Kattiya me ganath danagaththoth oyaalata hodhayi

Zodiac

Well-known member
  • Aug 7, 2008
    3,547
    428
    83
    Milky Way
    පොඩ්ඩක් හිතන්න සමහර විට අපි මේ ජීවත් වෙන පරිසරය තුලත් අපිට එදිනෙදා හමුවෙන මිනිසුන් අතරත් දියුනු මනසක් සහිත පුද්ගලයන් කොච්චරක් ඉන්නවා ඈතිද,,ඒ වගේම එයාලට මොන වගේ දේවල් තමන්ගේ හිතතුල පේනවා මෑවෙනවා ඈතිද,,,එයාලා ඒවයෙන් කීයෙන් කීයක් අනෙක් අයට කියනවා නොකියනවා ඈතිද,,:oo::oo:

    :yes::yes::yes::shocked:

    Great post bro... thx alot for sharing
    11.gif

     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔය තියෙන්නෙ වැඩ :):cool:
    මටත් ගැටලුවක් තිනවා පුනර්භවය ගැන:confused:
    rep නම් දෙන්න බැලු
     

    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    අපිට මෙ පිලිබද ගොඩක් හිතන්න පුලුවන්. නමුත් අපි එහෙම හිතන කොට අපිට මෙලොව ජීවිතය ගන කලකිරෙනව මරනය ගන හිතද්දි තමා හිත්ට්න්නෙ අපි මෙලොකෙ තනියෙන් ඉන්නෙ කියල මොකඩ අපි කවුරුත් මොන දෙ කලත් මරනයට මුහුන ඩෙන්නෙ තනියෙන් නිසා මරනයෙන් මතු ලොකය ගන හිතඩ්ඩි ම්ගෙ නම් අග හීතල වෙනව මොකද අපි කවුරුවත් එ ගන නොදන්න නිසා..
    මම පෙර ආත්ම වලින් සාත්තර කියන තන් දෙව ආත්ම වලින් සත්තර කියන තන් වලට ගිහිල්ල තියනවා එතකොට මෙතෙක් කල් මරනය ගන හිතෙ තිබ්බ අදහස වෙනස් වෙනව අත්ත්ටම මෙක ගන ගොඩක් කත කරන්න පුලුවන් මම නවතිනව

    බුදු හමුදුරුවො කිව්ව වගෙ දාර්මිකව ඉන්න එක තම හොඩම විදිහ
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    nice Post Rep+++++

    :) Aththatama Apita Nopenena Lokayak Tinawa..Ewa ape Bawthikawadi Lokaye Boruwalin Wahila.Mokada Minussu Hitan na E gana...
    Mewa Gana Hodatama Danaganna Asa Kawuru hari ennawanam ABHIDARMAYA Hadaranna..Godak aththa Danaganna Puluwan:):):)