Me thawath sakvithi kenek da ? මේ තවත් සක්විති කෙනෙක් ද ?

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    Me thawath sakvithi kenek da ? මේ තවත් සක්විති කෙනෙක් ද ?

    [FONT=&quot]මේ තවත් සක්විති කෙනෙක් ද [/FONT]?

    honGaminiAnanda_Large.jpg

    [FONT=&quot]මෙම පුද්ගලයා ඇත්තටම හොද පුද්ගලයෙක්ද එසේ [/FONT][FONT=&quot]නැත්තම් තවත් සක්විති කෙනෙක් ද [/FONT]?

    සක්විති රනසින්හ මෙන් ලන්කවේ සිටිනා දැවැන්ත පුද්ගලයන් ලගින තියාගනිමින්....

    එසේ දැවැන්ත පුද්ගලයන් සමග ගත් පින්තුර ව්ඩියෝ ජන්ප්‍රිය මාධය ඔස්සේ විශාල ප්‍රතිචරයක් දෙමින් මොහුකරන්නේ ඇත්තක් ද ?

    මෙන්න ඔහුගේ වෙබ් අඩ්විය...
    http://galthennamahadewalaya.org/
    [FONT=&quot]
    ඒ ගැන සිතිම ඔබට බාරයි....[/FONT]

    [FONT=&quot]මෙවන් ලෙස රත්තරන් පොරවාගෙන[/FONT][FONT=&quot] මෙවන් දෙයක් කරන්නේ ඇත්තටම[/FONT]
    [FONT=&quot] හස්කමක් නිසා ද [/FONT]?

    [FONT=&quot]එසේ නැතිනම් එය බොරුවක් ද [/FONT]?

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]මා විශ්වාස කරනු ලබන තැන් ඇත්තේ [/FONT]3[FONT=&quot]කි
    [/FONT]

    01. [FONT=&quot]කතරගම දේවාලය[/FONT]
    02. [FONT=&quot]දලදා මාලිගාව[/FONT]
    03. [FONT=&quot]කළුතර බොදියයි[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මන් කිවෙ සමස්ත ශ්‍රි ලන්කාවෙම අය මේ තැන් තුන විතරක් විශ්වාස කරන්න කිලා... විතරයි.....[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]කතරගම කිරිවෙහෙර තියෙන්නේ..[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]දලදා මලිගවේ දලදා වහන්සේ ඉන්නේ...[/FONT]

    [FONT=&quot]කළුතර ඉන්නෙ දෙවියෝ නෙමේ බුදුන්....[/FONT]

    [FONT=&quot]මේ තවත් සක්විති[/FONT][FONT=&quot]කෙනෙක් ද [/FONT]?

    සක්ව්හිති / ලලිත් කොතලවලලත් ඔම උදව් කලා තමා අන්තිමට ඇත්ත හෙලිව්නා....

    බොරුවට දෙවියො පස්සෙ යන්න එප්පා....

    01. [FONT=&quot]කතරගම දේවාලය[/FONT]

    02. [FONT=&quot]දලදා මාලිගාව[/FONT]
    03. [FONT=&quot]කළුතර බොදියයි[/FONT]

    මන් මේ කින තැන් වලට අවන්කව හදවතින් වන්දනා කරන්න වරදින්නෙ නැහැ....

    මන් මෙතන තැන් තුනයි කිවේ.... ඔව් තව තැන් ඔන තරම් තියනවා.....

    අනුරාධපුර / පොලොන්නරුව / තව පෞරනික තැන් ඔන තරම්....

    මන් කිවේ අපේ රටේ මිනිස්සු වැඩ්පුර යන තැන් ගැනයි....

    සිරිපදේ හැම දාම යන්න පුලුවන්ද... බැහැනේ එකට කලයක් තියනව යන්න...

    එත් ඔය දෙන සල්ලි ඔය මන් කිව තැන් වලට දුන්නනම් හරි එහෙනම් තව අපේ රටේ ඔය තැන් දියුනු වෙනවා.....

