හොඳම පොත්..

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
යාළුවනේ..ඔයාලා කියවලා තියෙනවද මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කියන පොත..
ඒක නම් මැක්සා..
එකෙ තියෙන්නේ පළිගැනිමම තමයි..
තමන්ගේ ජීවීතේ විනාශ කරපු අයගෙන් පලිගන්න හැටි තමයි මේකේ තියෙන්නේ..
පලිගැනීමේ තියෙන භයානක කම ගැන මේ පොතෙ අන්තිමට ලොකු පනිවිඩයක් දෙනවා.
.
 
RaguXt

Member
Jun 5, 2007
146
8
0
CMB

Awesome book machan! absolutely awesome. Read The Black Tulip also, by the same author and its really nice too. If anyone's in to fantasy I suggest Chronicles of Narnia, Lord of the Rings series, Peter Jackson and the Olympians, Animorphs (its actually more of science fiction i suppose) :D anyhow machan i think this is the best thread in Elakiri. Keep the details abt the books coming in.
 
  • Like
Reactions: rauxz

thanx machan..
 
rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
තවත් හොද පොතක් මට මතක් උනා..
The Dogs of War..කියන novel එක..
මේක ලියලා තියෙන්නේ Frederick Forsyth කියන ලේඛකයා..මේකේ ප්‍රධාන චරිතය තමයි කැට් ශැනොන් කියන්නේ..එයා කුළි සොල්දාදුවෙක්..මේ පොතේ කුලි සොල්දාදුවගේ ජීවිත ගැන හොදට පැහැදිලි කරලා තියෙනවා..ඒ වගේම මට දැනුන විදියට නම් business ගැනත් මේකේ තියෙනවා..

සරලව කියනවා නම් අප්‍රිකාවේ දුප්පත් රටක තියෙන ප්ලැටිනම් නිධියකට වහ වැටුන බ්‍රිතාන්‍ය දතක් රට තමන්ගේ පදයට නටන කෙනෙක්ට බාර දෙන්න ගන්න උත්සහයක් තමයි මේකේ තියෙන්නේ..ගොඩක් රසවත්..ඇත්තටම කියවලා ඉවර වෙනකම් පොත පැත්තකින් තියන්න හිතෙන්නේ නෑ..
මේ පොතේ සිංහල පරිවර්තයයක් තියෙනවා යුධ බල්ලෝ කියලා..
 
djdush

Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    බටහිර බලය සහ ලංකාවේ ඉරණම
    මේකත් කියෙව්ව තව ටිකක් ඉතිරි වෙලා තියනවා...බටහිර විවිධ රටවල් සම්පත් තියන දුප්පත් රටවල් අල්ලගන්න ආකාරය ගැන හොදට පැහැදිලි කරලා තියනවා
     
    Last edited:

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    mama godak books kiyawala thiyanawa, habai serama sinhala(pariwarthana nemei), ein hithata lan una honda pothak thama
    "Upul Shantha Sannasgala"ge "MAGE KULUDUL PEMWATHIYA"-The First Love Awoken me
    kiyana potha. Kauruwath Kiyawala thiyanawada meka???? ;););)
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    බටහිර බලය සහ ලංකාවේ ඉරණම
    මේකත් කියෙව්ව තව ටිකක් ඉතිරි වෙලා තියනවා...බටහිර විවිධ රටවල් සම්පත් තියන දුප්පත් රටවල් අල්ලගන්න ආකාරය ගැන හොදට පැහැදිලි කරලා තියනවා
    එල එල මචෝ..කියවන්න හොයන්න ඔනි...තැන්ක්ස්
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    Mamath Issara kiyewwa,,,, Eth dan time naha ban :(

    වෙලාව නෑ කියල නිකම් ඉන්න එප බන්..අපි වෙලාව හොයා ගන්න ඔනි..නිතරම ළග පොඩි පොතක් තියාගන්න..යන එන ගමන් කියවන්න..මට නම් පොතක් කියවන්නේ නැතුව ඉන්න බෑ..

