Originally Posted by sriboysl
Athula කියා පරයෙක් හිටියා කලෙක
මොන හොද කළත් මේ රජයෙන් මෙලක
වරදම පමණි දැක්කේ ඌ හැම දෙයක
PlainTruth යන්නෙත් ඌ ගිය මගක
සහනාධාර දී මේ රට ගොඩ නගනු බැරී
සංවර්ධනය මයි ඕනා කොහොම හරී
බඩ ගැන හිතන මේ මිසදිටු කැලෑ නරී
PlainTruth යන පාරේ ගොසින් එරී
Athula කියා පරයෙක් හිටියා කලෙක
මොන හොද කළත් මේ රජයෙන් මෙලක
වරදම පමණි දැක්කේ ඌ හැම දෙයක
PlainTruth යන්නෙත් ඌ ගිය මගක
Plain Truth හඳුනාගත් සියල්ලෝ
කවුරුන් වුණත් එක පාරක යන කොල්ලෝ
TV වල කටු ලෙවකන වල් බල්ලෝ
සත්‍යය දුටු විටදි හැංගෙන බියසුල්ලෝ
![]()
සහනාධාර දී මේ රට ගොඩ නගනු බැරී
සංවර්ධනය මයි ඕනා කොහොම හරී
බඩ ගැන හිතන මේ මිසදිටු කැලෑ නරී
PlainTruth යන පාරේ ගොසින් එරී

ආසියාවෙ අසිරිය ගැන කියමින්නේ
අසරණ ජනතාව හූරාගෙන කන්නේ
කුණු ගොඩටම කුණු ගොඩවල් එක් වන්නේ.
සංවර්ධන නාස් ලණුව දාගෙන යනවා අගේට
ගිලපු ලණුත් වමාරලා කමින් ඉන්න මේ ගොනුන්ට
මිනිස් මොළේ ලැබිලා නැහැ, මිනිසුන් මැද උපන්නාට.