යුද්දයෙන් පසු නැගෙනහිර සංචාරය-(Trincomalee & Batticaloa)
යුද්දයෙන් පසු නැගෙනහිර සංචාරය
Trincomalee & Batticaloa
[FONT="]ඕන්න[/FONT] [FONT="]ඉතිං[/FONT] [FONT="]සංචාරකයා[/FONT] [FONT="]ආපහු[/FONT] [FONT="]සැරයක්[/FONT] [FONT="]සංචාරයක්[/FONT] [FONT="]කරල[/FONT] [FONT="]ආව[/FONT]..[FONT="]දැන්[/FONT] [FONT="]අලුත්[/FONT] [FONT="]නමකුත්[/FONT] [FONT="]පට[/FONT] [FONT="]පැදිල[/FONT] [FONT="]එලකිරි[/FONT] [FONT="]එකේ[/FONT] [FONT="]ලංකාව[/FONT] [FONT="]වටේ[/FONT] [FONT="]රස්තියාදු[/FONT] [FONT="]ගහන[/FONT] [FONT="]එකා[/FONT] [FONT="]කියල
[/FONT]
[FONT="]කොහොමෙන්[/FONT] [FONT="]කොහොම[/FONT] [FONT="]හරි[/FONT], [FONT="]නම්[/FONT] [FONT="]පිට[/FONT] [FONT="]නම්[/FONT] [FONT="]හදන්[/FONT] [FONT="]මෙදා[/FONT] [FONT="]සැරේ[/FONT] [FONT="]සංචාරය[/FONT] [FONT="]දැන්මේ[/FONT] [FONT="]ලංකාවේ[/FONT] [FONT="]නැගෙනහිරට[/FONT]...[FONT="]කල්පිටිය[/FONT],[FONT="]යාපනය[/FONT],[FONT="]මාතර[/FONT],[FONT="]නුවර[/FONT] [FONT="]එළිය[/FONT] [FONT="]කියන[/FONT] [FONT="]තැන්වලට[/FONT] [FONT="]ගිහිල්ල[/FONT] [FONT="]තිබුනු[/FONT] [FONT="]නිසා[/FONT] [FONT="]යන්න[/FONT] [FONT="]ගොඩක්[/FONT] [FONT="]ආසාවෙන්[/FONT] [FONT="]හිටිය[/FONT] [FONT="]සංචාරයක්[/FONT] [FONT="]තමා[/FONT] [FONT="]මේ[/FONT]..
[FONT="]වැඩි[/FONT] [FONT="]කතා[/FONT] [FONT="]ඕනෙ[/FONT] [FONT="]නෑ[/FONT] ...[FONT="]අපි[/FONT] [FONT="]එහෙනම්[/FONT] [FONT="]පටන්[/FONT] [FONT="]ගමු[/FONT] [FONT="]සංචාරය
[/FONT]
[FONT="]▓▒░[/FONT] [FONT="]▓▒░[/FONT] [FONT="]░▒▓▓▒░ ▓▒░ ░▒▓▓▒░ ▓▒░ ░▒▓
[/FONT]
[FONT="]මේ[/FONT] [FONT="]සංචාරය[/FONT] [FONT="]නම්[/FONT] [FONT="]අනිත්[/FONT] [FONT="]ඒව[/FONT] [FONT="]වගේ[/FONT] [FONT="]ලේසි[/FONT] [FONT="]නෑ[/FONT]..[FONT="]මොකද[/FONT] [FONT="]යන්න[/FONT] [FONT="]තියන[/FONT] [FONT="]දුර[/FONT] [FONT="]බොහොම[/FONT] [FONT="]වැඩි[/FONT]..[FONT="]ලංකාවේ[/FONT] [FONT="]පළලටත්[/FONT] [FONT="]වඩා[/FONT] [FONT="]දුරක්[/FONT] [FONT="]යන්න[/FONT] [FONT="]තියනවා.[/FONT].
. [FONT="]ඒ[/FONT] [FONT="]නිසා[/FONT] [FONT="]ඔයාල[/FONT] [FONT="]යන්න[/FONT] [FONT="]හිතං[/FONT] [FONT="]ඉන්නව[/FONT] [FONT="]නම්[/FONT] [FONT="]පොඩ්ඩක්[/FONT] [FONT="]ගමන්[/FONT] [FONT="]වියදම්[/FONT] [FONT="]ගැන[/FONT] [FONT="]සැලකිලිමත්[/FONT] [FONT="]වෙන්න[/FONT] ..
...දැන් නම් කෝච්චියෙනුත් යන්න පුලුවන් තිරිකුණාමලේ..
[/CENTER]