    මං මේ දවස් වල කියවන්නේ ෆිදෙල් ක්‍රස්තෝ ගේ මගේ ජීවිතය කියන පොත..ඒක ලියලා තියෙන්නේ ඉග්නේශියෝ රැමෝනේ කියලා කෙනෙක්..ෆිදෙල් ගේ vision එක ගැන හොද අවබෝධයක් ඒකන් ලබාගන්න පුලුවන්..
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    mama godak books kiyawala thiyanawa, habai serama sinhala(pariwarthana nemei), ein hithata lan una honda pothak thama
    "Upul Shantha Sannasgala"ge "MAGE KULUDUL PEMWATHIYA"-The First Love Awoken me
    kiyana potha. Kauruwath Kiyawala thiyanawada meka???? ;););)

    මම නම් මචෝ ගොඩක්ම කියවන්න ආස පරිවර්තන තමයි..එත් මං මේ ළගදී තමා අනිත් එවා කිය්වන්න පටන් ගත්තේ..

    මුලින්ල කියෙව්වේ..දෙදෙනෙක් සහ කතා දෙකක් කියන පොත.. ඒකේ මට තේරුන විදියටනම් තියෙන්නේ ගෑනු හිත ගැන තමයි..එකේ තියෙනවා ගෑනු හිත කොච්චර ඉක්මනට වෙනස් වෙනවද කියන එක එලටම..කියවලාම බලන්නකෝ,,එලස්...

    ළගදිම කියවපු එක තමයි..සුනේත්‍රා රාජකරුනානායකගේ රිදී තිරන්ගනාව..
    එක නම් මචන්ස්ලා මට තේරුනේම නෑ..ලොල්ස්
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ඔන්න මං වැඩේ පටාන් ගත්තා...
    මං කියවලා තියෙන හොඳම පොතක් තමයි ගුරු ගීතය
    23274_124072294292311_2751_n.jpg

    gglink.jpg

    ඒක ගැන එළකිරියේ ත්‍රෙඩ් එකකුත් ගිහින් තියෙනවා..(sridas අය්යාට බොහොම ස්තුතියි)
    http://www.elakiri.com/forum/showthread.php?t=162739

    යාළුවනේ..ගොඩක් අය මේ පොත කියවලා ඇති..පොත් කිය්වන්නේ නැති අයත් ආරම්භයක් විදියට මේක කියවලා බලන්න...
    Good thread bro...I love this one...downloading :)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    යාළුවනේ..මට අදහසක් ආවා..අපි හැමෝම ගොඩක් ආසයිනේ පොත් කියවන්න..ඉතින් මං හිතුවා පොත් කියවන්න කැමති යාළුවන්ට හොද පොතක් හොයාගන්න ලේසි වෙන්න ත්‍රෙඩ් එකක් දාන්න..

    මේකෙදි තමන් කියවලා තියෙන හොඳම පොත් ගැන විස්තර දාන්න..එතකොට අනිත් යාළුවන්ට ලේසි වෙයි හොද පොතක් ගැන අදහසක් ගන්න...

    i_love_reading_button-p145224127877558960tmn2_210.jpg

    පට්ට ත්‍රෙඩ් එකක්.....හැබැයි මමනං නවකතා කෙටිකතා පොත් වැඩිපුර කියවන්නෙ නෑ....
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඔන්න මං වැඩේ පටාන් ගත්තා...
    මං කියවලා තියෙන හොඳම පොතක් තමයි ගුරු ගීතය
    23274_124072294292311_2751_n.jpg

    gglink.jpg

    ඒක ගැන එළකිරියේ ත්‍රෙඩ් එකකුත් ගිහින් තියෙනවා..(sridas අය්යාට බොහොම ස්තුතියි)
    http://www.elakiri.com/forum/showthread.php?t=162739

    යාළුවනේ..ගොඩක් අය මේ පොත කියවලා ඇති..පොත් කිය්වන්නේ නැති අයත් ආරම්භයක් විදියට මේක කියවලා බලන්න...
    හ්ම්ම්ම්......මමත් මේ පොත ගැන අහලා තියනවා....නමුත් කියවලානං නෑ...:no: