
100% tureමේ මිනිහා කවදාත් ඉතින් එන්ටර්ටෙට්මන්ට් එකට.. ( විනෝදයට ) බර පුද්ගලයෙක් නේ..
අනිත් එක ඩබල් මිනින් ( කුණුහරුපට සමාන දේවල් )
නේ කියන්නේ..
ඒ හින්දා ම නේ.. මිනිහාට මේ තරම් ඉල්ලුමක් තියෙන්නේ..
අනික.. නැත්නම් මේ වගේ දේවල් වලට මොහුන්ව ආරාධනා කරන්නේ නෑ නේ..