මුද්දර ...... මුද්දර ......
[FONT="]මුද්දර [/FONT][FONT="]...... [/FONT][FONT="]මුද්දර කිව්වාම මතක් වෙන්නේ ලියුමක් යවන්න තමා නේද[/FONT][FONT="]?[/FONT][FONT="]මේ දවස් වල නම් [/FONT]News [FONT="]වලටත් මුද්දර ගැන කතා වෙනවා[/FONT][FONT="]..[/FONT][FONT="]ඒ කෝටි [/FONT][FONT="]05 [/FONT][FONT="]මු[/FONT][FONT="]ද්ර[/FONT][FONT="]ණය කල මුද්දර භාවිතා කර නැති නිසා ආපහු පාවිච්චි කරන්න ගන්න හදන නිසා[/FONT][FONT="].....[/FONT][FONT="]සමහරු[/FONT][FONT="]නම් ඉතින් විනෝදාංශයටත් මුද්දර එකතු කරනවා[/FONT][FONT="]..... [/FONT][FONT="]අන්න එහෙම තමා මමත්[/FONT][FONT="]...[/FONT][FONT="]ඉස්කෝලේ [/FONT][FONT="]8 [/FONT][FONT="]වසරේ ඉදලාම එකතු කරලා දැන් මගේ ලග එක එකට වෙනස් මුද්දර [/FONT][FONT="]2500-3000 [/FONT][FONT="]ක් විතර තියෙනවා[/FONT][FONT="].[/FONT][FONT="]තාමත් ඉතින් එකතු කරනවා[/FONT][FONT="]....[/FONT][FONT="]මේ [/FONT]Elakiri[FONT="]යෙත්[/FONT][FONT="] අනිවා[/FONT][FONT="]...[/FONT][FONT="]මුද්දර එකතු කරන[/FONT][FONT="], [/FONT][FONT="]එකතු කරපු[/FONT][FONT="], [/FONT][FONT="]නැත්තම් මුද්දර දැකපු ඒවා ගැන දැනගන්න කට්ටිය ගොඩක් ඇති[/FONT][FONT="].. [/FONT][FONT="]ඉතින් මම හිතුවා අද ඉදලා මේ [/FONT]Tread[FONT="] එකෙන් මගේ මුද්දර පොතේ පිටු [/FONT]Scan [FONT="]කරලා ඔයාලාට බලන්න දාන්න[/FONT][FONT="]. ( [/FONT][FONT="]අද [/FONT][FONT="]ශ්රී[/FONT][FONT="] ලංකාවේ මුද්දර දැම්මා රට රටවල ඒවත් තියෙනවා හිතන් ඉන්නවා ඒවත් දාන්න[/FONT][FONT="]) [/FONT][FONT="]අද [/FONT]Telephone, Sms, E-mail [FONT="]හින්දා ලියුමක් යවන්නේ කලාතුරකින් හින්දා මුද්දර ටිකක විස්තර දැක ගන්න හරි මේ [/FONT]Tread[FONT="]01 [/FONT][FONT="]වැදගත් වේවි කියලා හිතනවා[/FONT][FONT="]. [/FONT][FONT="]සමහර පිටු යම් මාතෘකාවකට අදාල වුනත් සමහර මුද්දර කවලමේම [/FONT][FONT="]([/FONT][FONT="]එකට[/FONT][FONT="]) [/FONT][FONT="]අලවල ඇති[/FONT][FONT="]..[/FONT][FONT="]සමහර ඒවා ගැන මම පොඩි විස්තරයක් දැම්මා[/FONT][FONT="]........[/FONT]
[FONT="]බලන්නකෝ මේ [/FONT][FONT="]ශ්රී [/FONT][FONT="]ලංකාවේ මුද්දර ඔයාලත් දැකලා තියෙනවාද කියලා[/FONT][FONT="]![/FONT]
[FONT="]ඔයාලගේ [/FONT]Comments[FONT="] දාලම යන්න[/FONT][FONT="].....[/FONT]
[FONT="]මෙන්න[/FONT][FONT="]... 01 [/FONT][FONT="]පිටුව[/FONT]
[FONT="]උඩම පේලියේ ආතර් සී ක්ලාක් මහතා සඳහා [/FONT][FONT="], 2000 [/FONT]සිඩ්නි ඔලිම්පික් උලෙළට ලංකාව නිකුත් කල මුද්දර [FONT="]04...[/FONT]හොදට බැලුවම ඒ 04 න් ඔලිම්පික් ලාංජනයයි...2000 යන්නයි හැදෙනවා....
[FONT="]
[/FONT]
[FONT="]මෙන්න[/FONT][FONT="]... 02 [/FONT][FONT="]පිටුව[/FONT]
[FONT="]උඩම පේලිය ලංකාවේ ප[/FONT][FONT="]්ර[/FONT]දිපාගාර - දැක්කද රු.20/= මුද්දරය අපේ ගාල්ල කොටුව Light House එක...
[FONT="]
[/FONT]
[FONT="]පිටුව [/FONT][FONT="]03 [/FONT][FONT="]මෙන්න දැම්මා[/FONT][FONT="].....[/FONT]
[FONT="]හැමදාම ගොඩක් වේලාවට දැකලා තියෙන උඩරට නැට්ටුවෝ හා බෙර වාදකයින්ගේ මුද්දර[/FONT]...[FONT="]පහලම ටිකක් හොයා ගන්න අමාරු මුද්දර කිහිපයක් [/FONT][FONT="]- [/FONT][FONT="]ජාතික වීරයන්ගේ[/FONT]
[FONT="]මෙන්න[/FONT][FONT="]... 04 [/FONT][FONT="]පිටුව[/FONT]
[FONT="]ගායක ඩබ්[/FONT][FONT="].[/FONT][FONT="]ඩී[/FONT][FONT="].[/FONT][FONT="]අමරදේව මහතා වෙනුවෙන් හා ලංකාවේ අලි ගැන නිකුත් කල මුද්දර [/FONT][FONT="]..[/FONT][FONT="]බලන්න[/FONT]
[FONT="]එහෙනම් මෙන්න[/FONT][FONT="] 05 [/FONT][FONT="]පිටුව[/FONT][FONT="]....[/FONT]
[FONT="]මුද්දර සාමාන[/FONT][FONT="]්ය[/FONT][FONT="]යෙන් [/FONT][FONT="]04 [/FONT][FONT="]ක් එන [/FONT]set [FONT="]එකක් විදිහට නිකුත් කරනවා[/FONT][FONT="]....[/FONT][FONT="]මෙතනත් එහෙම තියෙන [/FONT]set [FONT="]තමා තිබුනේ[/FONT][FONT="]...[/FONT][FONT="]ගොඩක් ඒවගේ හතර වැනි මුද්දරය නෑ[/FONT][FONT="].. ([/FONT][FONT="]උස්සලා[/FONT][FONT="])[/FONT]

[FONT="]තව පිටු ගොඩක් තියෙනවා! මේ ටික බලන්න....ඉතිරිටිකත් දාන්නම්කෝ...![/FONT]

he he :X dan nam karanee ne
eeth poth tika nam thaaaama mama gawa thiyanwa 