ඔන්න අද මම කියන්නේ අමුතු විදියක කතාවක් අපේ එලකිරි සාමාජිකයෙක් ගැන යමක් කියන්නයි හදන්නෙ
කවුරුත් දන්න කෙනෙක් තමයි මේ පොර.පොරගෙ ලවු එක ඉන්නෙත් එලකිරි එකේ ලු.එයත් ප්‍රසිද්ධ කෙනෙක් ලු.මේ දවස් වල ගොඩක් ප්‍රසිද්ද කෙනෙක් තමයි එයා(මෙයාගෙ එයා)
මෙයාගේ වැඩේ වටේම එල්ලිලා අපිට කරදර කර කර චැට් එකට එල්ලෙන එක.ඔන්න ඉතින් ඔහොම චැට් කර කර යනකොට මෙයාට එයාගේ ලවු එක සෙට් වෙනවා.මේක නිකන් පෙරුම් පුරාගෙන පතාගෙන ආපු එකක් කියලයි අෆිට නම් හිතෙන්නෙ.වට් ඩූ යූ එකේ ඉන්න අය නම් දන්නව ඇති මේ ඩබල කවුද කියල.මෙයාගේ අරයට දැන් වෙන කෙනෙකුත් සෙට් වෙලාලු.ඉතින් කොල්ලට ගොඩක් දුක හිතිලා




හැබැයි මූණු පොතේ නම් දලා නම් තියෙන්නෙ සින්ගල් කියලලු අෆි දන්නෙ නෑ ඕවා.ෆේස්බුක් එකේ හො ගලා කෙල්ලන්ට පැණිහලණ මූ මෙහ්ජෙ ඇවිල්ල කොල්ලන්ට පැණි හලනවා.ෆේස් බුක් ගොවි පොලේ තමයි ගොඩක් වෙලාවට මෙයා වැඩ කොරන්නෙ.අනුන්ගෙ ෆාම් එකට රින්ගල බල්ල මෙයාගෙ මොන මොන වද හපලා එදා ඉදල හොරකමේ යන්නෙ නෑ ලු

ඉතින් එදායින් පස්සෙ සීන් එක අහගන්න ඊළග අවුරුද්ද වෙනකම් කස්ටියට ඉන්න වෙනවා.මොකද මේ මනුස්සය ෆුට්බෝල් පිස්සෙක් නිසා කොවි වෙලෙත් බිසී පොරක් හි හි වෝටර් බෝයි තමයි කොරන්නෙ
සුපර් ස්ටාර් 1 එකේ ශිහාන් මිහිරංගගේ නෑදෑයෙක් වෙන කෙනෙක් කියලා මෙයා හිතාගෙන ඉන්නේ..
නමත් ඒවගේමනේ ඒක නිසා මෙයාට ශිහාන් මිහිරංග කිව්වොත් ඕනා වැඩක් කරගන්න පුළුවන්.
දැන් දනන්ව ඇතිනේ කවුරුද ඩයල් එක කියල
කවුරුත් දන්න අපේ
shiyan_786(ශිහාන් මිහිරංග)
අද එයාගේ උපන් දිනය සමරනවා.
Muge Age Eka 41 Half Month
ෆේස්බුක් එකේ යාලුවො 1754ට වෙනම පාටි එකක් ඕර්ගනයිස් කරලලු.අෆිට දෙයිද දන්නෙ නෑ.
ඉතින් අෆි මෙයාට එකාගේ උපන්දිනය වෙනුවෙන් නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරමු.ශියාන්ට සිංදු කියන්න බැකප් එක දෙන්නත් මැන්චෙස්ටර් යුනයිටඩ් එකට වතුර අදින්න දහිරිය ලැබෙන්න කියලත්.
ඉස්සරහට කරනන් ඉන්න වැඩ කරන්නත් ඉගෙනීම් කටයුතු සාර්ථක වෙන්නත් කියල එක සිතින් ප්‍රාර්ථනා කරමු.ඉක්මනට කසාදයක් කොරගන්න ලැබෙන්න කියලත් ලාවට ප්‍රාර්ථනා කරමු
___________________________________
ප්‍රධාන අනුග්‍රහය මාර්ක් ශූබගර් ගේ මූණු පොත


Party hard!! 



