~My 2000~

Wthilina

Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    ඔන්න යාලුවනේ මම 2000 ක් ගැහුවා.... කමන් නෑනේ! :P
    මම මේක අවස්තාවක් කර ගන්නවා මට හැම වෙලාවකදීම උදව් කරපු හැමෝටම ස්තූති කරන්න.. :):)

    මම EK එකට සෙට් උනේ මේකෙ හොඳ කොල්ලො සෙට් එකක් ඉන්න නිසයි.. මම ගෙදර ඉන්නෙ ගොඩක් වෙලාවට තනියම.ඒ වෙලාවට මෙතනට ආවාම කිසිම පාළුවක් තනිකමක් දැනෙන් නෑ.. Education,pleasure,Funny ඔක්කොම මෙතන තියෙනවනේ.. වැඩි කතා ඕනේ නෑ.එහෙනම් කට්ටියටම ඔන්න මගෙන් පොඩි පාටි එකක්!:)
    400_F_1623577_iMFldVW2Qnf3vIoCi5xKrjbTzsFG91.jpg
    champagne-bottle1.jpg

    Dry+Martini.jpg
    n42256346316_3549.jpg

    italian_pasta1.jpg
    2825rotini_pasta.jpg


    අති විශේශ දැම්ම කියලා බෑන් වෙයිද දන් නෑ... :P
     
    • Like
    Reactions: Mr PERERA

    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    congradz yo!
    Thanx Bro..
    ela elakiri...Thawa yan....:cool::cool::cool::cool::cool::cool:
    yamu yamu.. :):)

    සැර ජාතියක් නම් ඉතින් මේ වෙලාවට නියමයි....
    සුභපැතුම් 2000ට, ඉස්සරහට 20000ක් ගහන්න ලැබේවා....
    මම එළකිරි එකේ රැඳිලා ඉන්න ලොකුම හේතුව ඔයාලා වගේ අය මේකේ ඉන්න නිසා.අපි වගේ අයට ඔයාලා ලොකු හයියක් සහෝ... :):)