~~~ KaWi MaDuWa ~~~

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Originally Posted by sriboysl
    Athula කියා පරයෙක් හිටියා කලෙක
    මොන හොද කළත් මේ රජයෙන් මෙලක
    වරදම පමණි දැක්කේ ඌ හැම දෙයක
    PlainTruth යන්නෙත් ඌ ගිය මගක



    Plain Truth හඳුනාගත් සියල්ලෝ
    කවුරුන් වුණත් එක පාරක යන කොල්ලෝ
    TV වල කටු ලෙවකන වල් බල්ලෝ
    සත්‍යය දුටු විටදි හැංගෙන බියසුල්ලෝ


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    සහනාධාර දී මේ රට ගොඩ නගනු බැරී
    සංවර්ධනය මයි ඕනා කොහොම හරී
    බඩ ගැන හිතන මේ මිසදිටු කැලෑ නරී
    PlainTruth යන පාරේ ගොසින් එරී


     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    :confused:ආසියාවෙ අසිරිය ගැන කියමින්නේ
    :growl:අසරණ ජනතාව හූරාගෙන කන්නේ
    :lol:කුණු හිත් ඇති එවුන් පැන පැන _ක දෙන්නේ
    :yes:කුණු ගොඩටම කුණු ගොඩවල් එක් වන්නේ.

    සාම ගිවිසුමෙන් රට බෙදලා දීම හරී
    සුදු කොඩි කතාවෙන් රට පාවා දීම හරී
    මේවා හොදයි කියනා මේ අමන නරී
    රට ගොඩනැගෙන හැටි දැක ඉවසන්න බැරී
     

    Plain Truth

    Member
    Aug 13, 2010
    531
    78
    0
    Originally Posted by sriboysl
    සහනාධාර දී මේ රට ගොඩ නගනු බැරී
    සංවර්ධනය මයි ඕනා කොහොම හරී
    බඩ ගැන හිතන මේ මිසදිටු කැලෑ නරී
    PlainTruth යන පාරේ ගොසින් එරී



    :confused:වචන වලින් ලණු අඹරා ගිල්ලවලා රට ගොනුන්ට
    :)සංවර්ධන නාස් ලණුව දාගෙන යනවා අගේට
    :(ගිලපු ලණුත් වමාරලා කමින් ඉන්න මේ ගොනුන්ට
    :no:මිනිස් මොළේ ලැබිලා නැහැ, මිනිසුන් මැද උපන්නාට.

    :lol::lol::lol:
     

    Plain Truth

    Member
    Aug 13, 2010
    531
    78
    0
    සාම ගිවිසුමෙන් රට බෙදලා දීම හරී
    සුදු කොඩි කතාවෙන් රට පාවා දීම හරී
    මේවා හොදයි කියනා මේ අමන නරී
    රට ගොඩනැගෙන හැටි දැක ඉවසන්න බැරී

    KP තුරුල්ලේ දාගෙන කිරි පොවන
    කරුණා අම්මාන් විත් අම්මට _ _න
    යුද නොව අපරාධ වල යෙදුනෝ අමන
    පාවා දුන් නමුත් එහි වරදද කුමන

    ගොඩ නගනවා කියමින් රට වනසාය
    අතකින් බැසිල් තව අතකින් SFය
    මහ ජන සාපයෙන් සියොළඟ ඇවිලේය
    මරණ තුනක් මැද _රියා රට කාය


    ..:lol:..:lol:..:lol:..:lol:..:lol:..:lol:..:lol:..:lol:..:lol:..:lol:..:lol:..
