මේ ප්‍රශ්නෙදි 'ඔව්' 'නෑ' කියන උත්තර දෙකට අමතරව වෙන සාධක අනුවත් උත්තරේ වෙනස් වෙන්න පුළුවන්.(මගේ අදහස ඒ). ම්ම කැමති නෑ මම බදින කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ඉදල තියනවට. එයා කැමතිත් නෑ මම කලින් වෙන කෙල්ලෙක් එක්ක ඉදල තියනව කියල දැනගන්නවට.
හැබැයි වර්ථමාන සමාජ අවශ්‍යතාවය අනුව 28-29 විතර වෙනකං කසාද නොබැද හිටියට ශාරීරික, මානසික හෝ ලිංගික අවශ්‍යතා පාලනය කරගෙන ඉන්න හැම මනුෂ්‍යයටම බෑ. (මේකත් මගේ තනි අදහස විතරයි, මටනම් ඇත්තටම බෑ, කතාව කෙලින්, පැහැදිලියි නේ?).
ඉතිං... දෙන්නගේම හිත්වල අවංකවම දිගටම ඉන්නව කියන අදහස තියනවනම් (ඒක තේරුම් ගන්න ඕනේ ඒ දෙන්නම තමයි), ඒ අවශ්‍යතාවල් ඒ දෙන්නාගේම කැමැත්ත ඇතිව ඔවුන් අතරේම ඉශ්ට කරගන්න එකේ වරදක් නෑ, දෙන්නම දෙන්නට හොරෙන් වෙන වෙන මාර්ග වලින් ලිංගික අවශ්‍යතා ඉටුකරගන්නවට වඩා....
මගේ අදහසනම්.. අපේ වර්ථමාන ආර්ථික හා සමාජ ක්‍රමය අනුව කසාදය ප්‍රමාද වෙන්න ඕනේ... ඒත් ලිංගික අවශ්‍යතා ඒ ඒ වයසෙදි ඉටු වෙන්න ඕනේ.. (හැබැයි ආරාක්ෂාකාරීව)ඉටු වෙන්නේ නැත්නම්.. ඒ කුතුහලය, පීඩනේ වැනි දේ නිසා විවිධ දූෂණ අපචාර ඉහළ යන්න පුළුවන්... (හැබැයි දූෂණ වලට ප්‍රධානම හේතුව මේකම කියන්නති බෑ)
යාළු උන දවසෙම ලිංගික කටයුතු කරනර එක ගැන නෙමෙයි මේ කියන්නේ... කල්යනකොට දෙන්නගේ එකගතාවය හා විශ්වාසය වැඩි වෙනකොට තමයි ඕනෙ නම් ඔය පියවරට එන්නේ... ඒ දෙන්නම නම් කසාද බදින්නෙත් වෙන කෙනෙක් එක්ක හිටිය කෙනෙක් තව කෙනෙක්ට හම්බෙන්නෙත් නෑ.. ඒක තමයි මගේ අදහසේ සාරාංශය.... කතාව ගොඩක් ලොකුයි. ප්‍රධානම දේ තමයි දෙන්නාගේ එකගතාවය.
කොහොමත් ලිංගිකත්වය අතින් නම් අතීතයට වඩා හොද සංස්කෘතියක් දැන් නියනවා කියල මට හිතෙනවා.. වැව්, අමුණු, දාගැබ් හැදුව රජවරුන්, ගම්මුලාදෑනියන් පවා රෑට රෑට වෙන ගෙවල් වලට රිංගුව කාලෙට සාපේක්ෂව දැන් ගොඩාක් හොදයි.. ඉස්සර තරම් දැන් ඒක පස්සේ වැඩි පිරිසක් පන්නන්නේ නෑ... (අනිත් අය කොහොම ද දන්නේ නෑ) ඒකට හේතුව මේ සුලබතාවය වෙන්නත් පුළුවන්.. (ආ මේක වෙනම කතාවක් හොදේ... ප්‍රධාන එකට කෙලින්ම සම්බන්ධ නෑ)
මට නම් 26 ක් විතර වෙනවා..![]()
දැන් ඉතින් මට පන්න පන්න ගහයි "YES" කස්ටිය...
මම 100% එකඟයි සහෝදරයා.....













