ඇස රැවටෙන හැටි 02

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඇස රැවටෙන හැටි 02

    ඇස රැවටෙන හැටි කියලා මගේ ඉස්සෙල්ලා Post එක දැක්කා නේද
    දැක්කෙ නැත්නම් මෙතනින් බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=788989

    ඒක නිසා මට හුඟාක් ප්‍රතිචාර ලැබුනා. මෙන්න එහි දෙවැන්න
    මෙකටත් ඔබගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා


    37200951502pmcrookedsqu.jpg


    මේක සමචතුරස්‍රයක් සේ පෙනෙනවාද.. මුලින්ම බැලුවහම නම් පෙනෙනවා...
    ඒත් ටික ටික ඇද වෙනවා වගේ නෙද??

     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    37200952538pmeyesoptica.jpg


    මෙයා ඇස් ඇරලාද නැත්නම් ඇස් වහලාද???
    ඇත්තටම මෙයා ඇස් වහලා ඉන්නේ....
    හොඳින් නිරීක්ෂනය කලොත් මෙය අස උඩ කළැ සිත්තමක් බව දැකගත හැකිවේවි

     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    opticalillusion23.png


    මෙහි ඇ සහ ඹ් හි පාට ගැන මොකද හිතෙන්නේ
    පාට දෙකක් කියලා නේද?? එක පාටඉ තියෙන්නේ කිව්වොත්??
    විශ්වාස නැහැ නේද
    මේකත් බලන්න

    opticalillusion23proof.png


    දැන්වත් මම හරිද??? :P :P
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    opticalillusion20.png


    මේකත් අගනා ඇස රවටන නිර්මාණයමෙහි උඩම ටික බලන්න. කුඩ පෙට්ටිය අත්තෙ විශාල පෙට්ටිය තුලද නැත්නම් එලියේද



     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    opticalillusion15.png



    මේවා සමචතුරස්‍ර ලෙස පෙනවා නේද
    අත්තටම මෙතන සමචතුරස්‍ර තියෙනවාද බලන්න
    අපෙ මනසින් හරහට රේඛාවක් අඳින එක තමා මෙතන වෙන්නේ

     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    opticalillusion10.png


    මෙතන මැද ඇති කොටු ටික ඇද වෙලා නේද??
    නැහැ එසේ කිසිවක් වෙලා නැහැ...
    වෙලා තියෙන්නේ ඔබගේ ඇස ආයෙත් ඔබව රවටලා:eek::eek: