SLT eka ADSL walata FUP ekak dannada yanne?

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ehema wen ne naha mokada slt witherai adsl den ne
    අපි slt පාවිච්චි කරන්නේ ඒක unlimited නිසා... නැතුව speed එක හොඳ නිසා නෙමෙයිනේ.. ඉතින් ඒක limited වුනහම ඇයි අපි limited, slow connection එකකට ගෙවන්නේ.. ඊට වඩා හොඳයි wireless broadband වලට යන එක... ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්.. :lol:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    අපි slt පාවිච්චි කරන්නේ ඒක unlimited නිසා... නැතුව speed එක හොඳ නිසා නෙමෙයිනේ.. ඉතින් ඒක limited වුනහම ඇයි අපි limited, slow connection එකකට ගෙවන්නේ.. ඊට වඩා හොඳයි wireless broadband වලට යන එක... ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්.. :lol:
    :yes: :yes: :yes: :yes:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    Eka nan danne ne. Mama godak vistara danne ne. Eth lankabell niyamailu. Mokada eke traffic eka adu nisa speed eka hodata tiyenawalu.

    66709225.jpg


    http://www.lankabell.net/home_broadband.htm
     

    samith180

    Member
    Mar 27, 2009
    293
    2
    0
    smallville
    අපි slt පාවිච්චි කරන්නේ ඒක unlimited නිසා... නැතුව speed එක හොඳ නිසා නෙමෙයිනේ.. ඉතින් ඒක limited වුනහම ඇයි අපි limited, slow connection එකකට ගෙවන්නේ.. ඊට වඩා හොඳයි wireless broadband වලට යන එක... ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්.. :lol:


    ekanam aththa machan.api mokatada limited slow connection ekakata loku bill ekak gewanne. FUP dammoth SLT ekata homben yanna thamai wenne. connection eka cancel karala lankabell hari mobile broadband ekakata yanawa.simple plan ekak.
    11.gif