යාළුවනේ..මට අදහසක් ආවා..අපි හැමෝම ගොඩක් ආසයිනේ පොත් කියවන්න..ඉතින් මං හිතුවා පොත් කියවන්න කැමති යාළුවන්ට හොද පොතක් හොයාගන්න ලේසි වෙන්න ත්රෙඩ් එකක් දාන්න..
මේකෙදි තමන් කියවලා තියෙන හොඳම පොත් ගැන විස්තර දාන්න..එතකොට අනිත් යාළුවන්ට ලේසි වෙයි හොද පොතක් ගැන අදහසක් ගන්න...
මේකෙදි තමන් කියවලා තියෙන හොඳම පොත් ගැන විස්තර දාන්න..එතකොට අනිත් යාළුවන්ට ලේසි වෙයි හොද පොතක් ගැන අදහසක් ගන්න...