kingdewi~ගේ~මතකයන්

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බුරන බල්ලා සපා නොකයි (ලූ) :P

    බුරන බල්ලාට සපා කෑමේ හැකියාවක් නෑලු.
    තව කියලා තියනවා බල්ලෙක් බිරුවට කන්දක් පහත් වෙන්නේ නෑ කියලා.
    උඹට නෙමෙ කිව්වේ හොඳේ.
    :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :)

    ඊයේ උඹලා දීපු සපෝට් එකට පිං
    කවදාවත් අමතක නොවෙන සීන් එකක් මට එලකිරි ඉතිහාසේ.
    පට්ට කමෙන්ට්ස් ටික.
    විනාස කරා සයිට් එක හොරුන්ගේ. :lol:

    පෙරේර ගැන හැමෝම දන්නවා නේ ඉතින්
    ඔව එච්චර දේවල් නෙවෙයි

    අර සයිට් කාරය බයවෙලා:lol:
    අන්න උපුටා ගත්ත තැන දාලා :lol:
    ඒක දාන්න කලින්ම අර පික් ක්ලික් කරානම් බඩු මාට්ටු
    එල එල:D:D
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,804
    113
    හෝම් ස්වීට් හෝම්
    බුරන බල්ලාට සපා කෑමේ හැකියාවක් නෑලු.
    තව කියලා තියනවා බල්ලෙක් බිරුවට කන්දක් පහත් වෙන්නේ නෑ කියලා.
    උඹට නෙමෙ කිව්වේ හොඳේ.
    :dull:

    බල්ලගේ වැඩේ බූරුවා කරා කියල එකකුත් තියෙනවා බල්ල ගැන තියෙන sentence වල
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    11.gif

    නියමයි, නියමයි.. කිංග්දේවි අයියගේ කතා නම් අහන්න දෙයක් නෑ, මරුම තමා..ඒ වගේමයි කවිත්:D:D
    සමහර සත්‍ය සිදුවීම් කියවද්දි නම් දුකත් හිතෙනව:(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරේර ගැන හැමෝම දන්නවා නේ ඉතින්
    ඔව එච්චර දේවල් නෙවෙයි

    අර සයිට් කාරය බයවෙලා:lol:
    අන්න උපුටා ගත්ත තැන දාලා :lol:
    ඒක දාන්න කලින්ම අර පික් ක්ලික් කරානම් බඩු මාට්ටු
    එල එල:D:D

    ඊයේ වගේ ආතල් එකක් ගත්තේ නෑ කිසි දවසක. ෆුල් ෆන් බන්. :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බල්ලගේ වැඩේ බූරුවා කරා කියල එකකුත් තියෙනවා බල්ල ගැන තියෙන sentence වල

    :rolleyes:

    5 හේ විභාගේ තමයි වගේ. මල් බබා කියපු එක හරී. අර සමහර ප්‍රශ්න තියෙන්නේ නොගැලපෙන වැකිය තෝරන්න කියලා. ඒ වගේ. මෙතනට කිසිම ගැලපීමක් නෑ.