ඔන්න යාලුවනේ මම 2000 ක් ගැහුවා.... කමන් නෑනේ! 
මම මේක අවස්තාවක් කර ගන්නවා මට හැම වෙලාවකදීම උදව් කරපු හැමෝටම ස්තූති කරන්න..

මම EK එකට සෙට් උනේ මේකෙ හොඳ කොල්ලො සෙට් එකක් ඉන්න නිසයි.. මම ගෙදර ඉන්නෙ ගොඩක් වෙලාවට තනියම.ඒ වෙලාවට මෙතනට ආවාම කිසිම පාළුවක් තනිකමක් දැනෙන් නෑ.. Education,pleasure,Funny ඔක්කොම මෙතන තියෙනවනේ.. වැඩි කතා ඕනේ නෑ.එහෙනම් කට්ටියටම ඔන්න මගෙන් පොඩි පාටි එකක්!
අති විශේශ දැම්ම කියලා බෑන් වෙයිද දන් නෑ...

congratzzz bro 