    ආ.. සොරි ශ්‍රි පදේ / අනුරාධපුරෙට ඔය මට කියන්න බැරිව්න තැන් වලට ගිහින් ඔය සල්ලි වියදම් කලානම් හරි.....

    මේ මට කියන්න බැරිවුන පුජනිය ස්ථාන තියනවානම් අනේ තරහා නැතුව මේ ත්‍රේඩ් එකට දන්න...

    බොරුවට මන් ඒ ස්ථාන කිවෙ නැහැ කිලා බයින්නේ නැතුව..

    සල්ලි දෙන්න යන්න එප්පා....

    මල් පහන් පුජා කරන්න.... සල්ලි නොදි දෙවාල්යක් නම් පන්සලක් නම්... අවශය කරන දේ හදලා දෙන්න.....

    සල්ලි දුන්නම තමා දෙවියොත් පිස්සු කෙලින්නේ.... සල්ලි වලට පෙරේත කමේ..

    මේ පුජකතුමා අවන්ක නම් හරි එච්චරයි....

    ඇත්ත කවදත් ජය තමා...

    පුජක තුමා ඇත්ත නම්... අපිත් පුජක තුමා පැත්තේ..

    ඒම ව්නොත් මන් මේ එලකිරි සයිට් එකේම දානවා පුජක තුමා සාදාරනයි කිලා ත්‍රෙඩ් එක්කක්....

    බොරු නම් ඉතින් සොරි තමා... එවට ස්වබාවධර්මයා දඩුවම් දෙයි...

    විස්තර දාන කොට මේ පුජක තුමාගේ පෞද්ගලික ජිවිතේ විස්තර නොකියා... අපේ රටේ අහින්සක මිනිස්සුන්ට ව්න කරදර හරි / එම නැත්තම් හොද දෙවල් විතරක් දන්න...

    මෙයගේ පෞද්ගලික ජිවිතේ විස්තර අපිට වැඩක් නැහැ...

    [FONT=&quot]මේ පුද්ගලයා ගැන ඔබ දන්නා විස්තර මෙහි [/FONT][FONT=&quot]සදහන් කරන්න...[/FONT]
    progress.gif
     
    Last edited:

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    me manussaya hena horek lu :yes:
    minissungen laksha ganan aran thiyenawalu..
    ada ude neth.fm walata thama kiwe :dull: heta aniddata live @ 8 eke daae meyaa genath
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    me manussaya hena horek lu :yes:
    minissungen laksha ganan aran thiyenawalu..
    ada ude neth.fm walata thama kiwe :dull: heta aniddata live @ 8 eke daae meyaa genath

    හා... හා.... හාආ....... ඔය එලිවෙන්නේ ඇත්ත.....

    මේ ලොකේ වැඩිපුර දෙයක් උලුප්පලා පෙන්නනවා නම් ඒ දේ බොරුවක්.....
     
    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    හා... හා.... හාආ....... ඔය එලිවෙන්නේ ඇත්ත.....

    මේ ලොකේ වැඩිපුර දෙයක් උලුප්පලා පෙන්නනවා නම් ඒ දේ බොරුවක්.....

    hmm....Dewaleta gihin ma balanna ona...kawuda enne math ekka yanna....???:D
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    me manussaya hena horek lu :yes:
    minissungen laksha ganan aran thiyenawalu..
    ada ude neth.fm walata thama kiwe :dull: heta aniddata live @ 8 eke daae meyaa genath
    neth eken meyagen appoinmenet ekak illuwama passe dennam passe dennam kiya kiya idala..
    dan anthimata prachaare yawanne neth eken meyaata appoinment ekak dunne na kiyala lu :yes:
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    me machan sakwithi kenek wenna be
    moko meya salli ganne nene nayata

    me serama salli a dewaleta minissu puja karana awa, ahema nethuwa hora kan karana awa newei

    ඔය එම කිනවා නම් ඔය මේ ත්‍රෙඩ් එකටම කවදා හරි දයි... ඇත්ත තමා මේ කිවේ කිලා.....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    me manussaya hena horek lu :yes:
    minissungen laksha ganan aran thiyenawalu..
    ada ude neth.fm walata thama kiwe :dull: heta aniddata live @ 8 eke daae meyaa genath

