shiyan_786 Exposed =>

buura

Member
Jun 9, 2010
2,275
104
0
My Computer
11.gif
Happy Birthday machan
11.gif
 

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~

ඔන්න අද මම කියන්නේ අමුතු විදියක කතාවක් අපේ එලකිරි සාමාජිකයෙක් ගැන යමක් කියන්නයි හදන්නෙ



කවුරුත් දන්න කෙනෙක් තමයි මේ පොර.පොරගෙ ලවු එක ඉන්නෙත් එලකිරි එකේ ලු.එයත් ප්‍රසිද්ධ කෙනෙක් ලු.මේ දවස් වල ගොඩක් ප්‍රසිද්ද කෙනෙක් තමයි එයා(මෙයාගෙ එයා)


9.gif
9.gif
9.gif
9.gif


මෙයාගේ වැඩේ වටේම එල්ලිලා අපිට කරදර කර කර චැට් එකට එල්ලෙන එක.ඔන්න ඉතින් ඔහොම චැට් කර කර යනකොට මෙයාට එයාගේ ලවු එක සෙට් වෙනවා.මේක නිකන් පෙරුම් පුරාගෙන පතාගෙන ආපු එකක් කියලයි අෆිට නම් හිතෙන්නෙ.වට් ඩූ යූ එකේ ඉන්න අය නම් දන්නව ඇති මේ ඩබල කවුද කියල.මෙයාගේ අරයට දැන් වෙන කෙනෙකුත් සෙට් වෙලාලු.ඉතින් කොල්ලට ගොඩක් දුක හිතිලා

:lol::lol:
:lol::lol:

හැබැයි මූණු පොතේ නම් දලා නම් තියෙන්නෙ සින්ගල් කියලලු අෆි දන්නෙ නෑ ඕවා.ෆේස්බුක් එකේ හො ගලා කෙල්ලන්ට පැණිහලණ මූ මෙහ්ජෙ ඇවිල්ල කොල්ලන්ට පැණි හලනවා.ෆේස් බුක් ගොවි පොලේ තමයි ගොඩක් වෙලාවට මෙයා වැඩ කොරන්නෙ.අනුන්ගෙ ෆාම් එකට රින්ගල බල්ල මෙයාගෙ මොන මොන වද හපලා එදා ඉදල හොරකමේ යන්නෙ නෑ ලු:P

ඉතින් එදායින් පස්සෙ සීන් එක අහගන්න ඊළග අවුරුද්ද වෙනකම් කස්ටියට ඉන්න වෙනවා.මොකද මේ මනුස්සය ෆුට්බෝල් පිස්සෙක් නිසා කොවි වෙලෙත් බිසී පොරක් හි හි වෝටර් බෝයි තමයි කොරන්නෙ

1109459445_418048fa10_o.jpg


සුපර් ස්ටාර් 1 එකේ ශිහාන් මිහිරංගගේ නෑදෑයෙක් වෙන කෙනෙක් කියලා මෙයා හිතාගෙන ඉන්නේ..
නමත් ඒවගේමනේ ඒක නිසා මෙයාට ශිහාන් මිහිරංග කිව්වොත් ඕනා වැඩක් කරගන්න පුළුවන්.

දැන් දනන්ව ඇතිනේ කවුරුද ඩයල් එක කියල
කවුරුත් දන්න අපේ



shiyan_786(ශිහාන් මිහිරංග)

162607_1765580217467_1177996516_2053837_8292727_n.jpg



අද එයාගේ උපන් දිනය සමරනවා.
Muge Age Eka 41 Half Month
ෆේස්බුක් එකේ යාලුවො 1754ට වෙනම පාටි එකක් ඕර්ගනයිස් කරලලු.අෆිට දෙයිද දන්නෙ නෑ
.

h.gif
a.gif
p.gif
p.gif
y.gif

empty.gif
b.gif
i.gif
r.gif
t.gif
h.gif
d.gif
a.gif
y.gif


s.gif
h.gif
i.gif
y.gif
a.gif
n.gif


ඉතින් අෆි මෙයාට එකාගේ උපන්දිනය වෙනුවෙන් නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරමු.ශියාන්ට සිංදු කියන්න බැකප් එක දෙන්නත් මැන්චෙස්ටර් යුනයිටඩ් එකට වතුර අදින්න දහිරිය ලැබෙන්න කියලත්.

happy-birthday-with-balloons%25281%2529.gif


ඉස්සරහට කරනන් ඉන්න වැඩ කරන්නත් ඉගෙනීම් කටයුතු සාර්ථක වෙන්නත් කියල එක සිතින් ප්‍රාර්ථනා කරමු.ඉක්මනට කසාදයක් කොරගන්න ලැබෙන්න කියලත් ලාවට ප්‍රාර්ථනා කරමු



___________________________________

ප්‍රධාන අනුග්‍රහය මාර්ක් ශූබගර් ගේ මූණු පොත:P



අනුන්ගෙ ෆාම් එකට රින්ගල බල්ල මෙයාගෙ මොන මොන වද හපලා :baffled:

හතළිස් එකයි නෙවෙයි ඕකෙන් බාගයයි උඹට ඊරිසියාව ඒකයි මගේ වයස වැඩි කරලා කියන්නේ....:P උඹ මහරෑ මුහුණූ පොතට ගිහිල්ලා ඔක්කොම ඇද්දා නේද...? මම හිතුවා ෆටෝස් ටික Like කරලා තියෙන කොටම හොඳකට නෙවෙයි උඹ Like කරලා තියෙන්නේ කියලා.....:P:rofl:

Thank You මචං ත්‍රෙඩ් එකටයි Wish එකටයි....:D;)

මෙන්න උඹට කේක්....වාසනා එකෙන් ස්පෙශලි උඹටම කියලා ඔර්ඩර් කලා....;)

BabyCakeTopperAnotherview.jpg

 
Last edited:

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
many happy returns of the day machan.. :)

Thank You Lokk....:D

Many happy returns! Happy Birthday Shiyan bro! :D Party hard!! :cool:

Thank You Michael...:D

Happy Bday!!

