ඇත්තටම මං ස්තූති වන්ත වෙන්න ඕන GT අයියට මේ වගේ site එකක් හැදුවට..
ඉතිං යාලුවනේ මං ඔන්න ආයෙත් ආව...

තාම ගොඩක්ම සනීප නෑ..

ඒ උනත් ඉතිං දවසම ඇදට වෙලා ඉන්නව කියන්නේ පණ යන වැඩක්..
මගේ එලකිරි එකේ ඉන්න හොදම යාලුවෙක් වෙන Mr.Perera අයියට
(අයියා උනාට මං නම් කතා කර්න්නේ මචං කියල)
ස්තූති කරන්න ඕන මං අසනීපෙන් කියල දැන ගත්ත ගමන් ම මට කෝල් කරල සැප දුක හොයල බැලුවට
Thread එකක් දාල මට ඉක්මනින් සුව වෙන්න කියල wish කලාටත්අනිත් අයව දැනුවත් කලාටත් ගොඩක් ස්තූති..
මං හිතන්නේ මට මේ තරම් ඉක්මනට මේ තරම් සුව වෙන්නත් ඔයාල හැමෝගේම ආශිර්වාදය හේතුවෙන්න ඇති...
මට තාම 100%ක් සනීප නෑ..

ඒ උනත් දැන් ගොඩක් දුරට සනීප නිසා ඇවිත් මේකට කොමෙන්ට් කරන්න හිතුවා...
Malkavi, NIC කෝල කරල සැප දුක් ඇහුවට ගොඩක් ස්තූති..

සහ Tharindra76 අයියගේ උපදෙසුත් ගොඩක් වැදගත් උනා..
ඇත්තටම් මේක හැදුනම නම් හරිම අමාරුයි..

මටත් කොහෙ හරි රස්තියාදුවක් ගහනන් ගිහින් වෙන්න ඇති මේක හැදුනේ..
නම් වශයෙන් මෙතන සදහන් කරන්න බැරි උනත්, මට ඉක්මන් සුවය පැතූ ඔයාල හැමෝටම ගොඩක් ස්තුති..Miga, Dilrashan SMS එක දැකල කොමෙන්ට් කරල තියනවත් දැක්ක...
එලකිරිය කියන්නේ මට නම් ඇත්තටම අපේම පවුලක් වගේ..

එලකිරිහි ඒ සහෝදරත්වය මට දැනුනු හොදම අවස්ථාව මෙකයි...
ගොඩක් ස්තූති ඔයාල හැමෝටම හා ගොඩක් පිං.. !!!


මෙතන නම් සදහන් නොකල අය ගොඩක් ඇති..
සමාවෙන්න ඒ ගැන..හදිස්සියෙන් කොමෙන්ට් එක දාල ගියේ
