shiyan(ශිහාන් මිහිරංග)_786

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    shiyan(ශිහාන් මිහිරංග)_786

    සුපර් ස්ටාර් 1 එකේ ශිහාන් මිහිරංගගේ නෑදෑයෙක් වෙන කෙනෙක් කියලා මෙයා හිතාගෙන ඉන්නේ..
    නමත් ඒවගේමනේ ඒක නිසා මෙයාට ශිහාන් මිහිරංග කිව්වොත් ඕනා වැඩක් කරගන්න පුළුවන්.

    මෙයත් හිතන් ඉන්නේ ඒවගේම හොඳ ගායකයා කියලා..
    කියන සිංදු ඇහුවම මිනිස්සු දුවනවා, ගැරඩි නම් හොයාගෙන පස්සෙන් එනවා....!


    බෝලයක් පේන්න බෑ:P ඔක්කොම බෝල පේන්නේ ෆුට්බෝල් වගේ... :P

    ටෙනිස් බොලෙනුත් ෆුට්බෝල් ගහන්න මෙයාට පුළුවන් හවසට ග්‍රවුන්ඩ් එකේ බෝලගහන්න ගියේ නැත්නම් කන්නත් බෑලු..

    ගිහිල්ලා කරන්නේ වතුර අදින එක, ඒක වෙනම කථාවක්...!

    1109459445_418048fa10_o.jpg


    නිවාඩු දවසක වැලිවේරිය පැත්තේ ඇවිදලා බැලුවොත් මෙයා ග්‍රවුන්ඩ් එකේ වාඩිවෙලා තණකොල ගලවනවා බලන්න පුළුවන්.

    ටීම් එකට මෙයාව ගන්නේ නැත්තේ මහන්සිවුනාම තරඟේ මැද්දෙන් pause කරන්න Esc හොයනවලු..!



    Far Cry ගේම් එක ඉවරකරන්න ඕනාවෙලා නෙට් එකේම cheats හොයලා බැරිම තැන ත්‍රෙඩ් එකකුත් දාලා ඒකෙනුත් බැරිවෙලා...!
    පුළුවන් කෙනෙක් ඉන්නවානම් උදව්වක් දෙන්න...


    ජොබ් එක කරන්න ගිහින් එළකිරි එනවා කියලා බොසා හැමදාම බනිනවලු, දවසම එළකිරි ඇවිල්ලා කට්ටිය යනවෙලාවට වැඩ කරන්න පටන් අරන් රෑවෙනකම් ඕ.ටී කරලා
    පඩිය හදාගන්න හරිම දක්ෂ මොළයක් තියෙන්නේ.


    ළඟකදී ඉදන් රේඩියෝ ත්‍රෙඩ් එකක් පේන්න බෑ, ඉවරවෙනකම් ස්පෑම් කරනවා, රේඩියෝ එකට මෙයාගේ සින්දු දාන්න ට්‍රයිකරනවාද දන්නේ නෑ...!


    shiyan_786


    එළකිරි එකේ හැමතැනම ස්පෑම් කරලා 11000ක් ගහන්න හදන්නේ...!

    ඔන්න කට්ටිය සුභපතන්න...





    පී.ඇස්- හෙට කට්ටිය අඩු නිසා හැමෝටම මෙයාගේ වැඩබලාගන්න අදම දැම්මා
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :D

    ශිහාන් වගේ නම් වෙන්න එපා.

    එල එල මචං. සුබ පැතුම්. දිගටම ස්පැම් ම දාපන් :D
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    අෆ්ෆා මාර මඩ නෑමක්...........කව්ද වතුර අදින්නේ.......:angry:

    මම ස්පෑම් කරන්නේත් නැහැ, මම හොඳ එකා........:P;)
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    Untitled-1-3.png


    සුබ පැතුම යළුවා ඔයාට...


    මෙන්න එකට මගෙන් පොඩි තැග්ගක් මේ ටික බලලා....
    ඔලුවට මේ ටිකත් දාගන්න...

    NFS Car Game History eka thama me
    http://www.elakiri.com/forum/showthread.php?t=728344

    Menna Paypal Account hadana hati....
    http://www.elakiri.com/forum/showthread.php?t=759161

    Aluth Thakshanayak........
    http://www.elakiri.com/forum/showthread.php?t=805134

    wireless technologies
    http://www.elakiri.com/forum/showthread.php?t=806025

    Supercomputer History
    http://www.elakiri.com/forum/showthread.php?t=817854