     

    Plain Truth

    Member
    Aug 13, 2010
    531
    78
    0
    රට කන උන් මැරුණ දාට ඉවර වෙනව උන්ගෙ කෙරුම්
    රටට සෙතක් කරන පුතුන් මැරුවත් හැමදාම දිනුම්
    SF රටකරවනදා ඉටුවෙනවා අපේ පැතුම්
    H පුතාල මොනව කළත් SFමයි පුතා උතුම්
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Rata rata hoda wadane methana wenne
    hoda hoda kavi eka deka gethenne
    eka eka aya ganath heli karanne
    monawa unath api okkoma kavi balanne
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    කවි මඩුවද දේශපාලනයෙන් බැට කනවා වගෙයි....
    කවි සිතිවිලි හිතට එන්නෙත් නැති හැඩයි.....
    මොනා කියන්නද කියා සිත කල්පනාකරයි...
    අනේ අද නම් කවුමඩුව කම්මැලියි වගෙයි...
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    කවි මඩුවද දේශපාලනයෙන් බැට කනවා වගෙයි....
    කවි සිතිවිලි හිතට එන්නෙත් නැති හැඩයි.....
    මොනා කියන්නද කියා සිත කල්පනාකරයි...
    අනේ අද නම් කවුමඩුව කම්මැලියි වගෙයි...
    Mata nam maduwa naha kammali wanne
    oonnathy gatala naha sihiyata ganne
    puluwan thrama kunu walin walakenne
    ethakotai lassna kawi liyawenne
    :yes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    යති එති ලියති කියවති කවි සතුටුවෙතී
    ලිව්වේ නැතත් කියවන අය බොහෝවෙතී
    විසි ගානක් පුරා පිටු ලියවිලා ඇතී
    කවි මඩුවේ කවියන් හට පුදමි තුතී

    :):):):):)
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    යති එති ලියති කියවති කවි සතුටුවෙතී
    ලිව්වේ නැතත් කියවන අය බොහෝවෙතී
    විසි ගානක් පුරා පිටු ලියවිලා ඇතී
    කවි මඩුවේ කවියන් හට පුදමි තුතී

    :):):):):)
    TakurZ awith wadagath kawiyaka liyala
    kawi maduwe agey yasatama kiyala
    eanwa kawiyan kawi maduwa soyala
    kawiyak melasa thread bump karala
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    යන එන මග තොටේ මල් හිනහෙන තාලේ
    දැක්කම දුකයි ඇයි අපිටත් නැද්ද ලොවේ
    සිතුවිලි නැගෙයි රෑ දාවල් නිමක් නැතේ
    හමුවේවා ඉක්මන‍ටම හිමිකාරි මගේ

    ලොකු ලොකු ගෙවල් රථ වාහන එපා එපා
    වතු පි‍ටි ඉඩ කඩම් දෑවැදි මෙම‍ට එපා
    සෙනෙහස පහන දල්වාගෙන අදුර නසා
    ආලය කරමු අපගේ දිවි තිබෙන තුරා

    අරක්කු සිගරට් නෑ පාවිච්චී
    නැ නෑ EK හොර අයි ඩී
    දැහැමෙන් සැමදා ජීවත් වෙන්නේ
    වෙන නෑ කෙල්ලෙක් මම ගන්නේ....
    :yes::yes::yes:;);)

     

    Plain Truth

    Member
    Aug 13, 2010
    531
    78
    0
    යුදට උපන් කුමරා අපෙ SF උතුමා
    LTTE හොර කොටි රැළ වනසා දැම්මා
    කෙළෙහි ගුණෙන් පිරි අපගේ ජනපති උලමා
    එතුමාගෙ තරු ගලවා දඟ ගේ දැම්මා

    නරියෙක් සිංහයෙක් වගේ සිහසුන දැරුවාට
    නරියාගේ නරි ගති ඌ නාරියි මැරුවාට
    නරියා සිංහයා බලෙන් දඟ ගෙයි දැම්මාට
    නරියා සිංහයා වෙයිද _ _ වත් අම්මාට


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    යුදට උපන් කුමරා අපෙ SF උතුමා
    LTTE හොර කොටි රැළ වනසා දැම්මා
    කෙළෙහි ගුණෙන් පිරි අපගේ ජනපති උලමා
    එතුමාගෙ තරු ගලවා දඟ ගේ දැම්මා

    නරියෙක් සිංහයෙක් වගේ සිහසුන දැරුවාට
    නරියාගේ නරි ගති ඌ නාරියි මැරුවාට
    නරියා සිංහයා බලෙන් දඟ ගෙයි දැම්මාට
    නරියා සිංහයා වෙයිද _ _ වත් අම්මාට

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    උලමා කියා ඇයි පවසන්නේ
    ගරුසරු ඇතුවා කථ කොරන්නේ
    ජනපති හින්දයි යුධපති වුයේ
    නැත්නම් ගේ මුල්ලට වී බුදියනේ

     

    Plain Truth

    Member
    Aug 13, 2010
    531
    78
    0


    උලමා කියා ඇයි පවසන්නේ
    ගරුසරු ඇතුවා කථ කොරන්නේ
    ජනපති හින්දයි යුධපති වුයේ
    නැත්නම් ගේ මුල්ලට වී බුදියනේ



    කවුරුන් හරි මැරෙනවාලු උලමා හැඬුවොතින් කැලේ
    උලමෙකු මෙන් උපන් රටට සාප කරන බූරු මොළේ
    ලංකාවම පණ අදිනව උඹට පේන්නැද්ද මලේ
    මූට උලම ඇඬූදාට අපි කිරි බත් උයමු බොලේ.
    :lol:
     

    Plain Truth

    Member
    Aug 13, 2010
    531
    78
    0
    ආයෙමි මග ගෙවාගෙන බෝ දුරුකතර
    පිදුවෙමි හදේ පිපි සෙනෙහස් මල් පොකුර


    2dljais.jpg


    නුඹ එය වීසි කොට ගියදා මා අතැර
    නොහඬමි, යළි හමු නොවෙනු නුඹ මට මුළු සසර
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    යන එන මග තොටේ මල් හිනහෙන තාලේ
    දැක්කම දුකයි ඇයි අපිටත් නැද්ද ලොවේ
    සිතුවිලි නැගෙයි රෑ දාවල් නිමක් නැතේ
    හමුවේවා ඉක්මන‍ටම හිමිකාරි මගේ

    ලොකු ලොකු ගෙවල් රථ වාහන එපා එපා
    වතු පි‍ටි ඉඩ කඩම් දෑවැදි මෙම‍ට එපා
    සෙනෙහස පහන දල්වාගෙන අදුර නසා
    ආලය කරමු අපගේ දිවි තිබෙන තුරා

    අරක්කු සිගරට් නෑ පාවිච්චී
    නැ නෑ EK හොර අයි ඩී
    දැහැමෙන් සැමදා ජීවත් වෙන්නේ
    වෙන නෑ කෙල්ලෙක් මම ගන්නේ....

    :yes::yes::yes:;);)

    Pansiya hatthae hathey nommare
    kiwwe obe aadara wisthare
    aalaya eeney nam thappare
    ela kelleklabenna mama wish kare
    :yes:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    යුදට උපන් කුමරා අපෙ SF උතුමා
    LTTE හොර කොටි රැළ වනසා දැම්මා
    කෙළෙහි ගුණෙන් පිරි අපගේ ජනපති උලමා
    එතුමාගෙ තරු ගලවා දඟ ගේ දැම්මා

    නරියෙක් සිංහයෙක් වගේ සිහසුන දැරුවාට
    නරියාගේ නරි ගති ඌ නාරියි මැරුවාට
    නරියා සිංහයා බලෙන් දඟ ගෙයි දැම්මාට
    නරියා සිංහයා වෙයිද _ _ වත් අම්මාට


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Matanam deshapalanaya naha allanney
    eheth janapathy dan baluwadamai karanney
    kelehi guna nathy mun hata padisan denney
    uthum maw bemata ley dan wiruwa SF wanney