maestro Premasiri Kemadasa

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,736
    1
    4,820
    113
    40
    හත් ඉලව්වෙ!
    • Like
    Reactions: Evildoer

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ගොඩක් මහන්සි වෙලා තියෙනවා මචන් උඹ මේ පෝස්ට් එක දාන්න,
    එ වගේම ඉතාම වැදගත් තොරතුරු ටිකක්!
    ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට!
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,736
    1
    4,820
    113
    40
    හත් ඉලව්වෙ!
    godak watina deyak machan....thanks for sharing...:D rep denna bahalu machan..

    Apo ekata mokada....:D
    thx for the reply machan...;)


    Maxa post Bro.
    +4

    thx machan..:D

    ගොඩක් මහන්සි වෙලා තියෙනවා මචන් උඹ මේ පෝස්ට් එක දාන්න,
    එ වගේම ඉතාම වැදගත් තොරතුරු ටිකක්!
    ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට!

    thx machan..:D


    love his music :yes:

    :yes:


    Good Share...thx machan...:yes:


    niyama post ekak macho... tfs
    rep denna belu..:(

    good work
    ;):D
     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    සුන්දර මනුස්සයෙක් ගැන,ලස්සන post එකක්..
    Thanks Machan +rep4
     
    • Like
    Reactions: dilrasan

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වටිනවා සහෝ..............
    කේමදාස මාස්ටර් අපිට හිටිය සම්පතක්.............
    මගේ ගෞරවය.............
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සිංහල සංගීතයක් කියා දෙයක් නැති තරමට ඉන්දියන් ආභාෂය හා කෙළින්ම කොපි කිරීම බවට පත්වෙලා තිබුණු සිංහල සිනමා ගීතය තමයි සංගීතය විදියට සිංහල රසිකයන් අතරට ගියේ. ඒ අතර සිංහල සංගීතයක්, ගීතයක් වෙනුවෙන් වෙහෙසුණු සුනිල් ශාන්ත, ආනන්ද සමරකෝන් වැන්නන් අභිබවා යමින් මුලින්ම උත්තර භාරතීය, කර්නාටක, බටහිර හැම සංගීත ක්‍රමවේදයකින්ම ආභාෂය ලබමින් අපේම සංගීතයක් ගොඩ නගන්න කේමදාස මාස්ටර් ගොඩක් මහන්සි වෙලා තියෙනව. කෙසේ වෙතත් ඔහුගේ අවාසනාවකට වගේ අද වෙද්දිත් ලාංකීය රසිකයා තවමත් සංගීතය කියන දේ ආශ්වාදය කරන්න පුරුදු වෙලා තියෙන්නෙ පද මාලාවක් ගායනා කරන ගීත ඔස්සේ පමණයි. ගීතය අභිබවා යන සංගීතය තුළ තියෙන මාධූර්යයට තවමත් අපේ රසිකත්වය මෝරල නෑ. ඒත් අද වෙද්දි ලෝකයම අලුත් තලයකට පැමිණිලා තියෙන නිසා බීතෝවන්ගෙ, ආර්.ඩී. බර්මන්ගෙ හෝ කේමදාසගෙ සංගීත අනුවාදනයන්ගේ තියෙන විදියෙ රස වින්ඳනයන්ගෙන විතැන් වෙච්ච සමාජ මනසක් බවට පත්වෙලා.

    ලංකාවෙ ඔපෙරාවක් සාර්ථකව කරන්න හැකි වුණේ කේමදාස මාස්ටර්ට විතරයි. ඒත් සංගීතය තුළ පමණක් භාවනාගත වෙන්න හැකියාව තියෙන හොඳ ව්‍යාප්ත වූ රසිකත්වයක් ඔහුට ලංකාව තුළ හොයා ගන්න බැරි වුණා.

    කොහොම වුණත් සිනමා සංගීතය තුළ පවා කේමදාස මාස්ටර්ගෙ අනන්‍යතාවය ඉතා දැවන්ත වූ එකක්. ඔහුගේ සංගීතය මුසු වූ හැම සිනමා කෘතියක්ම වගේ අග්‍රගන්‍ය මට්ටමේ ඒවයි. සංගීතය තුළ එවන් විවිධත්වයක්, පෞරුෂයක් දැරූවෙකු ඔහුගේ කාලයේ හෝ ඔහුගෙන් පසු අද කාලයේද බිහිවන සලකුණක්වත් නෑ.

    සංගීතය යනු කඩදාසි සහතික වෙනුවෙන් ඉගෙන ගැනීමක් නොවන අති විශාල අත්හදා බැලීම් ඔස්සේ සහජ ඉවෙන් සුවිසල් වපසරියක් සොයා යාමක් බව කේමදාස මාස්ටර් ලංකාවෙදි ඔප්පු කලා.


    ොම ස්තුතියි මචං..:)