remember a few centuries back when buddhism was brought to sri lanka? wut if we turned our back on it saying that it was foreign and kept on worshiping trees and rocks
this thread is fun!
this thread is fun!

බොහෝම ස්තුතියි ලස්සන දිග උත්තරයට. ඒවගේම මේ නමටත් නැවත වාරයක් ස්තූතිවන්ත වෙනවා.එලකිරි එකේ ඔක්කොම දන්නවා පෙරේරා මෝඩයා කියලා.
![]()
ඔයාට මෝඩයා කියපු එකට උත්තර තිබ්බාට.... අනිත් කාරණාවට මේ රටේ ඒ කිව්වේ මේ රටේ ඉන්න ජීවමාන වීරයන්ට කරල තියන දේ ගැන රෙදි ඇදගෙන උත්තර දෙන්න පුලුවන් කියලා මං හිතන්නේ නෑ...
![]()
Code:[SIZE=3][SIZE=4][SIZE=3]අපිට වගේ රටක් අපිට වගේ ඉතිහාසයක් වෙන කිසිම රටකටනැති වග සිහි තබා ගන්න[/SIZE][/SIZE][/SIZE]
මේ කතාව පිලිගන්න බැ නේද ???

මම හිතන්නෙ රන්දීර් කියන්නේ ලංකාවෙ කෙනෙක් නොවෙන්න පුලුවන් මොකද ලංකාවෙ ඉපදෙන කෙනෙකුට තමන්ගේ මවු බිම අමතක වෙනවද එහෙම වෙනව කියන්නේ තමන්ගේ අම්ම තාත්ත අමතක කරනව වගේ වැඩක් තමයි
තව එකක් කියන්න ඕනා මොකද ලංකාවට අවුරුදු 2500කට අදික ඉතිහාසයක් තිබ්බ ඔය කියන විදේශිකයන් තමයි ඕව කිව්වෙ
කැනේඩියානු වාරි ඉංජිනේරුවො තමයි කිව්වෙ ලංකාව එකල වාරි තාක්ෂණය අතින් ප්‍රධාන ස්ථනයක් හිමිකරගත් බව
yes, people,engineers,etc said it was great, but they didnt tell that it was the greatest in the world.
i agree that SL had a great history, so as other countries. but i dont agree that SL had the greatest history among all other countries.

I don't want it to be the best of the world to love it for its ours.මේ කතාව පිලිගන්න බැ නේද ???Code:[SIZE=3][SIZE=4][SIZE=3]අපිට වගේ රටක් අපිට වගේ ඉතිහාසයක් වෙන කිසිම රටකටනැති වග සිහි තබා ගන්න[/SIZE][/SIZE][/SIZE]
මෙහෙමයි වෙන රට වලට ඉතිහාසයක් නෑ කියනවා නෙවෙයි මොකද අපේ අසල් වැසි රටක් ගත්තොත් ඉන්දියාවට තියෙනවා දීර්ග ඉතිහාසයක් මම හිතන්නේ නෑ ඒ ගැන උදාහරණ අවශ්‍යයි කියල මොකද එවා සුප්‍රසිද්ද නිසා වෙනත් රටවලත් එහෙමයි එහෙත් බටහිර වටවල් සමග යම් සැසදීමක් කිරීමේදී අපිට ඔවුන්ට වඩා දීර්ඝ මෙන්ම ප්‍රවුඩ ඉතිහාසයක් තියෙනවා,වචන දෙකක් නැහැ
yes, people,engineers,etc said it was great, but they didnt tell that it was the greatest in the world.
i agree that SL had a great history, so as other countries. but i dont agree that SL had the greatest history among all other countries.
yes, people,engineers,etc said it was great, but they didnt tell that it was the greatest in the world.
i agree that SL had a great history, so as other countries. but i dont agree that SL had the greatest history among all other countries.

Asian Country's Have Long History
But Not European Country's
those are european countries.Good Bro. I feel really proud of you. Thanks a lot. Lot of things in my mind. I dont wanna post these things. Cos you are a good friend of mine.![]()
මෙහෙමයි වෙන රට වලට ඉතිහාසයක් නෑ කියනවා නෙවෙයි මොකද අපේ අසල් වැසි රටක් ගත්තොත් ඉන්දියාවට තියෙනවා දීර්ග ඉතිහාසයක් මම හිතන්නේ නෑ ඒ ගැන උදාහරණ අවශ්‍යයි කියල මොකද එවා සුප්‍රසිද්ද නිසා වෙනත් රටවලත් එහෙමයි එහෙත් බටහිර වටවල් සමග යම් සැසදීමක් කිරීමේදී අපිට ඔවුන්ට වඩා දීර්ඝ මෙන්ම ප්‍රවුඩ ඉතිහාසයක් තියෙනවා,වචන දෙකක් නැහැ
remember a few centuries back when buddhism was brought to sri lanka? wut if we turned our back on it saying that it was foreign and kept on worshiping trees and rocks
this thread is fun!

Asian Country's Have Long History
But Not European Country's
Italy, Greece, UK, Scandinavian countriesthose are european countries.

ඉතාලිය වගෙ රටවල් වල ඉතිහාසයක් නැ කියලද කියන්නෙ ?