Skype help එකක් ඕනේ...

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
මගෙ PC එකේ skype Videocall එකක් ගන්නකොට sound විතරයි වැඩකරන්නේ. Video පේන්නේ නැහැ. මගෙ Video එක කතාකරන අයට පේනව but කතාකරන අයගෙ Video එක මට පේන්නේ නැහැ.Green colour screen එකක් විතරයි පේන්නේ. මම skype unintall කරල බැලුව ඒත් හරියන්නේ නැහැ. ඒවුනාට lap එකකට සෙට්කරල බැලුවම හොදට පේනව.
PC එකේ windows Repair එකක් දීලත් බැලුව ඒත් හරිගියෙ නැහැ. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවන්ම් sup එකක් දෙන්න. ලොකු උදවුවක්.
:(
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oya daala thiyana codec nisa ho codec vala gataluvak nisaath oya vage deyak venna puluvan. codec pack ekak daala thiyanava da monava hari? oyaage cam eke video eka oyaata peenava da?
     
    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    oya daala thiyana codec nisa ho codec vala gataluvak nisaath oya vage deyak venna puluvan. codec pack ekak daala thiyanava da monava hari? oyaage cam eke video eka oyaata peenava da?
    මම මේ PC එකේ 3D Game නම් දාල නැහැ. හැබැයි Video quality එක හොදට තියෙන්වා. codec pack නම් දාල නැහැ.