Department Of Motor Traffic - Werahara

Era.123

Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    ඒක නම් එහෙම තමයි. එන මිනිස්සු කන්දරාවත් එක්ක වැඩේ ඉක්මන් කරන්න නම් කරන්න තියෙන්නේ අලුතින් සේවක පිරිස් අරගෙන RMV එකේ කවුන්ටර්ස් වැඩි කරන එකයි. ඒකෙන් රස්සා බැති අයට රස්සාත් ලැබෙනවා. මහජනතවගේ වැඩෙත් ඉක්මන් වෙනවා. මොනා උනත් ඒකේ වැඩ කරන අය ගොඩක් මහන්සි වෙලා වැඩ් කරනවා කියන එක නම් ඇත්තම ඇත්ත.

    :yes::yes::yes::yes::yes: ඒක නම් සහතික ඈත්ත....
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    One Day Service එකේ උදේම දීපු ඒවා 10 වගේ වෙනකොට ගන්න පුලුවන්. උන් කියන්නේ අයදුම් පත්‍රය භාර දීලා සාමාන්‍යෙන් පැය 3 1/2 කින් දෙනවා කියලා.

    Dan ehema ekak na mama danna widihata....:no:
    Tiyena license aluth karanna nag one day service ekak tiyenawa.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඒක නම් එහෙම තමයි. එන මිනිස්සු කන්දරාවත් එක්ක වැඩේ ඉක්මන් කරන්න නම් කරන්න තියෙන්නේ අලුතින් සේවක පිරිස් අරගෙන RMV එකේ කවුන්ටර්ස් වැඩි කරන එකයි. ඒකෙන් රස්සා බැති අයට රස්සාත් ලැබෙනවා. මහජනතවගේ වැඩෙත් ඉක්මන් වෙනවා. මොනා උනත් ඒකේ වැඩ කරන අය ගොඩක් මහන්සි වෙලා වැඩ් කරනවා කියන එක නම් ඇත්තම ඇත්ත.

    Mahansi wena eka atta. E unata terumak na..
    What's wrong there is the PROCESS... :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    usefull information..thanks

    :)

    Dan ehema ekak na mama danna widihata....:no:
    Tiyena license aluth karanna nag one day service ekak tiyenawa.

    :eek: එක දවසින් ලයිසන් දෙනවා නම් මොනා කරන්න බැරිද? :eek:
    මම one day service එක කියලා කිව්වේ දවසින් ලයිසන් අලුත් කරන අයට, අපැහැදිලි ඒවා හදන අයට, නැති වෙච්ච ඒවා නැවත ගන්න අයට තියන සේවාව ගැන. මම ඒක පැහැදිලිව කියලා තියනවා. :rolleyes:

    :)

    Mahansi wena eka atta. E unata terumak na..
    What's wrong there is the PROCESS... :baffled:

    :confused:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    kattoyata exam eka tiyana vidihath kiyanna, mata dana ganna one trail yana dawase wena kriya pati paatiya ++

    Exam Date එක ඔයාට දෙන කොලේ තියනවා. Exam එකට නම් පෝලිමේ ඉන්න ඕනෑ නෑ. 8:30 වගේ ආවාම ඇති. කෙලින්ම ගේට්ටුවෙන් ඇතුලට යන්න පුලුවන්. විභාග ශාලාව ගාවට ගියාම එතන කට්ටිය කියනවා කරන්න ඕනා විදිය. ට්‍රයල් දවසට දීලා තියන වෙලාවට යන්න ඇතුලට. ට්‍රයල් වලට ආවේ කියලා ගේට්ටුවේ අයට කිවාම එයාලා පෙන්නනවා ශාලාවක්. ඒකට ගිහිල්ලා වාඩි වෙලා ඉන්න. Examiner ලා කිහිප දෙනෙක් ඉන්නවා. එක එක්කෙනා ඇවිත් එයාලා අතේ තියන නම් ලයිස්තු කියෝනවා. හරියට නම කියවෙන්නේ කාගෙන්ද කියලා අහගෙන ඉදලා එයා ගාවට යන්න. ඊට පස්සේ ඔයාගේ ලියකියවිලි බලායි. ඔක්කොම කට්ටියගේ එහෙම බැලුවාට පස්සේ Examiner යනකොට එයාගේ පස්සෙන් යන්න. මුලින්ම බයික් ට්‍රයල් බලනවා. ඒට පස්සේ වාහන ට්‍රයල්. මතක තියාගන්න බයික් එකේ ට්‍රයල් ගියත් වාහනේ ට්‍රයල් ගියත් අමතක වෙන දෙයක් තමයි සිග්නල් ලයිටි. අනිවාර්යෙන් සිග්නල් ලයිට් දාන්න මතක තියා ගන්න. මම දැකලා තියනවා සිග්නල් නොදැම්මා කියල ට්‍රයල් ෆේල් කරනවා. :sorry:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    :eek: එක දවසින් ලයිසන් දෙනවා නම් මොනා කරන්න බැරිද? :eek:
    මම one day service එක කියලා කිව්වේ දවසින් ලයිසන් අලුත් කරන අයට, අපැහැදිලි ඒවා හදන අයට, නැති වෙච්ච ඒවා නැවත ගන්න අයට තියන සේවාව ගැන. මම ඒක පැහැදිලිව කියලා තියනවා. :rolleyes:

    Machan, dan tiyena L board dena scene eka enna kalin oneday service ekak tibba.

    U can submit forms, sit for the exam,:rofl: show trial and get the licence in one day :)
    :rofl::rofl::rofl:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Machan, dan tiyena L board dena scene eka enna kalin oneday service ekak tibba.

    U can submit forms, sit for the exam,:rofl: show trial and get the licence in one day :)
    :rofl::rofl::rofl:

    :rofl: එහෙමද? මම නම් ඒ ගැන දැනුවත් නෑ සහෝදරයා. මම ගත්තේ 2007 අවුරුද්දේ. ඒ දවස් වලත් ඕක තිබ්බාද? ඒ ක්‍රමේ ප්‍රායෝගික නෑ නේද ඉන්න සෙනඟත් එක්ක?:rolleyes:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    :rofl: එහෙමද? මම නම් ඒ ගැන දැනුවත් නෑ සහෝදරයා. මම ගත්තේ 2007 අවුරුද්දේ. ඒ දවස් වලත් ඕක තිබ්බාද? ඒ ක්‍රමේ ප්‍රායෝගික නෑ නේද ඉන්න සෙනඟත් එක්ක?:rolleyes:

    Yah, They charged a lot for that and only few were taken per day...

    I haven't use that facility, cos I got mine in 2001 :D:D:D:D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Yah, They charged a lot for that and only few were taken per day...

    I haven't use that facility, cos I got mine in 2001 :D:D:D:D

    Thanks for the info

    2001 ලයිසන් එක ගත්තා කියන්නේ මේ සහෝදරයාට දැන් සෑහෙන වයසක් ඇති නේ? :rolleyes:

    Good to see you here friend.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Thanks for the info

    2001 ලයිසන් එක ගත්තා කියන්නේ මේ සහෝදරයාට දැන් සෑහෙන වයසක් ඇති නේ? :rolleyes:

    Good to see you here friend.

    He He.... Wayasa unata hitin tarunai ne machan :lol::lol::lol::lol:

    Still in 20's :)