එළකිරියේ අය්යලාට අක්කලට ( ළමා නිවසෙන් ලිය&#354

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
එළකිරියේ අය්යලාට අක්කලට(ළමා නිවසෙන්)

අදත් වෙනදා වගේම අලුත් නිරමාණයක් ඉදිරිපත් කරන්න හිතුවා.ඔයාලට මතක ඇති ගිය අවුරුද්දේ එළකිරි ගමන.අපි ගියේ ළමා නිවාසෙකට.ඉතින් ඔයාලා දැනගන්න ආසා ඇති ඒ ගමනෙන් පස්සේ ඒ ළමයින්ගේ ප්‍රතිචාර කොහොම වෙන්න ඇත්ද කියලා.ඉතින් අද මම නිර්මාණය ඉදිරිපත් කරන්නේ ඒ එක ළමයෙක් ගේ අදහසක්.
ඔයාලගේ ප්‍රතිචාර ඒ ළමයින්ගේ අදහස්වලට ගරු කිරීමක් වේවි.


-------------------------------------------------------
2009.05.11

[FONT=&quot]ආදර [/FONT][FONT=&quot]තුසිත්[/FONT][FONT=&quot] අයියේ[/FONT][FONT=&quot],[/FONT]


[FONT=&quot]ඔ[/FONT][FONT=&quot]යා[/FONT][FONT=&quot] හොදින්[/FONT][FONT=&quot]ඉන්නවද[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මමත්[/FONT][FONT=&quot] මගේ[/FONT][FONT=&quot] යාලුවොත්[/FONT][FONT=&quot] හොදින්[/FONT][FONT=&quot] ඉන්නවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] අයියේ[/FONT][FONT=&quot] ඔයයි[/FONT][FONT=&quot] තව[/FONT][FONT=&quot] අයියලා[/FONT],[FONT=&quot] අක්කල[/FONT][FONT=&quot] ගොඩකුයි[/FONT][FONT=&quot] අපිව[/FONT][FONT=&quot] බලන්න[/FONT][FONT=&quot] ආව[/FONT][FONT=&quot] නිසා[/FONT][FONT=&quot] අපි[/FONT][FONT=&quot]ගොඩක්[/FONT][FONT=&quot] සතුටු[/FONT][FONT=&quot]උනා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]අ[/FONT][FONT=&quot]පිට[/FONT][FONT=&quot] මැඩම්,[/FONT][FONT=&quot]අයියලා වගයක් [/FONT][FONT=&quot]එනව [/FONT][FONT=&quot]කිව්ව්හම [/FONT][FONT=&quot]අපේ[/FONT][FONT=&quot] හිතට [/FONT][FONT=&quot]හුගාක්[/FONT][FONT=&quot] ලොකු [/FONT][FONT=&quot]සතුටක් [/FONT][FONT=&quot]දැනුණා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එදා[/FONT][FONT=&quot] අයියලා [/FONT][FONT=&quot]ඇවිත්[/FONT][FONT=&quot] අපිට[/FONT][FONT=&quot] තෑගි [/FONT][FONT=&quot]දෙන කොට[/FONT][FONT=&quot] අපිට[/FONT][FONT=&quot] කදුළුත්[/FONT][FONT=&quot] ආව[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මොකද[/FONT][FONT=&quot] අපිව [/FONT][FONT=&quot]බලන්න[/FONT][FONT=&quot] කවුරුවත්ම[/FONT][FONT=&quot] මෙහෙ[/FONT][FONT=&quot] එන්නේ නැහැ[/FONT][FONT=&quot]අයියේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] අපි[/FONT][FONT=&quot]ගෙට්ටුව[/FONT][FONT=&quot] ලගට [/FONT][FONT=&quot]වෙලා[/FONT][FONT=&quot] පාරේ යන [/FONT][FONT=&quot]අයියලාට[/FONT][FONT=&quot] අතවැනුවත්[/FONT][FONT=&quot] අපි[/FONT][FONT=&quot] දිහ[/FONT][FONT=&quot] බලන්[/FONT][FONT=&quot] හිනා[/FONT][FONT=&quot]වෙල[/FONT][FONT=&quot] යනවා[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]ඒ ඇයි[/FONT][FONT=&quot]අයියේ[/FONT]?[FONT=&quot]අම්මා[/FONT][FONT=&quot] තාත්තා[/FONT][FONT=&quot] කියන[/FONT][FONT=&quot] වචනෙ[/FONT][FONT=&quot] තේරුම[/FONT][FONT=&quot] නම්[/FONT][FONT=&quot] අපි[/FONT][FONT=&quot] දන්නෙ නැහැ[/FONT][FONT=&quot] ඒත්[/FONT][FONT=&quot] අපෙ[/FONT][FONT=&quot] මැඩම්[/FONT][FONT=&quot] කියලා[/FONT][FONT=&quot] දුන්න[/FONT][FONT=&quot] එයාල [/FONT][FONT=&quot]හුගාක්[/FONT][FONT=&quot]හොදයිලු[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] මගේ[/FONT][FONT=&quot]අම්මා[/FONT][FONT=&quot] තාත්තත් [/FONT][FONT=&quot]දෙවියො[/FONT][FONT=&quot] ලගට[/FONT][FONT=&quot] ගියාලු[/FONT][FONT=&quot] මට[/FONT][FONT=&quot] සෙල්ලම් [/FONT][FONT=&quot]බඩු[/FONT][FONT=&quot] ගෙන්න[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ඉතින්[/FONT][FONT=&quot] මම[/FONT][FONT=&quot] එයාලා[/FONT][FONT=&quot] එනකම්[/FONT][FONT=&quot] ඉන්නෙ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඒත්[/FONT][FONT=&quot]එයාලා[/FONT][FONT=&quot]හරි[/FONT][FONT=&quot]නරකයි[/FONT][FONT=&quot]අ[/FONT][FONT=&quot]යියේ[/FONT],[FONT=&quot] හැමදාම [/FONT][FONT=&quot]එනවා[/FONT][FONT=&quot] කියල[/FONT][FONT=&quot] මැඩම් [/FONT][FONT=&quot]කිව්ව්ට[/FONT][FONT=&quot] එන්නේ නැහැ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] එදා[/FONT][FONT=&quot] ඔයලත්[/FONT][FONT=&quot] එක්ක[/FONT][FONT=&quot] ආපු[/FONT][FONT=&quot]අයියා කෙනෙක්[/FONT][FONT=&quot] මට [/FONT][FONT=&quot]පැන්සල්[/FONT][FONT=&quot] පෙට්ටියක්[/FONT][FONT=&quot] දීල[/FONT][FONT=&quot] කිව්ව[/FONT][FONT=&quot] අපෙ[/FONT][FONT=&quot] අම්මා[/FONT][FONT=&quot] මට[/FONT][FONT=&quot] දුන්න[/FONT][FONT=&quot] කියලා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] අනේ[/FONT][FONT=&quot]අම්මාගෙ [/FONT][FONT=&quot]සුවදවත්[/FONT][FONT=&quot] ඒ [/FONT][FONT=&quot]පැන්සල්[/FONT][FONT=&quot] වල[/FONT][FONT=&quot] තිබුනනම්.[/FONT][FONT=&quot]එදා[/FONT][FONT=&quot] අයියලා[/FONT][FONT=&quot] ඇවිත්[/FONT][FONT=&quot] අපිත්[/FONT][FONT=&quot] එක්ක[/FONT][FONT=&quot] සින්දු[/FONT][FONT=&quot] කියපුවා[/FONT],[FONT=&quot]සෙල්ලම්[/FONT][FONT=&quot]කරපුවා[/FONT],[FONT=&quot]තරග[/FONT][FONT=&quot]තියපුවා[/FONT][FONT=&quot] මතක්[/FONT][FONT=&quot] වෙනකොට [/FONT][FONT=&quot]හිතෙනව[/FONT][FONT=&quot] අයියලා[/FONT][FONT=&quot] එක්කම[/FONT][FONT=&quot] අපිට[/FONT][FONT=&quot]ඉන්න[/FONT][FONT=&quot]ඇත්නම්[/FONT][FONT=&quot]කියලා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඔයාල[/FONT][FONT=&quot] ගියාට[/FONT][FONT=&quot] පස්සෙ[/FONT][FONT=&quot] අපිට ලොකු[/FONT][FONT=&quot] දුකක්[/FONT][FONT=&quot]දැනුනෙ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] හශාන්[/FONT][FONT=&quot]අයියගේ[/FONT][FONT=&quot]මැජික් [/FONT] [FONT=&quot]දකිනකොට [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] හුගාක්[/FONT][FONT=&quot] පුදුම[/FONT][FONT=&quot] උනා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]එදා[/FONT][FONT=&quot] දවස[/FONT][FONT=&quot] මෙහෙ[/FONT][FONT=&quot] ඉන්න[/FONT][FONT=&quot]කාටවත්ම[/FONT][FONT=&quot] අමතක[/FONT][FONT=&quot]කරන්න[/FONT][FONT=&quot] බැරි[/FONT][FONT=&quot]දවසක්[/FONT][FONT=&quot]උනා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] අයියලාට[/FONT][FONT=&quot] ගොඩාක්[/FONT][FONT=&quot] පින්[/FONT][FONT=&quot] දවසක්[/FONT][FONT=&quot] හරි[/FONT][FONT=&quot] අපිව [/FONT][FONT=&quot]බලන්න[/FONT][FONT=&quot] ඇවිල්ලා[/FONT][FONT=&quot] අපිව [/FONT][FONT=&quot]හුගාක්[/FONT][FONT=&quot] සතුටු [/FONT][FONT=&quot]කෙරෙව්වට[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අපි [/FONT][FONT=&quot]ටීවී [/FONT][FONT=&quot]එකෙ[/FONT][FONT=&quot] දකිනව [/FONT][FONT=&quot]ඔක්කොම [/FONT][FONT=&quot]ළමයින්ට [/FONT][FONT=&quot]අයියලා[/FONT][FONT=&quot] අක්කලා[/FONT][FONT=&quot] මල්ලිල [/FONT][FONT=&quot]නංගිලා [/FONT][FONT=&quot]ඉන්නවා[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]අපිටත් [/FONT][FONT=&quot]ආසයි [/FONT][FONT=&quot]අයියලා[/FONT][FONT=&quot] අක්කලා[/FONT][FONT=&quot] එක්ක [/FONT][FONT=&quot]සෙල්ලම්[/FONT][FONT=&quot]කරන්න[/FONT],[FONT=&quot]ඉස්කොලෙ[/FONT][FONT=&quot] යන්න [/FONT][FONT=&quot]පාඩම් [/FONT][FONT=&quot]කරන්න [/FONT][FONT=&quot]විහිලුවට [/FONT][FONT=&quot]රන්ඩු [/FONT][FONT=&quot]කරන්න[/FONT],[FONT=&quot]බයිසික‍ලේ නැග[/FONT][FONT=&quot]ලා[/FONT][FONT=&quot] යන්න[/FONT],[FONT=&quot]සරුන්ගල් [/FONT][FONT=&quot]යවන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒත්[/FONT][FONT=&quot] අපිත් [/FONT][FONT=&quot]එක්ක [/FONT][FONT=&quot]දෙවියො[/FONT][FONT=&quot] තරහ[/FONT][FONT=&quot]වෙලද [/FONT][FONT=&quot]අයියෙ[/FONT]?[FONT=&quot] අපෙ[/FONT][FONT=&quot] අයියලා [/FONT][FONT=&quot]අක්කි[/FONT][FONT=&quot]ලා[/FONT][FONT=&quot]ව [/FONT][FONT=&quot]දුර[/FONT][FONT=&quot]ගෙනි[/FONT][FONT=&quot]ච්[/FONT][FONT=&quot]චෙ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] අපිට[/FONT][FONT=&quot] පාඩම්[/FONT][FONT=&quot] කරවන්න [/FONT][FONT=&quot]අයියලා[/FONT][FONT=&quot] දෙන්නෙක්[/FONT][FONT=&quot] එනව[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] එත්[/FONT][FONT=&quot] එයා[/FONT][FONT=&quot]ලා [/FONT][FONT=&quot]එන්නේ[/FONT][FONT=&quot] සෙනසුරා[/FONT]දා[FONT=&quot]ඉරි[/FONT]දා[FONT=&quot].[/FONT][FONT=&quot]ඉතින්[/FONT][FONT=&quot]අයියෙ [/FONT][FONT=&quot]ඔය[/FONT][FONT=&quot]ලා [/FONT][FONT=&quot]දුන්නු [/FONT][FONT=&quot]පොත්වල [/FONT][FONT=&quot]තමයි [/FONT][FONT=&quot]අපි [/FONT][FONT=&quot]ලියන්නෙ[/FONT],[FONT=&quot]මැඩම් [/FONT][FONT=&quot] පොත්වලට [/FONT][FONT=&quot]ලස්සන [/FONT][FONT=&quot]කවර[/FONT][FONT=&quot]දා[/FONT][FONT=&quot]ලා[/FONT]දුන්නා [FONT=&quot].[/FONT][FONT=&quot]අයියලා[/FONT][FONT=&quot]ට[/FONT],[FONT=&quot]අක්කි[/FONT][FONT=&quot]ලා[/FONT][FONT=&quot]ට[/FONT][FONT=&quot] ගොඩාක්[/FONT][FONT=&quot] පින්[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] අපි[/FONT][FONT=&quot] හැමදාම[/FONT][FONT=&quot] දෙවියො[/FONT][FONT=&quot] වදින කොට[/FONT][FONT=&quot] ඔයාලටත්[/FONT][FONT=&quot]එක්ක[/FONT][FONT=&quot] ප්‍රර්ථනා[/FONT][FONT=&quot] කරනවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] දන්නවද අයියේ[/FONT][FONT=&quot] මම[/FONT][FONT=&quot] මෙ[/FONT][FONT=&quot] ලියන්නෙත්[/FONT][FONT=&quot] අයිය [/FONT][FONT=&quot]දුන්නු [/FONT][FONT=&quot]පැන්සලෙන්[/FONT][FONT=&quot]තමයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඇපි[/FONT][FONT=&quot] හැමෝටම[/FONT] [FONT=&quot]මැඩම් [/FONT][FONT=&quot]පැන්සල්[/FONT][FONT=&quot] දෙක[/FONT][FONT=&quot] ගානෙ[/FONT][FONT=&quot] දුන්නා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඒ [/FONT][FONT=&quot]පැන්සල් [/FONT][FONT=&quot]දකින[/FONT][FONT=&quot]කොට[/FONT][FONT=&quot] ඔයාලව[/FONT][FONT=&quot] මතක්[/FONT][FONT=&quot]වෙනවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] දැන්[/FONT][FONT=&quot]නිදාගන්න [/FONT]වෙලාව[FONT=&quot] හරි [/FONT][FONT=&quot]ඒ [/FONT][FONT=&quot]නිසා[/FONT][FONT=&quot] මම [/FONT][FONT=&quot]නිදාගන්න [/FONT][FONT=&quot]යනවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] අයියේ[/FONT][FONT=&quot] ආයේ[/FONT][FONT=&quot] එක සැරයක් [/FONT][FONT=&quot]අපිව [/FONT][FONT=&quot]බලන්න [/FONT][FONT=&quot]එනවද[/FONT]?

