තුවක්කුවෙ බුලට් නෑ ලතා...

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    තුවක්කුවෙ බුලට් නෑ ලතා...

    සුනිල් ගොයියා වෙඩින් එකක ෆෝම් වෙලා..:lol::lol:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ මිනිහා කවදාත් ඉතින් එන්ටර්ටෙට්මන්ට් එකට.. ( විනෝදයට ) බර පුද්ගලයෙක් නේ..
    අනිත් එක ඩබල් මිනින් ( කුණුහරුපට සමාන දේවල් )
    නේ කියන්නේ..
    ඒ හින්දා ම නේ.. මිනිහාට මේ තරම් ඉල්ලුමක් තියෙන්නේ.. :D
    අනික.. නැත්නම් මේ වගේ දේවල් වලට මොහුන්ව ආරාධනා කරන්නේ නෑ නේ..
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    hippo_bump.jpg
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේ මිනිහා කවදාත් ඉතින් එන්ටර්ටෙට්මන්ට් එකට.. ( විනෝදයට ) බර පුද්ගලයෙක් නේ..
    අනිත් එක ඩබල් මිනින් ( කුණුහරුපට සමාන දේවල් )
    නේ කියන්නේ..
    ඒ හින්දා ම නේ.. මිනිහාට මේ තරම් ඉල්ලුමක් තියෙන්නේ.. :D
    අනික.. නැත්නම් මේ වගේ දේවල් වලට මොහුන්ව ආරාධනා කරන්නේ නෑ නේ..
    100% ture
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොනා උනත් ඕකා කියන්න තියෙන දේ කෙලින් කියන එකෙක්:cool: