is it?
me news eka gena danna kenek innawada`?
boru wak da meka...
me sri lankweda?
sri lankan police?






ehemada...Meka godak parana deyak ne....
Kathawanam aththa thama![]()




ne bro.යාලුවා ලංකාවේ නෙවෙයි ද හිටියේ..
මීට මාස 6 කට උඩ දී..
මේ සිද්ධිය නම්..
අකමැත්තෙන් වුනත් කියන්න සිද්ධ වෙනවා..
අපේ රටේ වුන දෙයක් කියලා...






machan mata hith gannath be ban me siiddiya gena,,,මේ මිනිහා දමිල ලු. මානසික රෝගයක් තිබිලලු.. කෝච්චියට ගල් ගහලා ඒකට අල්ලන්න ගියාම තමා මෙහෙම වෙලා තියෙන්නේ..






ne bro.
hena gahanna ona meka karapu ewunta.
pahara hettha....
anith minussu balagena inna heti witharak meka karanakam...ponnayo wage...appa mara cha ban....
![]()
is it?
me news eka gena danna kenek innawada`?
boru wak da meka...
me sri lankweda?
sri lankan police?![]()
oya rathmalane porak ban marenne.. math inne rathmalane thamai..ne bro.
hena gahanna ona meka karapu ewunta.
pahara hettha....
anith minussu balagena inna heti witharak meka karanakam...ponnayo wage...appa mara cha ban....
![]()
ammage neethi thamai.අපේ රටේ තිබෙන නිතී මට්ටමේ හැටි තමයි ඒ...
යමෙක් වැරද්දක් දැන හෝ නොදැන කලා නම්..
ඒ පුද්ගලයා කොයි වගේ මානසිකත්වයේ ඉන්නවා ද කියලා
හොයා බලන්නේ නෑතිව..
ඒ පුද්ගලයාට කතා කරන්න අවස්ථාවක් වත් දෙන්නේ නැතිව උපරිම අන්දමේ..
දඩුවමක් දුන්නාට පස්සේ.. යමක් දැන ගන්න උත්සහ කරන එක... ඒකයි අපේ නිතියේ වැරද්ද...















kalakanni jara yakku ban mun nam...oya rathmalane porak ban marenne.. math inne rathmalane thamai..
bt mama hariyatama minihawa dakala na..



policiye kiyana eka ta mokada une...
this is a true incident
happened about a year ago
the victim was an unmarried tamil young psychiatric patient
who had reportedly threw stones into a moving train at Bamba
a police constable on duty chase him to catch him & the victim had jumped in to the sea. and this cruel police man deliberately assaulted this guy preventing him getting ashore - ultimately the guy drawn in to sea - & died










ammage neethi thamai.
minusunge tiyena manasikathwaya thamai.ballontath wada pahath tatwayata wetila ape minissu.
mama hitiyanam ara gahana police newei mona ammage putha unath kamak ne...
ammapa othana balan hitapu unta........
![]()
ape ratata giya kalakඒක මෙහෙමයි සහෝදරයා...
අපේ රටේ නිතීය පාලනය කරන පුද්ගලයන්ට තමයි..
මේ රටේ දී ඕනෑම කුණු කන්දක් කරන්න පුලුවන් වෙන්නේ..
අනික ඒ නිතිය ආරක්ෂා කරන පුද්ගලයෙකුට එරෙහිව කටයුතු කරන්න ගියා නම්..
ඒ දේ වැරදි කියලා තමයි හදුන්වන්නේ..
ඒකයි මේ දේ දිහා බලාගෙන පඹයෙක් වගේ මේ මිනිසුන්ට නිහඩව ඉන්න සිදු වේලා තියෙන්නේ..





