විවාහයට කළින් ලිංගිකව එකතු වෙන එක වැරැද්&#3503

විවාහයට කළින් ලි

  • ඔව්

    Votes: 171 41.3%
  • නැහැ

    Votes: 243 58.7%

  • Total voters
    414

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේ ප්‍රශ්නෙදි 'ඔව්' 'නෑ' කියන උත්තර දෙකට අමතරව වෙන සාධක අනුවත් උත්තරේ වෙනස් වෙන්න පුළුවන්.(මගේ අදහස ඒ). ම්ම කැමති නෑ මම බදින කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ඉදල තියනවට. එයා කැමතිත් නෑ මම කලින් වෙන කෙල්ලෙක් එක්ක ඉදල තියනව කියල දැනගන්නවට.:(:(:(:(

    හැබැයි වර්ථමාන සමාජ අවශ්‍යතාවය අනුව 28-29 විතර වෙනකං කසාද නොබැද හිටියට ශාරීරික, මානසික හෝ ලිංගික අවශ්‍යතා පාලනය කරගෙන ඉන්න හැම මනුෂ්‍යයටම බෑ. (මේකත් මගේ තනි අදහස විතරයි, මටනම් ඇත්තටම බෑ, කතාව කෙලින්, පැහැදිලියි නේ?).;);););)

    ඉතිං... දෙන්නගේම හිත්වල අවංකවම දිගටම ඉන්නව කියන අදහස තියනවනම් (ඒක තේරුම් ගන්න ඕනේ ඒ දෙන්නම තමයි), ඒ අවශ්‍යතාවල් ඒ දෙන්නාගේම කැමැත්ත ඇතිව ඔවුන් අතරේම ඉශ්ට කරගන්න එකේ වරදක් නෑ, දෙන්නම දෙන්නට හොරෙන් වෙන වෙන මාර්ග වලින් ලිංගික අවශ්‍යතා ඉටුකරගන්නවට වඩා....:growl::growl:

    මගේ අදහසනම්.. අපේ වර්ථමාන ආර්ථික හා සමාජ ක්‍රමය අනුව කසාදය ප්‍රමාද වෙන්න ඕනේ... ඒත් ලිංගික අවශ්‍යතා ඒ ඒ වයසෙදි ඉටු වෙන්න ඕනේ.. (හැබැයි ආරාක්ෂාකාරීව) :shocked::shocked:ඉටු වෙන්නේ නැත්නම්.. ඒ කුතුහලය, පීඩනේ වැනි දේ නිසා විවිධ දූෂණ අපචාර ඉහළ යන්න පුළුවන්... (හැබැයි දූෂණ වලට ප්‍රධානම හේතුව මේකම කියන්නති බෑ)

    යාළු උන දවසෙම ලිංගික කටයුතු කරනර එක ගැන නෙමෙයි මේ කියන්නේ... කල්යනකොට දෙන්නගේ එකගතාවය හා විශ්වාසය වැඩි වෙනකොට තමයි ඕනෙ නම් ඔය පියවරට එන්නේ... ඒ දෙන්නම නම් කසාද බදින්නෙත් වෙන කෙනෙක් එක්ක හිටිය කෙනෙක් තව කෙනෙක්ට හම්බෙන්නෙත් නෑ.. ඒක තමයි මගේ අදහ‍සේ සාරාංශය.... කතාව ගොඩක් ලොකුයි. ප්‍රධානම දේ තමයි දෙන්නාගේ එකගතාවය.

