නොකියා_97ඉන්න_නම්_එපා

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මටත් ආසයි බන් ගන්න ......... අපිට කොහද සල්ලි ...... :(

    බැරි වෙන එකක් නෑ යාලුවා..
    ඔයා උත්සහ කලානම් ඔයාටත් පුලුවන් වෙයි...
    මම මගේ දෙමව්පියන්ගෙන් සල්ලි ඉල්ලන්න කැමති නෑ..
    මං හම්බ කරපු සල්ලි වලින් ගන්නේ..
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    4n 1 nam maxxa machan....
    magelagath 1k tiyenawa......
    kisima awulak na......
    mama awuruddak vithara pavichchikaranawa....
    :cool::cool::cool:

    ආහ් නියමයි යාලුවා.
    මම අලුත් ෆොන් එකක් ගත්තාම මං ඔයාත් එක්ක..
    ඒ දේවල් බෙදා ගන්නම්..


    ඔයාගේ මෙඩ් බයි කොහෙද ?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Maath N97 ekak tma use karanne. Mam gatte nam 45kta brndnew.. Tma a ganan tma. 2nd hand nam 30k to 36k wage tma wne. M n knady too. Mage eka dennath une bt gaanak hitha ganna ba

    හොදම තත්වයේ තියෙනවා නම්..
    මං ඔයාගෙන් ගන්න කැමති..

    මෙඩ් බයි එහෙම කොහොමද ?
    මචන් ඔයාට වගකීමක් දුන්නා ද..
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    *****
    haha eke gini ganan sana. N97 mini ekama eke 64k da koheda kiyla daala tibba xD
    Gana nam wedi tama macho e wunata Kandy wala aduwata honda quality phone ekak ganna hariyata place ekak ne.

    Anika me wage loku ganak deela phone ekak ganna kota honda tenakin ganna onene,ekai mama kiwwe.

    Adu ganak deela gannawa nam ithi oya cross streets wala tiyana podi kadekin wunath ganna puluwan,

    eth ithi Nokia eknma gattama warrenty ekka baya netiwa phone eka ganna puluwani.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Eka hari machan samahara than wala godak gana wadei hoyala balala adu thanakin thama ganna oni!

    ගන්නවා නම් මට හෙට තමයි ගන්න වේලා තියෙන්නේ..
    අනික හෙට මට වැඩ දවසක්..
    ඒ හින්දා හරි තැනක් දැන ගත්තා නම්
    ඒ තැනට යන්න පුලුවන් කෙලින් ම..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    ගන්නවා නම් මට හෙට තමයි ගන්න වේලා තියෙන්නේ..
    අනික හෙට මට වැඩ දවසක්..
    ඒ හින්දා හරි තැනක් දැන ගත්තා නම්
    ඒ තැනට යන්න පුලුවන් කෙලින් ම..

    Kandy nam sure thanak keyala na oya wage loku ganaka phone ekak Colombo wala reputed shop ekakin gaththanam thama hoda!:)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    N97 එකේ Sounds මදි බං :D
    මගේ ලඟත් එකක් තියෙනවා :P
    මෙහෙ නම් වෙන්නේ 40ක් විතර 32gb brand new ;)

    මෙහෙ කියලා කිව්වේ ?
    පිස්සන් කොටුවේ ද ? :P;)

    මචන් ඒ ගාණට මට නුවරින් ගන්න බැරි වෙයි ද මචන්..
    ඔයාගේ මෙඩ්බයි කොහෙද ?
    මං කොහොමත් සද්දේ ගැන හිතලා නෙවෙයි ඒ ෆොන් එක ගන්නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Kandy nam sure thanak keyala na oya wage loku ganaka phone ekak Colombo wala reputed shop ekakin gaththanam thama hoda!:)

    එහෙට එන්න විදියක් නෑ මචන්..
    අනික ෆොන් එකේ මොනවා හරි දෙයක් වුනාම..
    ඒ ගැන පෙන්නන්න
    එහෙට ගෙනියන්න වෙයි මට..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    *****
    haha eke gini ganan sana. N97 mini ekama eke 64k da koheda kiyla daala tibba xD

    ඔව්, ඒ සයිට් එක මං කලින් දවස් වලත් බැලුවා..
    ඒවායේ ගණන් වෙනස් වුනාම..
    ඒ අඩවිය අප්දෙට් කරන්න බැරි වේලා වෙන්න ඇති..
    :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama me awrudde mula okak athagawa kaluware.sirawatama.ape aiya kenek rata indan eddi aran awith.

    ඇයි කලුවරේ අත ගැවේ ?
    හ්ම්, හිනයකින් වත් ද ? :D;)

    මට ඒ වගේ කෙනෙක් සෙට් වුනේ නෑ නේ..
    මචන් ගෙන්න ගන්න..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හීන බලනකොට හැබෑකරගන්න පුලුවන් හීන දකින්න :cool:
    නොමිලේ දෙන උපදෙසකි ;)

    මං හිනයක් මවනවා නම්..
    ඒ හිනය ඉටු කර ගන්න පුලුවන් නම් විතරයි මං දකින්නේ
    ඒ දේ යාලුවාත් සිහියට ගන්න..
    :cool:;)