...දැන් නම් කෝච්චියෙනුත් යන්න පුලුවන් තිරිකුණාමලේ..[/CENTER]
- [FONT="]නවාතැන්[/FONT][FONT="]පහසුකම්[/FONT][FONT="]එහෙම[/FONT][FONT="]කොහොමද[/FONT]?
[FONT="]තිරිකුණාමල[/FONT][FONT="] නගරයේ[/FONT][FONT="] එන[/FONT][FONT="] අය[/FONT][FONT="] වෙනුවෙන්[/FONT][FONT="] ගෙවල්[/FONT][FONT="] තියනවා [/FONT][FONT="]අඩියෙන් [/FONT][FONT="]අඩියට [/FONT][FONT="]නවාතැන්[/FONT][FONT="] පහසුකම්[/FONT][FONT="] ඇත [/FONT][FONT="]කියල[/FONT]..
[FONT="]ටිකක් කතා කරල බලල ඔයාලට නවතින්න පුලුවන්.. ඒක ඉතිං ඔයාලම තීරනය කරන්න ඕනේ

- [FONT="]මොනවඩද ගෙනියන්න ඕනේ?[/FONT]
[FONT="]එහෙ කට්ට අවුවයි..ඒ නිසා සන් ග්ලාස් එකක් ගෙනිත්චොත් හොදයි...
.ඊට අමතරව පොඩ්ඩක් සරීර සෞඛ්‍ය ගැන හිතනව නම් සන් ක්‍රීම් එකක් ගෙනිච්චොත් හොදයි.
.නැත්නම් ඉතිං බලං ඉද්දි කලු වෙනවා..
[/FONT]
සංගීත භාන්ඩයක් එහෙම ගෙනියන්න අමතක කරන්න එපා..මොකද ගමන හරි දිගයි...එකම විදිහට ඉදන් යන්නත් බෑ, හිටන් යන්නත් බෑ..
[FONT="]ඔයාල වාහනේක යන්න හිතන් ඉන්නව නම් අනිවාර්යයෙන්ම Drivers ල 2ක් එක්කන් යන්න අමතක කරන්න එපා..
...මොකද එකම කෙනාට දිගටම Drive කරන්න බෑනේ..
[/FONT][FONT="]ஐ[/FONT][FONT="]¤*¨¨*¤¨°
එහෙනම් අපි ගමන පටන් ගමු
°¤*¨¨*¤εïз
මෙන්න තියනවා ගමන් මාර්ගය
[/FONT]අපිට මුලින්ම හමුවෙන්නේ හබරන...හබරන කිවුවම කට්ටියට මතක් වෙන්නේ අපි පිරිච්ච කැලෑවක් නේද?
අනේ අපි නම් එක අලියෙක්වත් දැක්කේ නෑ..දැන් ඉස්සරට වඩා පාරවල් එලිවෙලා නිසා වෙන්න ඇති..
ඉතිරි වු ගෙවෙල් කැබලි
හබරන පහු කරන් යද්දි අපිට ඊලගට හම්බුනේ යකා වංගුව
මට මතක විදිහට ඒ වංගුව කලින් තිබුනු හැටි කහ පාටින් ද, අලුත් විදිහ නිල් පාටින්ද දක්වා ඇත
පරන පාර වම් පැත්තෙන් සහ, නව පාර දකුනු පැත්තෙන් දක්වා ඇත
මෙතන දකින්නට ලැබුනු විශේෂ දෙයක් තියනවා..
බලන්න මේ පාෂාන දිහා..
මේවා සියල්ලෙහි ඉරි ගොස් ඇත්තේ ඉහල අතටය...හරියට ලෝදිය පහල සිට ඉහලට විසික්වෙනවාක් මෙනි..
යකා වංගුව පහු කරන් අපි කන්තලේ පැත්තට යන අතර මග..
මෙන්න කන්තලේ වැව...
වැව් බැම්මෙන් එපිට..කෝච්චි පාර දිවෙන්නේ ඊට නොදුරිනි
අනන්තයට යන් නැති පාර දිගේ.ඒ.,ඒ...
මේ කෙත් වතු වලින් සපිරුනු මගේ සුන්දර සිරි ලංකාවයි
අතර මගදී හම්බුනා යුද්ධ කාලේදී කොටි විසින් විනශ කරන ලද වී ගබඩාවක්
ආපහු තිරිකුණාමලයට ගමන් අරඹා

[FONT="]<<..•.¸¸•´¯`•.¸¸¤[/FONT] ඕන්න අපි තිරිකුණාමලය ආවා [FONT="]¤[/FONT][FONT="]¸¸.•´¯`•¸¸.•..>>

කින්නියා උණු වතුර ළිං ගැන අහල තියනව නේද?
අපි මුලින්ම ගියේ ඒක බලන්න
අර පේන ගල මුදුනේ පොඩි කොතක් තියනවා
[/FONT] මෙතන තමයි ප්ලේස් එක
[FONT="]කින්නියා උණු වතුර ළිං[/FONT] පිළිඹද ඉතිහාසය
History of Kinniya Hot water Springs
රාවණා රජ්ජුරුවන් තම මවට පුද පූජා කිරීම සදහා කෝනේෂ්වරම් දේවාලයේ මූලස්ථානයේ ඇති සිවරූපය රැගෙනයාමේ අරමුනින් භාවනා කර ඇත. මේ සදහා දෙවියන් වහන්සේගේ අවසර නොලැබීම නිසා කෝපයට පත්වු රජ්තුමා කඩුවෙන් කපා කෝවිල රැගෙන යාමට උත්සාහ ගෙන ඇත..
කෝනේෂුවරම් කන්ද සෙලවීමත් සමග දෙවියන් වහන්සේ තම මාපට ඇගිල්ල තද කල විට රාවනා රජතුමා මව මළා යැයි සිතා එම ශෝකයෙන් මියගොස් ඇත..
මෙහිදී සිව දෙවියන්ගේ දර්ශනය රාවනා රජතුමාට ලැබුනු අතර දීර්ඝායුෂ සහ වීර කඩුවක්ද දෙවියන් වහන්සේ ආශිර්වාදය වශයෙන් රජතුමාට ලැබී ඇත.මවගේ මරණය ගැන ආරංචි වී අවසාන කටයුතු කිරීම සදහා තම අතේ තිබූ කඩුවෙන් විද වතුර ලබා ගැනීමට උත්සහ කර ඇත. රජතුමා විසින් විදින ලද හත් පළකින්ම ළිං 7ක් බිහිවිය. රජතුමා විසින් මුළ පුරන ලද පූජා විශේෂයෙන් දානමය කටයුතු අදටත් මෙම ස්ථානයේ සිදුවනු දැකිය හැකිය
>>>>>><<<<<<
මෙන්න උණු වතුර ළිං 
එතනින් අපි අයේ තිරිකුණාමලය නගරයට එන්න හැරුනා..මේ බලන්න නැගෙනහිර නවෝදය නිසා බිහිබී ඇති ගොඩනැගිලි
පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න..පොඩි සිද්දියක් දැක්කා...

තිරිකුණාමල නගරයේ සවස් කාලයේ ජීවිතය
තිරිකුණාමලය වෙරල තීරය..ටිකක් ගෝල්ෆේස් වගේ,..
පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න....
ඔය වෙරළ අයිනට වෙන්න වතුරෙ තියන කලු පාට දේ මොකක් වෙන්න පුලුවන්ද?
ඔය ඉන්නේ පොඩි මාළු ජාතියක්...
හිතාගන්න පුලුවන්ද? ලක්ෂ , කෝටි ගානක්
අපි ඊලග ගියේ පේදුරු කොටුව හා කෝනෙෂ්වරම් කෝවිල බලන්නයි...
මේවා මතකද?
කොටුව
රාත්‍රී කාලයට කොටුවේ සිට අවට පෙනෙන හැටි
අපි කෝවිලට යද්දි රෑ උනා...
ඒ නිසා පහුවදා උදේම අයේ කෝවිලය යන්න තීරනය කලා..
හැබැයි ඒක නම් අමුතුම අත් දැකීමක්...
-

Last edited:

)