මට මේ දවස් වල අලුත් නමක් පට බැදීලා තියෙනවා. ඔය නමට මූලික වෙලා කටයුතු කරපු සාමාජිකයෝ 3 දෙනෙක් ගැන මතක් කරන්න ඕනා. මුලින්ම ඔය නම දාපු අපේ මල් බබා. පිටි පස්සෙන් මුගේ නමට එල්ලන්න ඕනා B.A. කියලා. ඊට පස්සේ අපේ අර පුස් කේක් කඩේ බඩ ලොකු මුදලාලි. වාසනා කේක් මිගාර. අවසානයට අර අපේ රස්තියාදු ගහන එකා රට වටේ. (සංචාරකයා) ජේ. කඩිතයා. මුන් තුන් දෙනා තමයි මට ඔය නම දාලා තියෙන්නේ. හිතුවා මුන් තුන් දෙනාට කරන දිරිගැන්වීමක් වශයෙන් ත්රෙඩ් එකට මේ නම් දාන්න. නමේ හැටියට වැඩත් තියෙන්න ඕනනේ. එහෙනම් ඔන්න ඉරිදා දවසේ ගෙදර ඉඳලා බලන්න හැමෝටම කෝච්චි පෙරේරාගෙන් කෝච්චි ත්රෙඩ් එකක්.


සිරාම post 01 මචන්....... බය නැතුව අපේ පෙරේරා මහත්තයාට දුම්රිය දෙපාර්තමේන්තුවේ job එක ෂුවර්....මේ ත්රෙඩ් ඔක්කොම එකතු කරලා පොතක් හදන්න....අනිවාර්යෙන් වටින දෙයක්.....![]()
සුභ පැතුම්......![]()
ඔහොම යං.. ඔහොම යං..
"කෝච්චි පෙරේරා" ......නියම නම... 100% ගැලපෙනවා
++++
මේ pic 01 තැනක මගේ නමත් තියෙනවා
බලන්න හොයා ගන්න පුළුවන්ද?
Adoo... Uba Chande illuwada ba, Onna 3 X X X






Magee bus ekak RAIL BUS karaganna barida dannee naa......??![]()
Machan, man mee rail bus ekak aththatama dakke ekama eka dawasai.....!!![]()
Meewa kohe koheda duwannee.....?? Gihin balanna asai.....!!
Rep+![]()
Meekath bus ekak drive karanawa wagee patta athi da danne naa.....??![]()


උඹේ මේ කෝච්චි thread නිසා මටත් අරයත්එක්ක නුවර යන්න හිතුනා කෝච්චියේ.....
![]()
පොළොන්නරුත් යන්න හිතෙනවා කෝච්චියේ.....නමුත්, ගමනට ගතවෙන කාලය වැඩි.....
බස් එකේ යනවට වඩා.....
අනික බස් එකේ යන එක වියදමකුත් නෑ......!!
![]()

