ඒක නම් එහෙම තමයි. එන මිනිස්සු කන්දරාවත් එක්ක වැඩේ ඉක්මන් කරන්න නම් කරන්න තියෙන්නේ අලුතින් සේවක පිරිස් අරගෙන RMV එකේ කවුන්ටර්ස් වැඩි කරන එකයි. ඒකෙන් රස්සා බැති අයට රස්සාත් ලැබෙනවා. මහජනතවගේ වැඩෙත් ඉක්මන් වෙනවා. මොනා උනත් ඒකේ වැඩ කරන අය ගොඩක් මහන්සි වෙලා වැඩ් කරනවා කියන එක නම් ඇත්තම ඇත්ත.

ඒක නම් සහතික ඈත්ත....Thanks
me wage thanaka lesiyen wadak karaganna puluwan kalayak kawada uda weida?![]()
Good post bro!!
One Day Service එකේ උදේම දීපු ඒවා 10 වගේ වෙනකොට ගන්න පුලුවන්. උන් කියන්නේ අයදුම් පත්රය භාර දීලා සාමාන්යෙන් පැය 3 1/2 කින් දෙනවා කියලා.

ඒක නම් එහෙම තමයි. එන මිනිස්සු කන්දරාවත් එක්ක වැඩේ ඉක්මන් කරන්න නම් කරන්න තියෙන්නේ අලුතින් සේවක පිරිස් අරගෙන RMV එකේ කවුන්ටර්ස් වැඩි කරන එකයි. ඒකෙන් රස්සා බැති අයට රස්සාත් ලැබෙනවා. මහජනතවගේ වැඩෙත් ඉක්මන් වෙනවා. මොනා උනත් ඒකේ වැඩ කරන අය ගොඩක් මහන්සි වෙලා වැඩ් කරනවා කියන එක නම් ඇත්තම ඇත්ත.

usefull information..thanks

Dan ehema ekak na mama danna widihata....
Tiyena license aluth karanna nag one day service ekak tiyenawa.
එක දවසින් ලයිසන් දෙනවා නම් මොනා කරන්න බැරිද? 

Ela Ela

Mahansi wena eka atta. E unata terumak na..
What's wrong there is the PROCESS...![]()

kattoyata exam eka tiyana vidihath kiyanna, mata dana ganna one trail yana dawase wena kriya pati paatiya ++

එක දවසින් ලයිසන් දෙනවා නම් මොනා කරන්න බැරිද?
මම one day service එක කියලා කිව්වේ දවසින් ලයිසන් අලුත් කරන අයට, අපැහැදිලි ඒවා හදන අයට, නැති වෙච්ච ඒවා නැවත ගන්න අයට තියන සේවාව ගැන. මම ඒක පැහැදිලිව කියලා තියනවා.
show trial and get the licence in one day 

Machan, dan tiyena L board dena scene eka enna kalin oneday service ekak tibba.
U can submit forms, sit for the exam,show trial and get the licence in one day
![]()
එහෙමද? මම නම් ඒ ගැන දැනුවත් නෑ සහෝදරයා. මම ගත්තේ 2007 අවුරුද්දේ. ඒ දවස් වලත් ඕක තිබ්බාද? ඒ ක්රමේ ප්රායෝගික නෑ නේද ඉන්න සෙනඟත් එක්ක?
එහෙමද? මම නම් ඒ ගැන දැනුවත් නෑ සහෝදරයා. මම ගත්තේ 2007 අවුරුද්දේ. ඒ දවස් වලත් ඕක තිබ්බාද? ඒ ක්රමේ ප්රායෝගික නෑ නේද ඉන්න සෙනඟත් එක්ක?
![]()

Yah, They charged a lot for that and only few were taken per day...
I haven't use that facility, cos I got mine in 2001![]()

Thanks for the info
2001 ලයිසන් එක ගත්තා කියන්නේ මේ සහෝදරයාට දැන් සෑහෙන වයසක් ඇති නේ?
Good to see you here friend.

He He.... Wayasa unata hitin tarunai ne machan
Still in 20's![]()