    කොහොමත් ලිංගිකත්වය අතින් නම් අතීතයට වඩා හොද සංස්කෘතියක් දැන් නියනවා කියල මට හිතෙනවා.. වැව්, අමුණු, දාගැබ් හැදුව රජවරුන්, ගම්මුලාදෑනියන් පවා රෑට රෑට වෙන ගෙවල් වලට රිංගුව කාලෙට සාපේක්ෂව දැන් ගොඩාක් හොදයි.. ඉස්සර තරම් දැන් ඒක පස්සේ වැඩි පිරිසක් පන්නන්නේ නෑ... (අනිත් අය කොහොම ද දන්නේ නෑ) ඒකට හේතුව මේ සුලබතාවය වෙන්නත් පුළුවන්.. (ආ මේක වෙනම කතාවක් හොදේ... ප්‍රධාන එකට කෙලින්ම සම්බන්ධ නෑ)

    මට නම් 26 ක් විතර වෙනවා..;)

    දැන් ඉතින් මට පන්න පන්න ගහයි "YES" කස්ටිය...

    මම 100% එකඟයි සහෝදරයා.....:yes::yes:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    :cool:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    එකඟ නෑ මචං.උඹේ වයසෙමයි මමත්.ඒත් මම මේ යස අගේට ඉන්නේ.මේ වෙනකන් කොච්චර චාන්ස් හම්බුනත් මම ඒ පස්සේ ගියෙ නෑ.ඉස්සරහටත් බඳිනකම් මෙහෙමම තමයි.control ur mind.thas d main thing ..

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    දැන් අපි ලිංගිකව එක් වෙන එකට එකගයි නම්. විවාහයට කලින්..
    ඔයාලා කැමැති වෙනවා ද.. මේ වගේ අපි විවාහ වෙන කෙල්ලත් ලිංගිකව පෙර සම්බන්ධ පවත්වලා තියෙනවා නම්..
    ඒ දේට කොහොමත් අපි කැමැති වෙන්නේ නෑ..

    maybe true for you but i'd chose a non-virgin over a virgin any day.
    in fact i would never marry a virgin.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    එකඟ නෑ මචං.උඹේ වයසෙමයි මමත්.ඒත් මම මේ යස අගේට ඉන්නේ.මේ වෙනකන් කොච්චර චාන්ස් හම්බුනත් මම ඒ පස්සේ ගියෙ නෑ.ඉස්සරහටත් බඳිනකම් මෙහෙමම තමයි.control ur mind.thas d main thing ..

    ඔහොම ආශාවන් පාලනය කරගෙන ඉන්න එකේ වාසි 5ක් විතර කියපන්කො බලන්න:lol:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    aniwa.... wade kiyane meka godak ayata terun gana behe

    පොට වරද්ද ගත්තයින් පස්සේ තමා තේරෙන්නේ බන්.මම දන්න ඩොකෙක් ඉන්නව.ඌ පොලිසියටත් ගාන දීගෙන ගබ්සා ජොබ් එක කරන්නේ.විශ්වාශ කරපන් දවසකට 25,30ක් එනවම තමා.අඩුම ගානේ දවසකට 20 ක් නම් ශුවර්.විශ්වාශ කරපල්ල අවු 14 කෙල්ලොත් අරන් එනවලු ලමයි නැති කරන්ඩ.කාටද මේ වංචාව කරන්නේ?විනාඩි 20.30 ආතල් එකකට තමාගේ ආත්ම ගවුරවේ නැති කර ගන්නව.ඊලඟට ඔය කෙල්ල අවලංගු කාසියක් වගේ.
     
    Last edited by a moderator:
    Sep 5, 2010
    16
    5
    0
    machan api wenas adahas tiyena minussu ehema ne:cool::yes:
    singirisiyen liyannam awulak ganna epa,e wagema,amanapa wennath epa ok:nerd::cool:;)

    අනික ලිංගිකත්වයක් අපිට අවශ්‍ය වෙන්නේ නෑ..
    විවාහයට කලින්..

    machan api marry karanna ona wayasa keeyenda?
    e wayasedi,hoda sahakariyak,sahakaraek nethnam,mokada karanne?
    kollo dunnoth epa kiyanawada? koi rateda?:D
    ;)

