◄ Easy Firefox ► (For All)

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    machan keep it up

    dear elakirian's
    machan firefox open keraddi password ekak
    ahana addon-on ekak nadda ????;););)

    Firefox addon ekak nam naha. Habai exe password kiyala program ekak thiyenawa. habai danna widihata eken eka sarayak lock karala open karata passe aye lock karanna ona. tikak karadarai.:)
     

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    Menna meken apita puluwan text box or type karana one tenaka sinhalen type karanna.

    Sinhalen type karanna one wunama F8 key eka click karana eka witharai tiyenne,ethakota automatically typing language eka sinhalata change wenawa.

    Newatha English walata maru wenna apahu F8 click karanna.

    https://addons.mozilla.org/en-US/firefox/addon/9443/

    ඔබ තුමාට ගඩක් පින් :)
    මෙ ඔයා දුන්න ADD-On එකෙන් තම‍යි මම සින්හල type කරන්නෙ ..:cool:
    හරිම ලෙසි
    බොහොම ඉස්තුති ;)
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    ඔබ තුමාට ගඩක් පින් :)
    මෙ ඔයා දුන්න ADD-On එකෙන් තම‍යි මම සින්හල type කරන්නෙ ..:cool:
    හරිම ලෙසි
    බොහොම ඉස්තුති ;)
    Ah anytime bro anytime;););)
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    Machine එක Format කරන්න ගියාම ලෙඩ ගොඩායිනෙ...ඒක ඉතින් Formatting දන්න අය දන්නව...save කරගන්න ඔනි දෙවල් අමතක උනොත් අන්තිමෙදි පසුතැවෙන්නයි වෙන්නේ...Bookmark කරල තියෙන Pages එහෙම අමතක උනොත් save කරගන්න ගොඩාක් පසුතැවෙනව අපි වෙලාවකට...එත් දැන් එහෙම වෙන්න ඕනි නෑ...මෙන්න මේ Add-on එක ස්තාපනය කරගත්තම ගොඩ..මේකෙන් පස්සෙ අපිට ඕනි වෙලාවට අපිට ඕනි දේවල් ගන්න පුලුවනි...ඔයාලත් මේක පාවිච්චි කරන්න පටන් ගන්න..:D

    79885697.png

    Click Here To Download


    machan meken loku sewayak karanawa...mata one me api dana addons ehema mathaka thiyage format karata passe ganna ekak.....
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    java deployment toolkit kiyana eka oyalage FF eke thiyenawanam eka disable karanna. Eken firefox crash wenawa. :angry:

    ow...ewagema Toolbars install kalamath ehema wenawa...enisa Toolbars install karala thiyenawann ewa serama ain karanna oni...
    Toolbar nethuwa use karanna puluwan kisima awlak nethuwa firefox...

    karanna thiyenne Bookmarks toolbar eka enable karala ekata apita oni pages add karaganna eka witharai..:D
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    erw.png


    මේ Add-on එකෙන් පුලුවනි ඔයාල Install කරල තියෙන Add-ons save කරල ඕනි වෙලාවක ආයෙත් ගන්න.ඒ කියන්නෙ Format කලාම එහෙම අයෙත් තිබුන Add-on ටිකම ආයෙත් ගන්න පුලුවන්...Try කරල බලන්න.ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි.මේකත් Add-on එකක් වගේ උනාට User Account එකක් හදන නිසා ඒ එකෙන් තමයි ආයෙ ගන්නකොට Sync කරගන්නේ.

    Click here to Download
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    30113462.png


    මේ Item එකත් Use කරන්නෙ Add-on ටික Save/Backup/Sync කරල තියාගන්නයි.ඕනිම වෙලාවක ඔයාල පාවිච්චි කල Add-on ටික ආයෙත් ගන්න පුලුවන්.Format කලාම හරි එක්කො Firefox reinstall කලාම හරි ආයෙ ආයෙ Add-on හොය හොයා ඉන්න ඕනි නැහැ.Beta Version එකක් වුනාට Try කරල බලන්න.ගොඩාක් ප්‍රයෝජනවත් වේවි.

    Click here to Download