කෝච්චි~පෙරේරා

Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
MaXXa post eka mr.කෝච්චි PEරේරා
photo_sculpture_baby_boy_train_driver_photosculpture-p153654561889503750qdjh_400.jpg

:lol::lol::lol:
 
nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    මට මේ දවස් වල අලුත් නමක් පට බැදීලා තියෙනවා. ඔය නමට මූලික වෙලා කටයුතු කරපු සාමාජිකයෝ 3 දෙනෙක් ගැන මතක් කරන්න ඕනා. මුලින්ම ඔය නම දාපු අපේ මල් බබා. පිටි පස්සෙන් මුගේ නමට එල්ලන්න ඕනා B.A. කියලා. ඊට පස්සේ අපේ අර පුස් කේක් කඩේ බඩ ලොකු මුදලාලි. වාසනා කේක් මිගාර. අවසානයට අර අපේ රස්තියාදු ගහන එකා රට වටේ. (සංචාරකයා) ජේ. කඩිතයා. මුන් තුන් දෙනා තමයි මට ඔය නම දාලා තියෙන්නේ. හිතුවා මුන් තුන් දෙනාට කරන දිරිගැන්වීමක් වශයෙන් ත්‍රෙඩ් එකට මේ නම් දාන්න. නමේ හැටියට වැඩත් තියෙන්න ඕනනේ. එහෙනම් ඔන්න ඉරිදා දවසේ ගෙදර ඉඳලා බලන්න හැමෝටම කෝච්චි පෙරේරාගෙන් කෝච්චි ත්‍රෙඩ් එකක්.

    mama hithuwe Meka j k adithya kiyala,
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle

    සිරාම post 01 මචන්....... බය නැතුව අපේ පෙරේරා මහත්තයාට දුම්රිය දෙපාර්තමේන්තුවේ job එක ෂුවර්....මේ ත්‍රෙඩ් ඔක්කොම එකතු කරලා පොතක් හදන්න....අනිවාර්යෙන් වටින දෙයක්.....
    11.gif

    සුභ පැතුම්......
    11.gif

    ඔහොම යං.. ඔහොම යං..
    "කෝච්චි පෙරේරා" ......නියම නම... 100% ගැලපෙනවා
    :lol:
    ++++

    මේ pic 01 තැනක මගේ නමත් තියෙනවා
    බලන්න හොයා ගන්න පුළුවන්ද?
    :lol:

    4772512310_1abcaa4635_b.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උඹේ මේ කෝච්චි thread නිසා මටත් අරයත් ;) එක්ක නුවර යන්න හිතුනා කෝච්චියේ..... :yes:

    පොළොන්නරුත් යන්න හිතෙනවා කෝච්චියේ..... :yes: නමුත්, ගමනට ගතවෙන කාලය වැඩි..... :( බස් එකේ යනවට වඩා..... :D අනික බස් එකේ යන එක වියදමකුත් නෑ......!! :)
     
    • Like
    Reactions: kingdewi

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala

    සිරාම post 01 මචන්....... බය නැතුව අපේ පෙරේරා මහත්තයාට දුම්රිය දෙපාර්තමේන්තුවේ job එක ෂුවර්....මේ ත්‍රෙඩ් ඔක්කොම එකතු කරලා පොතක් හදන්න....අනිවාර්යෙන් වටින දෙයක්.....
    11.gif

    සුභ පැතුම්......
    11.gif

    ඔහොම යං.. ඔහොම යං..
    "කෝච්චි පෙරේරා" ......නියම නම... 100% ගැලපෙනවා
    :lol:
    ++++

    මේ pic 01 තැනක මගේ නමත් තියෙනවා
    බලන්න හොයා ගන්න පුළුවන්ද?
    :lol:

    Adoo... Uba Chande illuwada ba, Onna 3 X X X
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    4658467473_ce5aff6fed_b.jpg

    3722502605_ac35d2498a_b.jpg

    Magee bus ekak RAIL BUS karaganna barida dannee naa......?? :rolleyes::rolleyes:

    Machan, man mee rail bus ekak aththatama dakke ekama eka dawasai.....!! :yes:

    Meewa kohe koheda duwannee.....?? Gihin balanna asai.....!!

    Rep+ :)

    Meekath bus ekak drive karanawa wagee patta athi da danne naa.....?? :P
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Magee bus ekak RAIL BUS karaganna barida dannee naa......?? :rolleyes::rolleyes:
    Machan, man mee rail bus ekak aththatama dakke ekama eka dawasai.....!! :yes:
    Meewa kohe koheda duwannee.....?? Gihin balanna asai.....!!

    Rep+ :)

    Meekath bus ekak drive karanawa wagee patta athi da danne naa.....?? :P

    wade karala dennam, habai bus eka anduwata denna wenawa....
    moko kiyanne....?
    :lol::lol:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Christmas%20train.gif

    නමේ විදිහට වැඩ..,;) එළම කිරි. ආයෙමත් වටිනා ත්‍රෙඩයක්..
    ස්තූතියි..!
    :):)
     
    kingdewi

    Well-known member
  • උඹේ මේ කෝච්චි thread නිසා මටත් අරයත් ;) එක්ක නුවර යන්න හිතුනා කෝච්චියේ..... :yes:

    පොළොන්නරුත් යන්න හිතෙනවා කෝච්චියේ..... :yes: නමුත්, ගමනට ගතවෙන කාලය වැඩි..... :( බස් එකේ යනවට වඩා..... :D අනික බස් එකේ යන එක වියදමකුත් නෑ......!! :)

    කෝච්චියත් ඉවරයි මූ ගියොත් නම්..පවු බන් පෙරේර..ඌට ආයිත් කෝච්චි ත්‍රෙඩ් එකක් දාන්න කෝච්චියක් ඉතුරැකරපන්..;);)