Thank You....:D

Happy Birth Day Shiyan
Manny Manny Happy Returns Of The Day

Wish You All The Best

Thank You Machan...:D

Happy birthday again bro May all your dreams come true:D:D

Thank You Rocka...:D

Happy B Day Shiyan :D
May All Your Dreamz Come True ! :)

Thank You Rovin...:D

Happy Birth Day Bro :D

Thank You Gemba...:P:D

happy birthday ban................

Thank You....:D

නිවාඩු දවසක වැලිවේරිය පැත්තේ ඇවිදලා බැලුවොත් මෙයා ග්‍රවුන්ඩ් එකේ වාඩිවෙලා තණකොල ගලවනවා බලන්න පුළුවන්.
ෆුට්බෝල් ගහනවා කියලා කරන්නේ ඒක..:rofl:

සුභ උපන්දිනයක් වේවා කියලා පතනවා,

ඔව් බූට් එක අස්සට ගිය ඒවා....:P
Thank You Migara...:D



මෙන්න වාසනා එකෙන් ස්පෙශල් කේක් එකක්....:rofl:

mu_cake.JPG
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අනුන්ගෙ ෆාම් එකට රින්ගල බල්ල මෙයාගෙ මොන මොන වද හපලා :baffled:

    හතළිස් එකයි නෙවෙයි ඕකෙන් බාගයයි උඹට ඊරිසියාව ඒකයි මගේ වයස වැඩි කරලා කියන්නේ....:P උඹ මහරෑ මුහුණූ පොතට ගිහිල්ලා ඔක්කොම ඇද්දා නේද...? මම හිතුවා ෆටෝස් ටික Like කරලා තියෙන කොටම හොඳකට නෙවෙයි උඹ Like කරලා තියෙන්නේ කියලා.....:P:rofl:

    Thank You මචං ත්‍රෙඩ් එකටයි Wish එකටයි....:D;)

    මෙන්න උඹට කේක්....වාසනා එකෙන් ස්පෙශලි උඹටම කියලා ඔර්ඩර් කලා....;)

    BabyCakeTopperAnotherview.jpg


    Ane Thanks
    Wasana Cakes Nam Efa
    Photo Dekak Wage Ussanna Balanakota Welawata Ne
    He He
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    සුබ උපන්දිනයක් යාලුවා....

    Thank You...:D


    Thank You...:D

    Happy Bday macho..

    Thank You...:D

    සුභ උපන්දිනයක් වේවා යාලුවා :)

    hbfootballbig.JPG


    Thank You Godage sahodharayaa.....:D

    happy birth day kiwwa ehenam

    Thank You...:D

    මම මේ ත්‍රෙඩ් එකක් දාන්න යනකොට තමා උබේ එක දැක්කේ :)
    මොනා උනත් මූ හොද කොල්ලා.. වලි නැති සොමි බර පුද්ගලයෙක් :D :yes:
    සුභ උපන් දිනයක් ශියාන් කොල්ලා :P

    happy-birthday.gif

    හොඳ වෙලාවට..උඹ ත්‍රෙඩ් එකක් දැම්මොත් එහෙම මම ඒළකිරි එකට ඇවිල්ලා ඉවරයි...:baffled::rofl: Thank You Djram... :D කේක් එක තමයි අස්පට්...:rofl:

    Hpy Bdy Machoooo!

    Thank You පෙරා....::D

    අම්මට හුඩු.. 41 ක් නේ... සෙල්ලම් නෑ, මීහරක් දෙන්නෙක්ගේ වයස.. :shocked::baffled:

    සුභ පැතුම් මචන්... :) :rofl:

    පුස් කේක් නැතුව අනිත් ඕන දෙයක් මම කනවා :P

    ip-eng-byoriza-happy-birthday-1.gif


    අඩෝ එච්චර වයස නැහැ බං....:angry: බබාගේ පච....මම තාම තරුණ කොල්ලා....;)
    මචං කරන්න දෙයක් නැහැ වාසනා කේක් විතරයි ලාබෙට හම්බෙන්නේ....:rofl:

    Thank You Sama....:D

    :lol: :lol: :lol:
    නියම ඉටිපන්දම...
    41 ක් උනත් නියමට තියෙනවා :baffled:
    අපරාදෙ ඇයි කොන ගිනිතිබ්බේ :rofl:

    ආතල් එකට...:P

    uth iwarai :P

    16273.gif

    Thank You Kalindu...:D





    මෙන්න වාසනා කේක්.....:rofl:

    sexy-tshirt.jpg