    හොඳටම විස්වාසද..?? මොකද මෙයා ගොඩාක් අයට උදව් කරනවා... සවර්ණවාහිනියෙන් තමයි වැඩිපුරම මෙයාට ප්‍රචාරයක් දෙන්නේ...
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    හොඳටම විස්වාසද..?? මොකද මෙයා ගොඩාක් අයට උදව් කරනවා... සවර්ණවාහිනියෙන් තමයි වැඩිපුරම මෙයාට ප්‍රචාරයක් දෙන්නේ...

    ochchara udaw karanna kohenda machan salli...! if he thinks he is an god why wont he make something special for him first....!!! why he cat glide instead of traveling by an vehicle....!!!
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    හා... හා.... හාආ....... ඔය එලිවෙන්නේ ඇත්ත.....

    මේ ලොකේ වැඩිපුර දෙයක් උලුප්පලා පෙන්නනවා නම් ඒ දේ බොරුවක්.....
    :yes: dawask gaanu kenkgen laksha gaanak aran e gaanu kenata mokakda wadak karaganna..
    bt eka karala dunne na kiyala e gaanu kena dewaleta gihn kagahala..
    eeta passe ethana hitiya minissu me gaanu kenaawa eliyata adala daala..
    e gaanu kena ada ude neth ekata katha karala kiwe:yes:
    mewala attha nattha nam man danne na:baffled:
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    හොඳටම විස්වාසද..?? මොකද මෙයා ගොඩාක් අයට උදව් කරනවා... සවර්ණවාහිනියෙන් තමයි වැඩිපුරම මෙයාට ප්‍රචාරයක් දෙන්නේ...
    ඔව් අයියේ.. මෙ අද උදේ නෙත් එකේ කියලා තියෙන්නේ.
    අපෙ අම්මා මන් එක්ක නැගිට්ට ගමන් එ මනුස්සයා ගැන මෙහෙම කිවා කියල කිවේ...
    මෙ තාමත් කියනවා..:yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ochchara udaw karanna kohenda machan salli...! if he thinks he is an god why wont he make something special for him first....!!! why he cat glide instead of traveling by an vehicle....!!!

    සල්ලි හම්බවෙන එක ගැන නම් මටත් ප්‍රශ්නයක් තියෙනවා තමයි.. අනිත් එක මෙයා පොඩි දෙයක් කරත් ඒක මහ ලොකුවට පෙන්නනවා... රුපියල් ලක්ශයක්වත් වියදම් වෙන්නේ නැති උදව් කරන එකත් මාධ්ය වල හෙන ලොකුවට පෙන්නවා... වැඩ වලට වඩා හඩ වැඩියි...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් අයියේ.. මෙ අද උදේ නෙත් එකේ කියලා තියෙන්නේ.
    අපෙ අම්මා මන් එක්ක නැගිට්ට ගමන් එ මනුස්සයා ගැන මෙහෙම කිවා කියල කිවේ...
    මෙ තාමත් කියනවා..:yes:
    ඒකත් එහෙමද... මොකක් හරි අවුලක් තියෙනවා වෙන්න ඕනේ එහෙම නම්... මෙයා ගොඩාක් සද්දේ දාල වැඩ කරපු කෙනෙක්..
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    හොඳටම විස්වාසද..?? මොකද මෙයා ගොඩාක් අයට උදව් කරනවා... සවර්ණවාහිනියෙන් තමයි වැඩිපුරම මෙයාට ප්‍රචාරයක් දෙන්නේ...

    ඒ ස්වර්නවාහිනිය මිනිහට හව්වෙලා එකයි...

    හරියට රුපවාහිනි / අයි. ට්. එන්
    වගෙ චැනල් සක්විතිගේ හොද පෙන්නුවා වගේ....

    බැලින්නම් පස්සේ දන්නේ මු ලෝක හොරෙක් කිලා....