හොඳම පොත්..

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
යාළුවනේ..මට අදහසක් ආවා..අපි හැමෝම ගොඩක් ආසයිනේ පොත් කියවන්න..ඉතින් මං හිතුවා පොත් කියවන්න කැමති යාළුවන්ට හොද පොතක් හොයාගන්න ලේසි වෙන්න ත්‍රෙඩ් එකක් දාන්න..

මේකෙදි තමන් කියවලා තියෙන හොඳම පොත් ගැන විස්තර දාන්න..එතකොට අනිත් යාළුවන්ට ලේසි වෙයි හොද පොතක් ගැන අදහසක් ගන්න...

i_love_reading_button-p145224127877558960tmn2_210.jpg
 
rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
ඔන්න මං වැඩේ පටාන් ගත්තා...
මං කියවලා තියෙන හොඳම පොතක් තමයි ගුරු ගීතය
23274_124072294292311_2751_n.jpg

gglink.jpg

ඒක ගැන එළකිරියේ ත්‍රෙඩ් එකකුත් ගිහින් තියෙනවා..(sridas අය්යාට බොහොම ස්තුතියි)
http://www.elakiri.com/forum/showthread.php?t=162739

යාළුවනේ..ගොඩක් අය මේ පොත කියවලා ඇති..පොත් කිය්වන්නේ නැති අයත් ආරම්භයක් විදියට මේක කියවලා බලන්න...
 
rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
තවත් හොද පොතක් තියෙනවා..එක තමයි Piers Paul Read ගේ Alive කියන පොත..ඒක ඇත්ත සිදුවීමක් ගැන ලියපු පොතක් ඒකෙ තියෙන්නේ Uruguayan Rugby team එකක් ගැන.එයාලා යන airplane එක Andes කදූ වලදී කඩන් වැටෙනවා..(මේ එයාලගේ Official Web Site එක)ඉතින් මේ පොතේ තියෙන්නේ එයාල මූන දීපු ඇත්තම සිදුවීම..
එයාලට මූන දෙන්න වුන ප්‍රශ්න ගැන පොතේ බොහොම ලස්සනට සංවේදීව ලියලා තියෙනාවා..

මේ පොතේ සිංහල පරිවර්තයකුත් තියෙනවා ජීවතුන් අතර කියලා...
පුලුවන් අය හොයාගෙන කියවන්න ගොඩක් ලස්සනයි..කියවගෙන යද්දී පුදුමත් හිතෙනවා..

220px-Alive92poster.jpg
 
djdush

Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    ඔන්න මං වැඩේ පටාන් ගත්තා...
    මං කියවලා තියෙන හොඳම පොතක් තමයි ගුරු ගීතය
    23274_124072294292311_2751_n.jpg

    gglink.jpg

    ඒක ගැන එළකිරියේ ත්‍රෙඩ් එකකුත් ගිහින් තියෙනවා..(sridas අය්යාට බොහොම ස්තුතියි)
    http://www.elakiri.com/forum/showthread.php?t=162739

    යාළුවනේ..ගොඩක් අය මේ පොත කියවලා ඇති..පොත් කිය්වන්නේ නැති අයත් ආරම්භයක් විදියට මේක කියවලා බලන්න...

    Tnx machan ++++ mama downld karagnna oni......mamat podi kale idan poth kiyawanawa...A\L walata nawaththuawa....dan aye patan ganna oni ada library eka paththe gihin
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    වානේ පන්නරය ලැබූ හැටි..
    මං කියවලා තියෙන ගොඩාක් ලස්සන පොතක්..මේ පොතේ එන එන පාවෙල් කොර්චාගින්ස් මං ආසම චරිතයක්..ඇත්තටම මගේ ලෝකේ super hero එන පාවෙල් කොර්චාගින්ස් තමයි..
    මේ පොත ලියලා තියෙන්නේ නිකොලායි ඔස්ත්‍රොව්ස්කි. මේ කතාව එයාගේ ජීවිතේටත් ගොඩක් සම්බන්ධයි කියලා තමයි කියන්නේ..ඇත්තටම ගොඩක් දුක හිතෙන ජීවිත කතාවක් තමයි එයාට තියෙන්නේ..
    මිනිසෙක් තුල තියෙන ආත්ම ශක්තියට පාවෙල් වගෙම නිකොලායිත් හොද නිදර්ශන..
    ගොඩාක් යළුවෝ පොත කියවලා ඇති කියලා හිතනවා..
    නැති අය හොයාගෙන කියවන්න..ගොඩක් ලස්සනයි...
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    Tnx machan ++++ mama downld karagnna oni......mamat podi kale idan poth kiyawanawa...A\L walata nawaththuawa....dan aye patan ganna oni ada library eka paththe gihin

    අන්න හරි මචෝ...
    කියවීම මිනිසා සම්පූර්න කරයි කියනවනේ...එලස්..
    මට නෙවෙයි ස්තුති කරන්න ඕන sridas අය්යාට..
    එයා තමයි dl කරන්න link එක දිලා තියෙන්නේ..
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මේක කියවලා නැත්නම් අපරාදේ ජිවිතේ...... මම ආසම පොත...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    444614_091102112106_The_Naked_Ape_-_Desmond_Morris.JPG

    Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn.
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    සැබෑ මිනිසෙකුගේ කතාවක්..

    මෙන්න තවත් ගොඩක් වටින පොතක්..
    මේක ලියලා තියෙන්නේ බරිස් පලෙවොයි කියන රුසියානු ලෙඛකයා..ගොඩක් වටින කතාවක්..
    ආත්ම ශක්තිය කියන එක උපරිමයෙන් තියෙන ගුවන් නියමුවෙක් ගැන තමයි කතාව ලියවෙලා තියෙන්නේ..
    මේ ගුවන් නියමුවාගේ කකුල අනතුරක් නිසා කපන්න සිද්ද වෙනවා..ඒත් මේ සැබෑ මිනිසා ආයෙත් ගුවන් යානයට යනවා..
    කියවලා බලන්න..ගොඩක් ලස්සනයි..
    .
     
    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    මේක කියවලා නැත්නම් අපරාදේ ජිවිතේ...... මම ආසම පොත...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    444614_091102112106_The_Naked_Ape_-_Desmond_Morris.JPG

    Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn.

    Meke sinhala ekak tiyanawa neda?? niruwath waanaraya kiyalaa
     
    • Like
    Reactions: BLACK MONEY

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මේක කියවලා නැත්නම් අපරාදේ ජිවිතේ...... මම ආසම පොත...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    444614_091102112106_The_Naked_Ape_-_Desmond_Morris.JPG

    Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn.

    එල තමයි මචෝ..මං මෙ පොත කියවලා නෑ..හොයලා බලන්න ඕන.. එල එල... :)