[FONT=&quot]අපි ගේට්ටුව [/FONT]ලගට[FONT=&quot] වෙලා [/FONT][FONT=&quot]ඔයාල [/FONT]එනකම්[FONT=&quot] බලන් ඉන්නවා[/FONT]

[FONT=&quot]ඔයාටයි අනිත් [/FONT][FONT=&quot]අයියලා[/FONT][FONT=&quot] අක්කලාටයි දෙවි පිහිටයි.[/FONT]

[FONT=&quot]ආදර මල්ලී[/FONT],
[FONT=&quot]සිතුම්.


[/FONT]
2le4emq.jpg

 
Last edited:

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    godak hoda wedak yalu.. oyala a dipu sathutata oyalata godak pin.. menna mea de thama Manussa kama.. thawa kenek ge sithakata sathutak denna Puluwannam Eka thamai mama Hithanne Pina kiyanne..

    +++++ rep :yes::yes:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    meka ithin aththatama kathwa thamai sahena dukai..... nice one dreams aiya...


    You must spread some Reputation around before giving it to Dreams001 again.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හ්ම්, මේ වගේ දේවල් කරන එක ලොකු දෙයක්..
    තමාගේ ජිවිතය ගැන විතරක් හිතලා ජිවිතේ ගෙවනවා වගේ..
    මේ උදවිය වෙනුවෙන් දවසක් හරි වෙන් කරලා ඒ අයගේ දුක සතුට අපි බෙදා ගන්න පුලුවන් නම් ඒ තමයි.. අපිට ඒ අය වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම උදව්ව..
    රෙප් දෙන්න විදියක් නැල්ලු..
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    හරිම හැගීම්බර විදිහට ලියල තියෙනවා. ආයිත් ඒ වගේ දෙයකට අතගහන්න කාලෙ හරි කියලා හිතෙන්නේ නැද්ද ??

    4+