම් ?????
    මේ තියෙන්නේ ඒ වගේ මෙට්ටයක් ඔබව සුව නින්දක සතපවන





    hwcxat.jpg




    v3g11k.jpg




    4r25v9.jpg
     
    • Like
    Reactions: Anteros

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අපි හැමදාම නැවුම් පලතුර කන්න ආසයි
    ඉතින් ලගදීම අපිට මිලදී ගන්න පලතුරු
    ගහෙන් දැන් කැඩුවා වගේ කන්න පුළුවන් වේවි
    මේ උපකරණය සවිකරලා අවශ්‍ය සියලුදේ
    එය මගින් ලබාදීමෙන් නැවුම් පලතුර ඔබට
    රස විදින්න ලැබේවි
    මෙවිදිහට මලුත් ගොඩක් කල් තියාගන්න පුළුවන්




    2v0efky.jpg





    2ce0z7p.jpg





    52flvd.jpg






    1z2d1m1.jpg
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අපි විනෝද චාරිකා යන්න කැමති. නමුත් අපි
    කලින් ගිහින් නැති පැත්තකට ගියහම පාරවල් හොයාගන්න
    එක අපහසු වැඩක් .ඉතින් එකට විසදුමක් තමයි මේ
    මේ ටෝර්ච් එකෙන් ඔයගොල්ලෝ ඉන්න තැන සිතියමක්
    ලබාගන්න පුළුවන් ඒවගේම යා යුතු දිශාව සහ මාර්ග ඔබට ලබා දෙනවා
    ඔබට තියෙන්නේ ඉලක්කය ඇතුලත් කිරීම පමණි





    2ywsp60.jpg





    9qk7x4.jpg







    2lo3a6r.jpg






    2zfphqt.jpg