Me thawath sakvithi kenek da ? මේ තවත් සක්විති කෙනෙක් ද ?

FCB

Well-known member
  • Jul 18, 2009
    3,121
    746
    113
    මෙන්න මෙතනම සාක්ශි තියනවා..... fernandokasu කිනවා එම නෙත් එක්කේ කිවා කිලා....

    මිනිහෙක් නැකිට්නවට අපි කකුලෙන් අදින්නෙ නැහැ...

    එත් වන්චවෙන් කරනවා නම් ඒ දේ නවත්තන්න ඔනා......

    Methana daane natuwa plocie wlata gihilla antry ekaka danmanam hodai neda.

    walana wancha wimrsana anshyata yanna, antry ekak danna sakai kiyala.
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    me manussaya hena horek lu :yes:
    minissungen laksha ganan aran thiyenawalu..
    ada ude neth.fm walata thama kiwe :dull: heta aniddata live @ 8 eke daae meyaa genath
    :shocked::angry::angry: mey giyamaase komisan eken gatthu rattharanda koheda...moo ara saai baba thawa ekek inawa ..

    his_holiness_sri_sri_ravi_shankar_laughing.jpg
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    dude you've missed a crucial fact. that lord buddha died 2500 years ago. how come buddha is still there in that tree at kaluthara? :lol:

    you see you are no different than those devil worshipers that you are trying to point out. if you are a true buddhist follow buddha's path. he never asked you to worship trees, monuments or remains of dead people. he set a path which he said would lead you to success.

    :yes: :yes: :yes: :yes: :yes:

    +5 REP

    :D:D:D
     
    • Like
    Reactions: rajitha_ks

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    ඔය දෙවිවරු නම් මමත් අදහන්නෙ නෑ..
    එත් මේ කතාවෙ තේරුම මොකද්ද? :baffled:

    oya kathawe theruma thamai anik then dewala (normally deviyo innawa kiyala patan aran karan yana then) namuth kaluthara ehema thenak nemei kiyana eka.. :D

    habai ithin deviyan budun kiyala kottashayak innawa hitiya kiyala vishwasayak thiyagaththama athi.. e maththe nahinna yana ekata kiyanne gon kam karanawa kiyala :rofl::rofl:
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,121
    746
    113
    oya kathawe theruma thamai anik then dewala (normally deviyo innawa kiyala patan aran karan yana then) namuth kaluthara ehema thenak nemei kiyana eka.. :D

    habai ithin deviyan budun kiyala kottashayak innawa hitiya kiyala vishwasayak thiyagaththama athi.. e maththe nahinna yana ekata kiyanne gon kam karanawa kiyala :rofl::rofl:

    +10 bro.
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    oya kathawe theruma thamai anik then dewala (normally deviyo innawa kiyala patan aran karan yana then) namuth kaluthara ehema thenak nemei kiyana eka.. :D

    habai ithin deviyan budun kiyala kottashayak innawa hitiya kiyala vishwasayak thiyagaththama athi.. e maththe nahinna yana ekata kiyanne gon kam karanawa kiyala :rofl::rofl:

    ඔව් අපෙ සමහර උන් බුද්ධාගම අනාගෙන ඉන්න :yes: ජ්‍යොතිශ්යයයි, හින්දු දෙවිවරුයි, දේවාලයි, අන්ධ විශ්වාසයි.. අනේ මන්දා :baffled::rolleyes:
     
    Ammi Baba

    Member
    Mar 13, 2010
    669
    62
    0
    40
    Malambe
    [SIZE=+4]adeeee appa. meya gana ahanda magen one deyak. mama dannawa meya gana.mama inneth e kittuwa ma thamai. meya samaja sewaya karanawa eka atta meyata hondata salli thiyanawa eka atta meyata land cruser prado , full option dolpin thiyanawa ekath atta meya kiyana sastharath godak welawata hari eth waradina welawaluth nathuwa nemei. meya sasthara kiyanne ganu kata handakin.mama ape EK eke inna kollo kellonta nam kiyanne meya langata sathara ahanda giyata kamak na. eth kalpanawen.mokada meya sasthara kiyanne inna senaga okkomala issaraha. karala thiyana para wada kujeetha wada okkoma elipitama meya kiyanawa. mama ehema seen 2k dakala thiyanawa. kollon ta nam aulak na. eth kello thma amaruwe watenne. privet dewal hitan kiyanawa. eka dawasak eka kellek gen ahuwa eki nuwara eliye gust house eka ka di kolla gen kat*ta gatta neda kiyala. thawa dawasak perents lath ekka apu kellek gen gal ka*pau seen ekak gana ahuwa. ehema ahuwama ithin redi na. aye kiyanda one na ne. honda wachana walin thama baninne meya. eka nisa yanawa nam kalpanawen yanda. ah thawa ekak. me place ekata yana para kadila thiyenne. eka nisa oya car wala ehema yanda amarui. enawa nam 4x4 ekaka enda .[/SIZE]
     
    Last edited:

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E

    :baffled::oo::oo::rofl::baffled::baffled::oo::oo::shocked::eek:
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    mam hithanne uba thumata me pujaniya sthaya amathka una
    sripada.jpg

    අයියෝ... නිකන් මොඩ වෙන්න එපා මන් මෙතන තැන් තුනයි කිවේ.... ඔව් තව තැන් ඔන තරම් තියනවා.....

    අනුරාධපුර / පොලොන්නරුව / තව පෞරනික තැන් ඔන තරම්....

    මන් කිවේ අපේ රටේ මිනිස්සු වැඩ්පුර යන තැන් ගැනයි....

    සිරිපදේ හැම දාම යන්න පුලුවන්ද... බැහැනේ එකට කලයක් තියනව යන්න...

    එත් ඔය දෙන සල්ලි ඔය මන් කිව තැන් වලට දුන්නනම් හරි එහෙනම් තව අපේ රටේ ඔය තැන් දියුනු වෙනවා.....

    ආ.. සොරි ශ්‍රි පදේ / අනුරාධපුරෙට ඔය මට කියන්න බැරිව්න තැන් වලට ගිහින් ඔය සල්ලි වියදම් කලානම් හරි.....

    මේ මට කියන්න බැරිවුන පුජනිය ස්ථාන තියනවානම් අනේ තරහා නැතුව මේ ත්‍රේඩ් එකට දන්න...

    බොරුවට මන් ඒ ස්ථාන කිවෙ නැහැ කිලා බයින්නේ නැතුව..

    Ammi Baba

    Member
    Mar 13, 2010
    669
    62
    0
    40
    Malambe
    [SIZE=+3]thawa eka deyak kiyanda one . meya mona sasthare kiwwath meya ge gani and duwa dennama panala giya. ewa meyage sasthare ta penune na. gani panala giye driver ekka[/SIZE]
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මේ පුජකතුමා අවන්ක නම් හරි එච්චරයි....

    ඇත්ත කවදත් ජය තමා...

    පුජක තුමා ඇත්ත නම්... අපිත් පුජක තුමා පැත්තේ..

    ඒම ව්නොත් මන් මේ එලකිරි සයිට් එකේම දානවා පුජක තුමා සාදාරනයි කිලා ත්‍රෙඩ් එක්කක්....

    බොරු නම් ඉතින් සොරි තමා... එවට ස්වබාවධර්මයා දඩුවම් දෙයි...
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    [SIZE=+3]thawa eka deyak kiyanda one . meya mona sasthare kiwwath meya ge gani and duwa dennama panala giya. ewa meyage sasthare ta penune na. gani panala giye driver ekka[/SIZE]

    මෙයගේ පෞද්ගලික ජිවිතේ අපිට වැඩක් නැහැ...

    මෙයාගෙන් රටෙ මිනිස්සුන්ට වෙන දෙවල් කරදර හරි / හොද හරි ගැන විතරක් මේ ත්‍රෙඩ් එකට දාන්න....
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    අයියෝ... නිකන් මොඩ වෙන්න එපා මන් මෙතන තැන් තුනයි කිවේ.... ඔව් තව තැන් ඔන තරම් තියනවා.....

    අනුරාධපුර / පොලොන්නරුව / තව පෞරනික තැන් ඔන තරම්....

    මන් කිවේ අපේ රටේ මිනිස්සු වැඩ්පුර යන තැන් ගැනයි....

    සිරිපදේ හැම දාම යන්න පුලුවන්ද... බැහැනේ එකට කලයක් තියනව යන්න...

    එත් ඔය දෙන සල්ලි ඔය මන් කිව තැන් වලට දුන්නනම් හරි එහෙනම් තව අපේ රටේ ඔය තැන් දියුනු වෙනවා.....

    ආ.. සොරි ශ්‍රි පදේ / අනුරාධපුරෙට ඔය මට කියන්න බැරිව්න තැන් වලට ගිහින් ඔය සල්ලි වියදම් කලානම් හරි.....

    මේ මට කියන්න බැරිවුන පුජනිය ස්ථාන තියනවානම් අනේ තරහා නැතුව මේ ත්‍රේඩ් එකට දන්න...

    බොරුවට මන් ඒ ස්ථාන කිවෙ නැහැ කිලා බයින්නේ නැතුව..

    pouranika then wala monawada diyunu karanna thiyenne ? :rofl: pouranika then diyunu karama wenne ewaye pouranikathwaya nathi wela mod wena eka.. eeta meeta wediya hodai salli wedi nam ahinsaka duppath pawulakata / lamayek ge igenumata udawu upakara karana eka ;)
     
    Feb 16, 2010
    265
    34
    0
    මචන් මම මෙතනට ගියා මගේ නෑදෑයෙක් එක්ක... පට්ටපල් බොරුවක් කරන්නේ..... සෝමා එදිරිසිංහ තමයි මේකව ප්‍රසිද්ධ කරන්නේ......
    මූ ගෑනූ කටහඬකින් කතාකරලා කියනවා ඒ කතාකරන්නේ කාළීඅම්මා කියලා....