    ඒ පළපුරුද්ද වෙනුවෙන් අහිංසක කෙල්ලෙක් ව අසරණ කරන එක වැරදි

    kellek asarana karanawa kiyana eken adahas wenne mokakda?
    sex karama kellek asarana wenawa?
    lamai ona nethnam,ewata condoms tiyenawa...anika condoms nethi unath,ewata tawa godak dewal tiyenawa,pregnant wena eka walakwa ganna...(mama kiyanne abortion karanna kiyala newei)

    :D;)

    දැන් අපි ලිංගිකව එක් වෙන එකට එකගයි නම්. විවාහයට කලින්..
    ඔයාලා කැමැති වෙනවා ද.. මේ වගේ අපි විවාහ වෙන කෙල්ලත් ලිංගිකව පෙර සම්බන්ධ පවත්වලා තියෙනවා නම්..
    ඒ දේට කොහොමත් අපි කැමැති වෙන්නේ නෑ.

    api eka tikak wiwurthawa baladdi,machan oka maha loku deyak newei,e kianne,api thamange partner wa marry karanna issella,eyawa sturdy karanwa,e wagema sema deyakma denagannawa tamange partner gena...
    ithin e atithaye weccha dewal amataka karannawath ewath samaga jeewath wenna berinam mokatada marry karanne?

    samana aithiwasikam tiyenna ona male and female degollontama:yes:

    mage adahasa=i dont care about a Vergin:no:
    but it doesent mean that i like to marry or to have an affair with a slut:nerd:

    තමන්ගේම මතයක් ගොඩ නැගුව එක ගැන සතුටුයි... ඔයා ගෙ වයස කීයද?
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔහොම ආශාවන් පාලනය කරගෙන ඉන්න එකේ වාසි 5ක් විතර කියපන්කො බලන්න:lol:

    1.athma gavuravaya
    2.mudhal
    3.ledaroga
    4.personality
    5 uba wage pol uurek noweema

    kaka1.jpg

    Last edited:

    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    පොට වරද්ද ගත්තයින් පස්සේ තමා තේරෙන්නේ බන්.මම දන්න ඩොකෙක් ඉන්නව.ඌ පොලිසියටත් ගාන දීගෙන ගබ්සා ජොබ් එක කරන්නේ.විශ්වාශ කරපන් දවසකට 25,30ක් එනවම තමා.අඩුම ගානේ දවසකට 20 ක් නම් ශුවර්.විශ්වාශ කරපල්ල අවු 14 කෙල්ලොත් අරන් එනවලු ලමයි නැති කරන්ඩ.කාටද මේ වංචාව කරන්නේ?විනාඩි 20.30 ආතල් එකකට තමාගේ ආත්ම ගවුරවේ නැති කර ගන්නව.ඊලඟට ඔය කෙල්ල අවලංගු කාසියක් වගේ.

    ow machn ahinsaka kellekge mulu jewitema wenas karana puluwan meh wage dewal walin. hodama deh tamai apit sakkili wada karane natuwa ina eka.. 1st time api karai 2nd time tawa ekek karai, ita passe kellata ona wela 3rd time karai, after dat Rajitha ks wage ekek marry kara ganie.. ita passe wu danema natuwa minissu girlta wade set karai,, :lol::lol: Minissunge hita jara unama eka hadana godak amarui
    :):)
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    couple 1k athara ehema deyak nathi wenne naa ne, api virudda lingikayektama aadare karanneth eka ne. :). marry karanna kalin verginity 1 nathi karaganne nathuwa saahenna hodata inna puluwan vidi oona tharan thiyenawa. habai marry karanna kalin rooms gaane aran gihin honymoon 1 kalin karagannawata man ekaga naa. aa heene marry kalata passe sabaa wenna denna ona, minissunwa jwath karawanneth heena kiyanawa ne.ee arenna oya hansa bottu,savoy , liberty boxes, park wala wenne wadi hariyak oka thama. lingikawa hasireema kiyanne saralawa api hamoma danna 1 ma deta vitharak newe ne. :lol: