Mage Google chrome extension thread eka check karala balanna.google crome walata english sinhala plugin ekak nadda
http://www.elakiri.com/forum/showthread.php?t=786609
Mage Google chrome extension thread eka check karala balanna.google crome walata english sinhala plugin ekak nadda



aney naddo kawurutmachan keep it up
dear elakirian's
machan firefox open keraddi password ekak
ahana addon-on ekak nadda ????![]()

machan keep it up
dear elakirian's
machan firefox open keraddi password ekak
ahana addon-on ekak nadda ????![]()

Menna meken apita puluwan text box or type karana one tenaka sinhalen type karanna.
Sinhalen type karanna one wunama F8 key eka click karana eka witharai tiyenne,ethakota automatically typing language eka sinhalata change wenawa.
Newatha English walata maru wenna apahu F8 click karanna.
https://addons.mozilla.org/en-US/firefox/addon/9443/



Ah anytime bro anytimeඔබ තුමාට ගඩක් පින්
මෙ ඔයා දුන්න ADD-On එකෙන් තමයි මම සින්හල type කරන්නෙ ..
හරිම ලෙසි
බොහොම ඉස්තුති


Machine එක Format කරන්න ගියාම ලෙඩ ගොඩායිනෙ...ඒක ඉතින් Formatting දන්න අය දන්නව...save කරගන්න ඔනි දෙවල් අමතක උනොත් අන්තිමෙදි පසුතැවෙන්නයි වෙන්නේ...Bookmark කරල තියෙන Pages එහෙම අමතක උනොත් save කරගන්න ගොඩාක් පසුතැවෙනව අපි වෙලාවකට...එත් දැන් එහෙම වෙන්න ඕනි නෑ...මෙන්න මේ Add-on එක ස්තාපනය කරගත්තම ගොඩ..මේකෙන් පස්සෙ අපිට ඕනි වෙලාවට අපිට ඕනි දේවල් ගන්න පුලුවනි...ඔයාලත් මේක පාවිච්චි කරන්න පටන් ගන්න..
![]()
Click Here To Download
java deployment toolkit kiyana eka oyalage FF eke thiyenawanam eka disable karanna. Eken firefox crash wenawa.![]()

machan meken loku sewayak karanawa...mata one me api dana addons ehema mathaka thiyage format karata passe ganna ekak.....
inna dennam...try karala balanna..